W – Two Worlds [EP 10] Sinhala Subtitle

/

කොහොමද යාළුවනේ.W- Two Worlds කථාවේ 10 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…ඔන්න ඉක්මනින්ම සබ් එක අරන් ආවා.මම Subz LK වෙත ඉදිරිපත් කරන “හත්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හිතාගන්න බැරි කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

Oh Yeon-Joo කලින් අතුරුදහන් වුනු තැනටම ආපහු එනවා..ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo ගේ අම්මා එයාව හොයාගන්නේ. Oh Yeon-Jooට සිහිය නැති වීමට කලින් කාර් එක තුළදී කාටූන් එක අදිමින් හිටියේ…ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo ගේ තාත්තා ගුවන් යානය තුළදී මිනීමරුවගෙන් ප්‍රහාරයට ලක්වෙනවා.ඒත් සමගම Oh Yeon-Jooගේ තාත්තා යාන්තමින් බේරෙනවා Oh Yeon-Joo චිත්‍රය ඇදලා ඉවර කරපු නිසා. මිනීමරුවා ආපහු කාටූනය තුළටම ආපහු යනවා.කොහොමින් කොහොම හරි Oh Yeon-Joo විටින් විට Kang Chul ගේ ලෝකයටත් යනවා.මොකද සමහර වෙලාවට Kang Chul ට ඇයව මතක් වෙන වෙලාවට.ඒත වැඩි කාලෙකට නම් නෙවෙයි.
ඒත් කථාව අවසන් වෙන කොට හරිම අමුතු දෙයක් වෙනවා.Oh Yeon-Joo ගේ තාත්තාට හිතුව විදියටම ඇත්තටම මිනීමරුවගේ කථාව ඉවරයක් කරන්න බැරි වෙනවා.

(අද කොටසින්…)

Oh Yeon-Joo නැවතත් Kang Chul ගේ ලෝකයට ඇදතෙන යනවා.හැබැයි මේ පාර නම් ගොඩ කාලයක් Oh Yeon-Joo ට කාටූනය තුළ ඉන්න වෙනවා. Oh Yeon-Joo දවස් ගානක් හෙන කට්ටක් කනවා.කන්න බොන්න සල්ලි නැති නිසා.Oh Yeon-Joo ඊට පස්සේ හොරකම් කරන්නත් පටන් ගන්නවා. ඒ අතරතුර Oh Yeon-Joo ගේ තාත්තගේ මුහුණ, මිනීමරුවා අරගන්නවා.දැන් මිනීමරුවා කියන දේ තමයි Oh Yeon-Joo ගේ තාත්තා කරන්නේ.
ඒ කියන්නේ වෙබ් කාටූනය ඇදෙන්නේ මිනීමරුවට අවශ්‍ය විදියට.මේ අතරතුරේ Oh Yeon-Joo ට, Kang Chul ව මුණ ගැහෙනවා. අපි බලමු.Kang Chul ට Oh Yeon-Joo ව නැවතත් මතක් වේවිද? එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද? කථාව අවසානයේ ඔබ ආදරය කරන චරිතයකට වෙඩි වදිනවා.ඒ කවුද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…

මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?.මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න. “W- Two Worlds” කථාවේ එකලොස්වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම  ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න***  Subz Lk වෙනුවෙන්!!!

8.4
IMDB

Year : 2016

Actors : hyo-ju han, jong-suk lee, eu-gene jeong, eui-sung kim

A love story between a couple in their early thirties. It's the story of two people who live in the same era but in different worlds.

2020-11-06 07:22 pm
Junior Subtitler

Movies

0

Tv Episodes

13

  • Download : 3954
  • File Size : 19.209KB
  • charith Unregister User
    Windows 10Chrome 61

    puluwannam DCs Legends of Tomorrow,arrow,flash aluth season walata sub dipankooo bn

    2017-10-28 at 3:31 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      Thank u for ur comment and i’ll try it.

      2017-10-28 at 3:43 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 61

    keep it up bro….

    2017-10-28 at 5:03 pm
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි.තව 6 යි.ඒවත් ඉක්මනින් දෙන්න සහෝ
    ජය වේවා!

    2017-10-28 at 7:02 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-10-29 at 12:46 am
  • shani Unregister User
    Android 5.1Chrome 60

    Sub eka denakan hitiye ithuru tikath ikmanatama denna aiye all the best..

    2017-10-31 at 8:26 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-01 at 8:33 am
  • ishara Unregister User
    Windows 7Chrome 61

    Thanks..
    Good Luck..

    2017-11-01 at 6:56 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      You are most welcome….

      2017-11-01 at 7:14 pm
    • ishara Unregister User
      Windows 7Chrome 61

      ( scholar who walks the night ) me kathawe sub itikath denawada ……………..

      2017-11-01 at 9:51 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      I’ll try it ishara…..Thank u for ur comment….

      2017-11-02 at 5:49 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-11-05 at 1:51 pm
  • chamod vass Unregister User
    Android 7Chrome 64

    Sub set ekat thx.keep it up 🤘🤘🤘

    2018-10-26 at 6:01 am
  • Danuja Unregister User
    Android 7Chrome 64

    Niyamai Aiyya
    Digatama Karagana Yanna
    Gaya

    2019-06-08 at 1:42 pm
  • Danuja Unregister User
    Android 7Chrome 64

    Thanx
    Sub Aekata

    2019-06-08 at 1:43 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *