W – Two Worlds [EP 02] Sinhala Subtitle

/

එහෙනම් (W) දෙවනි කොටසත් අරන් මම ආව.කලින් සබ් එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න ඇති, ඉක්මනටම ඒ අඩු පාඩු හදාගන්න මම ඔයාලට පොරොන්දු වෙනවා… කොහොම උනත් මේක මගේ පළවෙනි සබ් එකනේ, මේ කතාව දිගටම කරගෙන යන්න මට උදව්වක් විදියට Comment එකක් දාගෙන යන්න,

හරි එහෙනම් අපි කතාව පැත්තට යමුද…??

පළවෙනි කොටසෙ දි පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් OH Yun Joo ව ඇදලා ගන්නවා නේ…ඊට පස්සෙ මෙයා යන්නේ Kang Chul ගේ ලෝකයට ඒ කියන්නේ Yun Joo ගේ තාත්තා රචනා කරපු (W) කියන කතාව ඇතුලට මේ වෙලාවෙදි තමයි දකින්නේ Kang Chul කලින් පින්තුරේ ඉදපු විදියටම මැරිලා වැටිලා ඉන්නවා,  කොහොමහරි Yun Joo වෛද්යවරියක් නිසා Kang Chul බේර ගන්නවා…ඒත් කලින් වගේම Yun Joo හීනයක් දැක්කා වගේ තාත්තගේ කාමරේ හිටපු තැනටම එනවා, ඒත් එක හීනයක්නම් වෙන්නේ නෑ මොකද ඔයාලා දකින්න ඇතිනේ තාත්තගේ පරිගණකයේ Yun Joo කතාවේ අලුත් චරිතයක් විදියට කලින් උන දේවල් ඒ විදියටම ඇදලා තියෙනවා කොහොමද මෙහෙම උනේ?මේ කොටසෙන් අපි ඒ ගැන දැන ගනිමු…එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු යාලුවනේ…!!!!@

8.4
IMDB

Year : 2016

Actors : hyo-ju han, jong-suk lee, eu-gene jeong, eui-sung kim

A love story between a couple in their early thirties. It's the story of two people who live in the same era but in different worlds.

New Subtitler

Movies

0

Tv Episodes

3

  • Download : 5109
  • File Size : 18.313KB
  • kalum Unregister User
    Windows 7Opera 45

    thanks

    2017-06-09 at 2:35 pm
    • සදීෂන් චාමර Unregister User
      Windows 10Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

      2017-06-10 at 12:41 pm
  • saminda Unregister User
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    බොහොම ස්තුතියි සහෝ,හොද කතාවක් වගේ ,දිගටම සබ් කරමු

    2017-06-09 at 4:40 pm
    • සදීෂන් චාමර Unregister User
      Windows 10Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

      2017-06-10 at 12:42 pm
  • Adi Unregister User
    Windows 7Chrome 58

    thanx bro sub ekata

    2017-06-09 at 5:02 pm
    • සදීෂන් චාමර Unregister User
      Windows 10Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

      2017-06-10 at 12:42 pm
  • uditha silva Unregister User
    Windows 10Chrome 58

    ane thank youuuu man mekata sub denakanmai hitiye.

    2017-06-09 at 6:38 pm
    • සදීෂන් චාමර Unregister User
      Windows 10Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

      2017-06-10 at 12:43 pm
  • Silent$ Unregister User
    Windows 8.1Chrome 58

    Patttaaa machan…enakam hitiye…thnxxxxxxxxxxxxxxxxx

    2017-06-09 at 6:45 pm
    • සදීෂන් චාමර Unregister User
      Windows 10Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

      2017-06-10 at 12:44 pm
  • shehan Unregister User
    Windows 10Chrome 58

    thankz so mich.mara speed ekakne thiyenne

    2017-06-10 at 7:17 am
    • සදීෂන් චාමර Unregister User
      Windows 10Chrome 59

      බොහොම ස්තුතියි සහෝ…!!!

      2017-06-10 at 12:45 pm
  • chanaka Unregister User
    Windows 10Firefox 53

    thanxxxx…………….. niyamai….

    2017-06-10 at 10:36 pm
  • Chathu Unregister User
    Windows 10Chrome 58

    thnx.. ikmaninma eelaga episodes valath sub danna…

    2017-06-12 at 9:10 pm
  • shehan Unregister User
    Windows 10Chrome 58

    aniith ekath ikmanta dennko bro

    2017-06-13 at 6:21 pm
  • Tharindu Randika Unregister User
    Android 5Samsung Browser 4

    Patta broo ikmanatama anith ep tikatath sub demu

    2017-06-14 at 6:49 am
  • Chanuda Unregister User
    Android 5.1Chrome 46

    Poluwannam doctor stranger korean drama eka subtitles denna

    2017-06-15 at 10:05 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-07-02 at 3:08 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:02 am
  • Lady Min Min User
    Android 8.1Chrome 80

    Video file eka download karaganna bane

    2020-03-15 at 12:08 am
  • WHITE DEVIL User
    Android 9Chrome 89

    මචන් මේකේ sub එක් ගත්තට video එක ගන්නේ කොහොමද මම දන්නේ නැ පොඩ්ඩක් කියලා දෙන්නකෝ link ekak හරි එවන්න ඔක්කොම episode download කරන්න mega එකෙනුත් අවුලක් නැ please brother ඉක්මනින් ඕනේ ❤❤

    2022-03-21 at 10:37 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *