W – Two Worlds [EP 12] Sinhala Subtitle

/

කොහොමද යාළුවනේ, W- Two Worlds කථාවේ 12 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “නවවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ පෙරළියක් වෙන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

W – Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

***12 වැනි කොටස (පෙරළියක ආරම්භය)***

පෙර කොටසින්…

Kang Chul ගේ පවුලේ අයගේ මිනීමරැම සම්බන්ධයෙන් Kang Chul ව පොලිසියෙන් හොයනවා.කථාව අවසානයේ Kang Chul ට වෙඩි වදිනවා.Kang Chul Oh Yeon-Joo සමග හෝටලේක හැංගෙනවා.Oh Yeon-Joo ට සිදුවෙනවා ආපහු එයාගේ ලෝකෙට යන්න.Oh Yeon-Joo යනකොට එයාගේ තාත්තට වෙලා තියෙන දේ දැකගන්න පුළුවන් වෙනවා.Oh Yeon-Joo පුළුවන් වෙනවා යම් තාක් දුරට Kang Chul ට උදව් කරන්න.Oh Yeon-Joo මාස 2 කට පස්සේ ආපහු Kang Chul ගේ ලෝකයට එනවා.ඒ වෙලාවේ තමයි Oh Yeon-Joo දැනගන්නේ එයාව මේ වෙබ් කාටූනය තුළට ඇදලා ගන්න Kang Chul ට හැර වෙනත් අයටත් පුළුවන් කියලා.ඒත් එක්කම Kang Chul ට 34 වෙනි W වෙබ් කාටූන් පොත හමුවෙනවා…

අද කොටසින්…

Kang Chul ට Oh Yeon-Joo ගෙ සත්‍යය දැනගන්න ලැබෙනවා.Kang Chul සහ Oh Yeon-Joo සැලසුම් කරනවා යළිත් හැමදෙයක්ම හරිගස්සන්න.Kang Chul මිනීමරුවව කොටුකරගැනීමට සැලසුමක් හදනවා.අපි බලමු.Kang Chul ට මිනීමරුවව කොටුකරගැනීමට වේවිද?එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද?Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්…

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ 13 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා…මම සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න Subz LK වෙනුවෙන්!!!

8.4
IMDB

Year : 2016

Actors : hyo-ju han, jong-suk lee, eu-gene jeong, eui-sung kim

A love story between a couple in their early thirties. It's the story of two people who live in the same era but in different worlds.

2020-11-06 07:22 pm
Junior Subtitler

Movies

0

Tv Episodes

13

  • Download : 4500
  • File Size : 20.376KB
  • Madusha Unregister User
    Windows 10Firefox 55

    බොහොම ස්තූතියි සහෝ

    2017-11-13 at 8:57 am
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      You are most welcome bro…..

      2017-11-13 at 11:59 am
    • nishan Unregister User
      Android 6Chrome 38

      13 enne neddoooo

      2017-11-22 at 4:38 pm
    • nishan Unregister User
      Android 6Chrome 38

      13 enne neddoooo sahoo

      2017-11-22 at 4:41 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 62

      mama sub eka mail kala…ikmaninma site ekata daawi…nathnam mage fb ekata msg ekk danna.ewannam.Thank U for ur comment.

      2017-11-26 at 7:57 pm
  • ishara Unregister User
    Windows 7Chrome 61

    Thanks……………

    2017-11-13 at 2:48 pm
  • shani Unregister User
    Android 5.1Chrome 60

    Anith ewath ikmanatama denna

    2017-11-16 at 11:59 am
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-16 at 7:53 pm
    • ishara Unregister User
      Windows 7Chrome 62

      13 denne neddoooo ane ikmanata denna……………………

      2017-11-23 at 8:52 am
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 62

      mama sub eka mail kala…ikmaninma site ekata daawi…nathnam mage fb ekata msg ekk danna.ewannam.Thank U for ur comment.

      2017-11-26 at 7:57 pm
  • Chami.S Unregister User
    Windows 7Chrome 57

    Thanks.
    Ituru tikath ikmanata denna plz.
    Good Luck..

    2017-11-18 at 8:46 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-18 at 11:34 pm
  • Tharuka Unregister User
    Windows 10Chrome 62

    thanks..man hoya hoya hitiya kathawak..
    Good luck..ithuru tikath ikmanatama oniii..

    2017-11-20 at 8:17 am
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-20 at 4:22 pm
  • Darshana Unregister User
    Android 6Chrome 60

    ඉතුරු ශාබ් ටිකත් ඉක්මනටදෙනවද. ඉට පස්සෙ king love කියන කතාවෙ ශාබ් දෙනවද.

    2017-11-24 at 2:39 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 62

      Ow..aniwa..digatama inna..Haki Uparimaya try karannam..Thank u for ur comment…..

      2017-11-26 at 7:58 pm
  • shani Unregister User
    Android 5.1Chrome 60

    Anith ewa denne naddo

    2017-11-26 at 6:10 pm
    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10Chrome 62

      mama sub eka mail kala…ikmaninma site ekata daawi…nathnam mage fb ekata msg ekk danna.ewannam.Thank U for ur comment.

      2017-11-26 at 7:56 pm
  • WHITE DEVIL User
    Android 9Chrome 99

    videos එක ගන්නේ කොහොමද කියන්න

    2022-03-21 at 11:31 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *