W – Two Worlds [EP 13] Sinhala Subtitle

Published November 27th, 2017 by

කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 13 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…මම Subz Lk වෙත ඉදිරිපත් කරන “දහවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ පෙරළියක් වෙන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ. කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “

*** 13 වැනි කොටස (ප්‍රධාන චරිත 2 ක සමුගැනීම) ***

(පෙර කොටසින්…)

Kang Chul ට Oh Yeon-Joo ගෙ සත්‍යය දැනගන්න ලැබෙනවා.Kang Chul සහ Oh Yeon-Joo සැලසුම් කරනවා යළිත් හැමදෙයක්ම හරිගස්සන්න. Kang Chul මිනීමරුවව කොටුකරගැනීමට සැලසුමක් හදනවා. මිනීමරුවා අවසානයේ පොලිසියට අහු වෙනවා.Oh Yeon-Joo යි Kang Chul ගෙයි සැළසුමට අනුව හැමදෙයක්ම වෙනවා.Kang Chul මිය ගියා ලෙස අනෙකුත් අයට දැනගන්න ලැබෙනවා.මේ අතරතුරේ තමයි නැවතත් Kang Chul , Oh Yeon-Jooගේ ලෝකයට යන්නේ.

(අද කොටසින්…)

මේ කොටසේදී අපි හිතුව විදියට කිසිම දෙයක් වෙන්නේ නෑ.මිනීමරුවා හිරෙන් නිදහස් වෙනවා.කවුද මේ කොටසේ මියයන චරිත 2 කියලා.අපි බලමු.Kang Chul ට මිනීමරුවව කොටුකරගැනීමට වේවිද ?එතකොට මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තව බේරගන්න පුළුවන්ද?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද? මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
මේ කොටසින් පස්සෙ කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.
“W- Two Worlds” කථාවේ 14 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.
කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!

US
Download

W – Two Worlds [EP 13] Sinhala Subtitle

Download: 3511

File size : 18.12 KB

Sanjeewa Priyadarshana

TV EPISODES : 13
MOVIES : 0
8.4
0%
0%

Comments: 34

  • Suminda Lakshan

    සබ් එකට ස්තූතියි සහෝ..ඔබට ජය..?????

    2017-11-27 at 9:09 pm
    Reply
  • Hasun Chathu

    මේ දැන් 12නි එපිය බලලා හිත හදාගත්තා 13එක කවදා වැටෙයිද කියලා. සබ් එකට ස්තූතියි.

    2017-11-27 at 10:04 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-27 at 10:20 pm
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ??
    ඔබට ජය???

    2017-11-28 at 7:47 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2017-11-28 at 8:57 am
    Reply
  • Shashika Akalanka

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-11-28 at 3:26 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-28 at 9:27 pm
  • ishara

    Thanks ……………………………

    2017-11-28 at 4:06 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

    2017-11-28 at 5:46 pm
    Reply
  • nishan

    Ela saho.anith ep3 ikmanata denna.thanks

    2017-11-28 at 6:01 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-28 at 9:27 pm
  • deshan

    poddak ikmanata sub 1 dennako saho.sub 1ta thanks

    2017-11-29 at 6:09 am
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-29 at 8:45 am
  • lakshan

    ikmanata anith su tikath dennako

    2017-11-29 at 6:41 am
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-29 at 8:46 am
  • lakshan

    me kathawa iwara unahama aluthen korean ekak dannawada

    2017-11-29 at 6:42 am
    Reply
  • shani

    ගොඩක් ස්තුතියි බලාගෙන හිටියේ ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න ….

    2017-11-29 at 8:20 am
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-11-29 at 9:10 am
  • Chami.S

    Thanks.
    Ithuru tikath ikmanata denna plz.
    Good Luck..

    2017-12-01 at 6:56 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-01 at 11:09 pm
  • Kaveesha Kavinda

    තෑන්ක්ස් සහෝ සබ් එකට? 14 එන්නෙ කවද්ද ?

    2017-12-05 at 7:02 am
    Reply
    • Sanjeewa Priyadarshana

      පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-06 at 11:13 pm
  • dula

    ane 14 ikmanta ewannkoooo <3

    2017-12-06 at 5:58 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-06 at 11:14 pm
  • තිලංක මදුෂාන්

    ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න

    2017-12-07 at 5:10 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-14 at 10:32 pm
  • chathu

    14 sub ganna benee…………..

    2017-12-13 at 9:54 am
    Reply

Leave a Reply to chathu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip