W – Two Worlds [EP 04] Sinhala Subtitle

Published September 27th, 2017 by

කොහොමද යාළුවනේ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “පළමු සිංහල උපසිරැසිය” තමයි “W- Two Worlds” කියන ලස්සන කොරියන් කථාව.මේ කථාවට සබ් ඉක්මනට ඕනෙ කියලා ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා, මට හිතුනා මේකට සබ් දෙන්න.මේ මගේ පළමු සිංහල උපසිරැසිය නිසා පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

W- Two Worlds  (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

Oh Yeon-Joo ගේ තාත්තා  අදින කථාවේ  නම තමයි “W”.ඒ කථාවේ ප්‍රධාන චරිතය තමයි Kang Chul.Oh Yeon-Joo ආපහු සැරයක් Kang Chul ගේ ලෝකයට ඇදිලා  යනවා.ඇය කලින් අතුරුදහන් වුනු පිටෝන් රූම් එකේ සිහිනැතිවෙලා ඉන්නකොට Kang Chul ඇවිත් ගෙදර එක්කන් යනවා.Oh Yeon-Joo ට සිහිය ආවාම, Kang Chul තුවෙක්කුවෙන් බය කරලා ඇත්ත හොයාගන්න උත්සාහ කරනවා.ඒත් වැඩක් වුනේ නම් නෑ.ඒ වෙලාවේ තමයි හදිසියේම Kang Chul ට ව්‍යාපාරික චාරිකාවක් යාමට සිදුවෙන්නේ.ඒ චාරිකාවෙන් පස්සේ Kang Chul ගෙයි, Oh Yeon-Jo ගෙයි ජීවිත වෙනස් වෙයි කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ…

අද කොටසින්…

Yoon So-Hee කොහොමහරි Oh Yeon-Joo ව පොලිසියට අල්ලලා දෙන්න ප්ලෑනක් ගහනවා.මොකද Yoon So-Hee කැමති නෑ…Kang Chul එක්ක Oh Yeon-Joo ඉන්නවට.Yoon So-Hee කථා කරනවා Oh Yeon-Joo ට වයින් බොන්න යන් කියලා හෝටලේ ඇතුළට.ඒ වෙලාවෙදි තමයි Oh Yeon-Joo ව අර කුස්සියේ හිටපු කෝකියාව දකින්නේ.කොහොමින් කොහොමහරි පොලිසිය එනවා Oh Yeon-Joo ව හොයාගෙන.Oh Yeon-Joo ඒ වෙලාවේ Kang Chul ට කෝල් කරනවා.ඒත් එක්කම පොලිසිය Oh Yeon-Joo ගේ පස්සෙන් පන්නනවාත අපි බලමු  Kang Chul ට Oh Yeon-Joo ව  පොලිසියෙන් බේර ගන්න පුළුවන් වෙයිද කියලා?එතකොට Oh Yeon-Joo , Kang Chulට ඇත්ත කියාවිද?මම ඔයාලට පුංචි ඉගියක් දෙන්නම් අද කථාවෙන් පස්සෙ.හදවත් දෙකක් වෙන් කරන ඒ අතුරුමුහුණත අභිබවා ගිහිල්ලා …ඒ හදවත් දෙක අවසානයේ එක් හදවතක් බවට පත්වේවි…Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් ආරම්භ වෙයිද?අවසන් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ හතරවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා…මම සංජීව ප්‍රියදර්ශශන කරුණාරත්න Subz LK වෙනුවෙන්!!!

US
Download

W – Two Worlds [EP 04] Sinhala Subtitle

Download: 4320

File size : 23.52 KB

Sanjeewa Priyadarshana

TV EPISODES : 13
MOVIES : 0
8.4
0%
0%

Comments: 26

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-09-28 at 1:45 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-28 at 11:22 am
  • ashan

    thanks sub ekata . digatama sub demu. jaya wewa.

    2017-09-28 at 5:35 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-28 at 11:25 am
  • Silent$

    Digatama karagena yanna

    2017-09-28 at 7:36 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      බොහොම ස්තූතියි.

      2017-09-28 at 11:25 am
  • kalum

    thanks

    2017-09-28 at 9:26 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      You’re most welcome

      2017-09-28 at 11:26 am
    • Sanjeewa Priyadarshana Karunarathna

      බොහොම ස්තූතියි.

      2017-09-28 at 6:31 pm
  • Pasindu AmarAsinghe

    උපසිරැසියටතුති සහෝ???
    මේක බාරගත්ත එකනම් වටිනවා??

    2017-09-28 at 10:06 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-28 at 11:26 am
  • ishara

    thanks sub ekata. ikmanta ithiri sub tikath denna……..

    2017-09-28 at 10:20 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      අනිවාර්යෙන්ම …ඉක්මනින්ම දෙන්නම්. ස්තූතියි.

      2017-09-28 at 11:28 am
  • shani

    thank you so much

    2017-09-28 at 11:11 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      You’re most welcome

      2017-09-28 at 11:28 am
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි.පළමු උපසිරසියට සුබපැතුම්
    දැනට නම් එක episode එකක් වත් බලලා නෑ.ඒත් සහෝ සබ් දෙන නිසා
    අදම download කරලා බලන්න පටන් ගන්න ඕන.දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    2017-09-28 at 11:44 am
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathn

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-28 at 1:49 pm
    • Sanjeewa Priyadarshana Karunarathna

      බොහොම ස්තූතියි.

      2017-09-28 at 6:30 pm
  • ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අපිත් සමඟත් ඉදිරියට හොඳ ගමනක් යන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    2017-09-28 at 2:16 pm
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-28 at 6:27 pm
    • Sanjeewa Priyadarshana Karunarathna

      බොහොම ස්තූතියි.

      2017-09-28 at 6:32 pm
  • Shanthani

    Thanx yalu. Digatama korean tv seiries walata subz denna suba pathanawa. English hindi walata subz denna godak aya hitiyath korean tv seiries walata subz dena aya adui. A nisa digatama korean drama walata subz demu. Oba atulu siyalu subzlk samajikainta stutiya puda karanawa.

    2017-09-29 at 2:39 pm
    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna

      අනිවාර්යෙන්ම …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි ඔබට.

      2017-09-29 at 4:31 pm
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-10-05 at 6:14 pm
    Reply
  • shantha yatawara

    මට මේකේ මුලු episode ඔක්කොම ගන්න link එකක් ඔනේ sub තිබ්බට videos නැනේ කොහෙන්ද ගන්නේ

    2022-03-22 at 3:26 pm
    Reply

Leave a Reply to Silent$ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip