W Two Worlds [EP 01] Sinhala Subtitle

Published June 6th, 2017 by

මේ මගේ පළවෙනි උපසිරසිය අඩුපඩු තියෙනවනම් සමාවෙන්න…එ වගේම අඩුපාඩු ගැන Coment දාන්න.ඔයාලා හැමොටම බලන්න පුලුවන් විහිලුවෙන් පිරුණ ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුලුවන් (W) – Two Worlds

යුගයේ, වෙනස් ලෝක දෙහක ජීවත්වූ ජෝඩුවක ආදර කතාව

OH Yun Joo ශල්ය වෛද්යවරියක්, ඇයගේ පියා ප්රසිද්ධ කතෘ කෙනෙක්.ඇයගේ පියා රචනා කරනවා කතාවක් ඒ කතාවේ නම තමයි (W) ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Kang Chul දවසක්, Yun Joo එයාගේ තාත්තා වැඩ කරන තැනට යනවා. නමුත් ඔහු එහි හිටියේ නැහැ, ඔහු අතුරු දහන් වෙලා, ඒ අතරේ OH Yun Joo දකිනවා පරිගණකයේ පින්තූරයක් (තාත්තා නිර්මානය කරන කතාවේ) Kang Chul ගොඩක් ලේ ගිහින් මැරිලා තියෙනවා,ඒත් එක්කම පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් Yun Joo ව ඇදලා ගන්නවා.මෙතනින් එහා කුමක් සිදුවේද කතාව බලලම දැනගන්න….???

Spoiler Warning : W is a 2016 South Korean television series, starring Lee Jong-suk and Han Hyo-joo. It aired on Wednesdays and Thursdays at 22:00 on MBC from July 20 to September 14, 2016…

US
Download

W Two Worlds [EP 01] Sinhala Subtitle

Download: 7515

File size : 21.83 KB

Sadeeshan Chamara

TV EPISODES : 3
MOVIES : 0
8.4
0%
0%

Comments: 35

  • kavisha

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-06-06 at 10:54 pm
    Reply
    • Sadeeshan Chamara

      බොහොම ස්තූතියි සහෝදරයා

      2017-06-07 at 2:32 pm
  • Kasun Asanka

    direct download site akak nedda

    2017-06-07 at 8:13 am
    Reply
  • sameera

    saho kiyanna wachane, kochchara kal balan idiyada kiyala,suppa

    2017-06-07 at 10:10 am
    Reply
    • Sadeeshan Chamara

      බොහොම ස්තූතියි සහෝදරයා

      2017-06-07 at 2:31 pm
    • Sadeeshan Chamara

      බොහොම ස්තූතියි සහෝදරයා

      2017-06-07 at 2:44 pm
  • shehan

    tankz so much.ithuru tikath ikmanta denna

    2017-06-07 at 5:22 pm
    Reply
    • Sadeeshan Chamara

      අනිවාරෙන් දෙන්නම් සහෝ

      2017-06-08 at 11:57 pm
  • Manoj Sachintha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්..

    2017-06-07 at 5:30 pm
    Reply
    • Sadeeshan Chamara

      බොහොම ස්තූතියි සහෝ

      2017-06-08 at 11:56 pm
  • Adi

    patta bro…..
    kiyanna wachana na…thanx a lot..
    ikmanata ithuru tikatath sub denna.

    2017-06-07 at 6:03 pm
    Reply
    • Sadeeshan Chamara

      බොහොම ස්තූතියි සහෝ

      2017-06-07 at 8:45 pm
  • Silent$

    Thanxxxxxx…….Pattttaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    2017-06-07 at 8:12 pm
    Reply
    • Sadeeshan Chamara

      බොහොම ස්තූතියි සහෝ

      2017-06-07 at 8:46 pm
  • Aruna

    Please flower boy next door drama eke subtitles karanna please

    2017-06-08 at 12:35 am
    Reply
    • Sadeeshan Chamara

      මේකෙන් පස්සෙ කරන්නම් සහෝ

      2017-06-08 at 11:55 pm
    • isuru

      thank you

      2021-01-11 at 3:54 pm
  • chanaka

    godak thanx…. man balan hitiye meke sub eka kauru hari denakan…. digatama karagena yana wish karanawa….

    2017-06-10 at 10:35 pm
    Reply
  • xXx

    බොහොම ස්තූතී සහෝ උපසිරසයට ?

    2017-06-18 at 7:28 am
    Reply
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-07-02 at 3:07 pm
    Reply
  • HLW

    Ikmanata ithuru sub tikath dannako

    2017-07-05 at 6:21 am
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:00 am
    Reply
  • supun

    Thanks bro sub akta nice story… digatama sub denna ..

    2017-10-04 at 4:57 am
    Reply
  • salinda

    Please download link update …

    2018-01-09 at 10:26 pm
    Reply
  • Shanu

    Plz ne drama eka download kara gnna puluwan direct download link ekak dennako plz

    2018-01-10 at 10:46 am
    Reply
    • දමිත් ප්‍රියංකර
      2018-01-10 at 2:03 pm
    • dileepa

      thank youuu

      2018-01-30 at 12:03 pm
    • pawani mandira

      Ane malliyo me link eken mx player eken direct blnna puluwan by sinhala sub Danne kohomada

      2018-09-19 at 4:23 pm
  • dileepa

    thanx lot

    2018-01-30 at 12:03 pm
    Reply
  • SULAKSHANA

    Thank for sub

    2018-09-27 at 11:59 am
    Reply
  • dhanuka senadeera

    subtitle file eka zip ekak widiyata download wen nane

    2022-12-17 at 3:06 pm
    Reply

Leave a Reply to Chami.S Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip