Vixen [S02 : E01-06] Sinhala Subtitle

/

DC Comics වළට සම්බන්ධ ඇනිමේෂන් එකක් ගේනාවා. හැබැයි මේක කතාමාලාවක්.Blue Ribbon Content,Warner Bros, DC Comics, CW Seed (CW නාලිකාව) කියන නිෂ්පාදන සමාගම් වලින් තමයි නිර්මාණය වුනේ.IMDb අගය 7.6/10 වගේ හොද අගයක් තියෙනවා.Animation,Action කියන ගණයට අයත් මේ කතාමාලාව Mini Series එකක්. ඒ කියන්නේ එක කොටසක් විකාශය වෙන්නේ විනාඩි 5-6 අතර.දැනට කතා මාලා 2ක් විකාශනය වෙලා අවසන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාවට එකතු වෙන ඇරෝ, ෆ්ලෑෂ්, සිසිකෝ, ෆෙලිසිටි කියන චරිත වළට ඇත්තටම හඩකවන්නේ ඇත්තටම කතාමාලාවන් වල රගපාන අයමයි. මේක ඇත්තටම නොහිතපු විදිහට ලැබුන එකක් මටත් කාල කලමනාකරනය මදි නිසා මගේ යාලුවෙකුත් එක්ක තම මේ වැඩේ කලේ…මම වැඩිපුර මේක ගැන කියන්නෑ…මේරි මැකේබ් මෙයා එක්ක තමා කතාව යන්නෙ.පලමු කතාමාලවෙ උනේ මෙයා අහබු විදිහට මේ බලගතු පලදනාව ගැන දැනගන්නව ඒ වගේම මේකෙන් මෙයාට සත්තුන්ගේ හැකියාවන් ලබාගන්න පුලුවන් වෙනවා.පස්සෙ මෙයාගෙ සහෝදරී මේ මාලය මේරි ගෙන් ගන්න හදනව එහෙත් මෙය කොහොමහරි මේරිටම අයිති වෙනවා…

දෙවන කතාමාලාව පැත්තට හැරුනොත් මේකෙදි මෙයාට තමන්ගෙ අම්මවයි තාත්තවයි මරපු කෙනගෙන් පලිගන්න අවස්තාවක් හම්බවෙනව ඒත් එයාලගත් මේ බලගතු පලදනා වලින් එකක් තියෙනව.හොදයි වැඩි කතා නැතුව අපි බලලමු ඉමු කොහොමද මේරි මේ ඔක්කොටම මුහුන දෙන්නෙ කියල…

Spoiler Warning : Vixen is an American animated web series from executive producers Greg Berlanti, Marc Guggenheim and Andrew Kreisberg, which debuted on August 25, 2015, on The CW’s online streaming platform, CW Seed…

7.6
IMDB

Year : 2015

Actors : megalyn echikunwoke, carlos valdes, grant gustin, stephen amell

Vixen is based on the DC Character Mari McCabe / Vixen, a costumed superhero crime-fighter with the power to mimic the abilities of any animal that has ever lived on Earth. The series is set in the same fictional universe as Arrow, The Flash, and Legends of Tomorrow.

Movies

16

Tv Episodes

35

  • Download : 584
  • File Size : 16.508KB
  • Sub Update :2020-07-13
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    උපසිරැසියට තුති සහෝ.

    2017-11-25 at 9:36 pm
  • Bhagyasingh Unregister User
    Windows 8.1Chrome 67

    thawath anime walata sub denna bro….thanks

    2018-06-10 at 1:11 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *