W – Two Worlds [EP 05] Sinhala Subtitle

/

කොහොමද යාළුවනේ.ගොඩක් දෙනා ඉල්ලපු නිසා,ඔන්න මම ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 5 වන කොටසටත් උපසිරැසි දැම්මා. මම subz.lk වෙත ඉදිරිපත් කරන “දෙවන සිංහල උපසිරැසිය” තමයි මේ. පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

 W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය

(පෙර කොටසින්…)

Yoon So-Hee කොහොමහරි Oh Yeon-Joo ව පොලිසියට අල්ලලා දෙන්න ප්ලෑනක් ගහනවා. මොකද Yoon So-Hee කැමති නෑ…Kang Chul එක්ක Oh Yeon-Joo ඉන්නවට. Yoon So-Hee කථා කරනවා Oh Yeon-Joo ට වයින් බොන්න යන් කියලා හෝටලේ ඇතුළට. ඒත් එක්කම පොලිසිය Oh Yeon-Joo ගේ පස්සෙන් පන්නනවා. පොලිසිය දවස් 3 ක් තිස්සේ Oh Yeon-Joo ගෙන් ප්‍රශ්න කරනවා. අවසානයේ Oh Yeon-Joo වැරදිකාරයෙක් කියලා නිගමනය කරලා,සිරගත කරනවා. මෙන්න මේ වෙලාවේ තමයි, Kang Chul Oh Yeon-Joo ව බලන්න එන්නෙ. ඒ වෙලාවේ Oh Yeon-Joo කියනවා…Kang Chul ගේ ලෝකය ඇත්ත එකක් නෙවෙයි… ඒක කාටූන් එකක් කියලා.ඒත් එක්කම Oh Yeon-Joo අතුරුදහන් වෙනවා. ටික වෙලාවක් යනකොට,Kang Chul ගේ ලෝකය නතර වෙනවා.Kang Chul ට මායා දොරක් විවෘත වෙනවා පේනවා.

(අද කොටසින්…)

Kang Chul මායා දොරින් , Oh Yeon-Jo ගේ ලෝකයට එනවා. ඔහු කොහොමරි “W” කාටූන් කථාව , පොත් සාප්පුවකින් කියවනවා. Kang Chul ට තේරෙනවා එයාගේ ජීවිතයේ වුනු හැමදෙයක්ම, මායාවක් කියලා. Kang Chul , Oh Yeon-Joo ව මුණගැහෙනවා.ඒ වෙලාවේ Oh Yeon-Joo කිව්වෙ නැති වුනාට මුළු හදවතින්ම සතුටුවුනා ඔහුගේ පැමිණීම ගැන. ඊට පස්සෙ Kang Chul , “W” කාටූන් කථාව ලියුව ශිල්පියාගේ ගෙදර හොයා ගෙන යනවා. ඒ වෙලාවෙ දැනගන්නවා…Oh Yeon-Joo ගේ තාත්තා තමයි …”W” කාටූන් කථාව ලියුව ශිල්පියා කියලා… Oh Yeon-Joo ගේ තාත්තා ටික දවසකව පස්සෙ එදා තමයි ගෙදර එන්නෙ. ඒ වෙලාවෙ ඔහු Kang Chul ව දකිනවා.Kang Chul ඔහුට තුවක්කුව එල්ල කරලා, අහනවා එයාගේ පවුල විනාශ කරපු මිනීමරුවා කවුද කියලා? Oh Yeon-Joo ගේ තාත්තා ඇත්තටම ඒ ගැන කියාවිද ? අපි බලමු Kang Chul හොයන මිනීමරුවා කවුද කියලා? ඒ වගේම… Oh Yeon-Joo ගේ තාත්තයි, Kang Chul යි කථා කරන දේවල් හොරෙන් අහන් ඉන්නෙ කවුද ? පොඩි ඉගියක් දෙන්නම්…ඔයාලා කැමති චරිතයක් මේ කොටසෙදි, සදහටම වෙන් වෙලා යනවා… අපි බලමු ඒ කවුද කියලා? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්. Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය… මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න. “W- Two Worlds” කථාවේ හයවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම  ***සංජීව ප්‍රියදර්ශශන කරුණාරත්න***  subz.lk වෙනුවෙන්.

8.4
IMDB

Year : 2016

Actors : hyo-ju han, jong-suk lee, eu-gene jeong, eui-sung kim

A love story between a couple in their early thirties. It's the story of two people who live in the same era but in different worlds.

2020-11-06 07:22 pm
Junior Subtitler

Movies

0

Tv Episodes

13

  • Download : 4445
  • File Size : 20.217KB
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය

    2017-09-29 at 5:26 pm
    • Sanjeewa Priyadarshana Karunarathna Unregister User
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-29 at 9:45 pm
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-09-29 at 6:38 pm
    • Sanjeewa Priyadarshana Karunarathna Unregister User
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-29 at 9:46 pm
  • Silent$ Unregister User
    Windows 8.1Chrome 61

    Digatama karanna…Thnxxxxxxxxx…Good Luck !!!!!!!!!!

    2017-09-29 at 10:51 pm
    • Sanjeewa Priyadarshana Karunarathna Unregister User
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම …බොහොම ස්තූතියි ඔබට.

      2017-09-30 at 12:26 am
  • nimantha Unregister User
    Windows 7Firefox 55

    me tv series eka nam ela.sinhala subs walata thanks!

    2017-09-29 at 11:28 pm
    • Sanjeewa Priyadarshana Karunarathna Unregister User
      Windows 10Chrome 61

      මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      2017-09-30 at 12:27 am
  • Shanthani Unregister User
    Android 4.4Chrome 61

    Korean tv seiries walata digatama subz demu.thanx brother

    2017-09-30 at 8:05 pm
    • Sanjeewa Priyadarshana Karunarathna Unregister User
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම …බොහොම ස්තූතියි ඔබට.

      2017-09-30 at 10:14 pm
  • Anupama Unregister User
    Android 6Samsung Browser 5.4

    Thaxx sub ekata.niyama kathawak.ekmanin puluwan nam sub tika denna

    2017-09-30 at 11:28 pm
    • Sanjeewa Priyadarshana Karunarathna Unregister User
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම …බොහොම ස්තූතියි ඔබට.

      2017-10-01 at 11:20 am
  • Shani Unregister User
    Android 5.1Chrome 60

    Sub ekata godak thanks

    2017-10-04 at 3:30 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-10-05 at 6:11 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *