Published
May 11th, 2020 by
Gayan Chandana
Vivarium
2020 මාර්තු 27 දින තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටිය Horror, Mystery, Sci-fi කාණ්ඩයට අයත් වේ. ජෙමා සහ ඇගේ පෙම්වතාවන ටොම් නව නිවාසයක් සොයමින් යනවා ඔවුන් ගේ පදිංචිය සඳහා.එහිදී ඔවුන් නිවාස අලෙවි කරන නියෝජිතයකු මුණ ගැසීමට යනවා. ඔහු ඔවුන්ව නිවාස සංකීර්නයකට කැදවාගෙන යනවා. කෙසේ හෝ ජෙමා සහ ටොම් එහිදී අතරමං වෙනවා. ඉන්පසුව ඔවුනට කුමක් සිදු වේවිද. ඒ සඳහා Vivarium නරඹන්න
Gayan Chandana
TV EPISODES :
19
MOVIES :
8
5.8
72%
64%
Comments: 6
Leave a Reply to Asanka Ask Cancel reply
Search
Login
Hashan Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ 😊👍
Gayan Chandana
Thank you 😃
Lakshan Silva
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The house that jack built (2018)
My friend dahmer (2017)
Extremely Wicked, Shockingly Evil and Vile (2018)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Gayan Chandana
Thank you 😃
Asanka Ask
sub ekata thank u
eth me film eka nm downlord karatath padui.epamakarapu film ekkak
Bawantha Madushan Jayasooriya
,උපසිරැසියට ස්තූතියි සහෝ