මේ මගේ පළවෙනි උපසිරසිය අඩුපඩු තියෙනවනම් සමාවෙන්න…එ වගේම අඩුපාඩු ගැන Coment දාන්න.ඔයාලා හැමොටම බලන්න පුලුවන් විහිලුවෙන් පිරුණ ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුලුවන් (W) – Two Worlds
යුගයේ, වෙනස් ලෝක දෙහක ජීවත්වූ ජෝඩුවක ආදර කතාව
OH Yun Joo ශල්‍ය වෛද්‍යවරියක්, ඇයගේ පියා ප්‍රසිද්ධ කතෘ කෙනෙක්.ඇයගේ පියා රචනා කරනවා කතාවක් ඒ කතාවේ නම තමයි (W) ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Kang Chul දවසක්, Yun Joo එයාගේ තාත්තා වැඩ කරන තැනට යනවා. නමුත් ඔහු එහි හිටියේ නැහැ, ඔහු අතුරු දහන් වෙලා, ඒ අතරේ OH Yun Joo දකිනවා පරිගණකයේ පින්තූරයක් (තාත්තා නිර්මානය කරන කතාවේ) Kang Chul ගොඩක් ලේ ගිහින් මැරිලා තියෙනවා,ඒත් එක්කම පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් Yun Joo ව ඇදලා ගන්නවා.මෙතනින් එහා කුමක් සිදුවේද කතාව බලලම දැනගන්න….???
Spoiler Warning : W is a 2016 South Korean television series, starring Lee Jong-suk and Han Hyo-joo. It aired on Wednesdays and Thursdays at 22:00 on MBC from July 20 to September 14, 2016…
Sadeeshan Chamara
Comments: 35
Leave a Reply to Tharaka Lahiru Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
Sadeeshan Chamara
බොහොම ස්තූතියි සහෝදරයා
Kasun Asanka
direct download site akak nedda
Sadeeshan Chamara
https://mega.nz/#!C0ESkZgT!z7gYr67lk9_ogYxjUYx4YIwiEDlTxEwE-Z0kFSerclw
Sadeeshan Chamara
බොහොම ස්තූතියි
Sadeeshan Chamara
http://www.amanlink.com/download/EwPFjAXcLv/w.e01.160720.540p-kshowsubindo.net.mkv?download
sameera
menna mulu drama ekema direct tika ganna puluwan bro
http://drakorindo.com/download-drakor-w-subtitle-indonesia/
sameera
saho kiyanna wachane, kochchara kal balan idiyada kiyala,suppa
Sadeeshan Chamara
බොහොම ස්තූතියි සහෝදරයා
Sadeeshan Chamara
බොහොම ස්තූතියි සහෝදරයා
shehan
tankz so much.ithuru tikath ikmanta denna
Sadeeshan Chamara
අනිවාරෙන් දෙන්නම් සහෝ
Manoj Sachintha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්..
Sadeeshan Chamara
බොහොම ස්තූතියි සහෝ
Adi
patta bro…..
kiyanna wachana na…thanx a lot..
ikmanata ithuru tikatath sub denna.
Sadeeshan Chamara
බොහොම ස්තූතියි සහෝ
Silent$
Thanxxxxxx…….Pattttaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Sadeeshan Chamara
බොහොම ස්තූතියි සහෝ
Aruna
Please flower boy next door drama eke subtitles karanna please
Sadeeshan Chamara
මේකෙන් පස්සෙ කරන්නම් සහෝ
isuru
thank you
chanaka
godak thanx…. man balan hitiye meke sub eka kauru hari denakan…. digatama karagena yana wish karanawa….
xXx
බොහොම ස්තූතී සහෝ උපසිරසයට ?
Chami.S
Thanks..
Good Luck..
HLW
Ikmanata ithuru sub tikath dannako
Tharaka Lahiru
thanks mcn
supun
Thanks bro sub akta nice story… digatama sub denna ..
salinda
Please download link update …
Shanu
Plz ne drama eka download kara gnna puluwan direct download link ekak dennako plz
දමිත් ප්‍රියංකර
http://dl1.irani-dl.com/serial/W%E2%80%93Two%20Worlds/
dileepa
thank youuu
pawani mandira
Ane malliyo me link eken mx player eken direct blnna puluwan by sinhala sub Danne kohomada
dileepa
thanx lot
SULAKSHANA
Thank for sub
dhanuka senadeera
subtitle file eka zip ekak widiyata download wen nane