W – Two Worlds [EP 14] Sinhala Subtitle

Published December 10th, 2017 by

කොහොමද යාළුවනේ. “W- Two Worlds” කථාවේ 14 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ…මම Subz Lk වෙත ඉදිරිපත් කරන “එකළොස්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ අවසාන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.
තව කොටස් 2 යි මේ කථාවේ ඉතුරු වෙලා තියෙන්නේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු.

” W- Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය) “

*** 14 වැනි කොටස ( සැබෑ ලෝකයෙන් Oh Yeon-Joo සමුගනියි? ) ***

(පෙර කොටසින්…)

කලින් කොටසේදී අපි හිතුව විදියට කිසිම දෙයක් වුනේ නෑ.මිනීමරුවා හිරෙන් නිදහස් වෙනවා.Oh Yeon-Joo ගේ තාත්තා නැවතත් මිනීමරුවගේ පාලනයට යටත් වෙනවා. හැම දෙයක්ම සිදුවෙන්නේ මිනීමරුවට ඕනි විදියට.Kang Chul ට එයාගේ ලෝකය පවතින ආකාරය ගැන තවත් හෝඩුවාවක් ලැබුනා.ඒ අතරතුරේදී තමයි Oh Yeon-Joo ට මිනීමරුවා වෙඩි තියන්නේ.

 

(අද කොටසින්…)

මේ කොටසේදී Kang Chul හිතුව විදියට හැමදෙයක්ම සිදුවෙනවා.මිනීමරුවාගෙන් Oh Yeon-Joo ගේ තාත්තා නිදහස් වෙනවා.අපි බලමු.Kang Chul ගේ සැලැස්ම ඉටුකරගන්න හැකි වේවිද ?එතකොට හැන් චොල් හෝගෙන් Kang Chul ව බේරගන්න පුළුවන් වේවිද කියලා?Kang Chul ටයි Oh Yeon-Joo ටයි මීළගට වෙන්න යන දේ මොකක්ද? Kang Chul ට දිගටම W වෙබ් කාටූනයෙම ඉදිවීද?
එතකොට Oh Yeon-Joo ගේ තාත්තාගේ අත ඇයි එකපාරටම අතුරුදහන් වෙන්න පටන් ගත්තේ.මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.

Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…
මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?

මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ 15 වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz Lk වෙනුවෙන්!!!

US
Download

W – Two Worlds [EP 14] Sinhala Subtitle

Download: 3312

File size : 18.56 KB

Sanjeewa Priyadarshana

TV EPISODES : 13
MOVIES : 0
8.4
0%
0%

Comments: 40

  • Shashika Akalanka

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-12-10 at 2:55 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-11 at 1:25 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-10 at 5:17 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    ලිපි ඉදිරිමත් කිරීම ඉතාමත් සිත් ඇද ගන්නවා ..නියමයි bro..මමත් කාලෙකින් කොරියන් කතාවක් බලන්න පටන් ගත්තේ ..එල කිරි තමා …

    2017-12-11 at 2:04 am
    Reply
    • Sanjeewa Priyadarshana

      You are most welcome bro..Thanks for ur Comment…Because It is very important to my life…

      2017-12-11 at 9:21 am
  • Rukshan Salinda

    sub walata thanks bro 😉 ithuru episodes dekath ikmanata daanna 🙂

    2017-12-11 at 9:27 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-14 at 10:35 pm
  • Omal Yomal

    THANK A LOTS BRO!!!. API WAGE AYATA SINHALA SUB DENNA EKA LOKU DEYAK BRO. THANKS YOU AGAIN…

    2017-12-13 at 6:55 pm
    Reply
  • Anushka Arambepola

    Bro…can you please upload the subtitles of EP15,16,17….

    2017-12-14 at 6:05 am
    Reply
  • තිලංක මදුෂාන්

    අනිත් epi එකේ සබ් එකත් ඕනි ටක්ගල

    2017-12-17 at 6:39 pm
    Reply
    • Sanjeewa Priyadarshana

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      2017-12-20 at 3:46 pm
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-12-17 at 6:45 pm
    Reply
  • Shanthani

    Scholar who walks the night Korean drama akata sub dennako yalu.

    2017-12-20 at 1:49 am
    Reply
  • ishara

    Thanks..
    Good Luck..

    2017-12-20 at 3:22 pm
    Reply
  • chathu

    Scholar Who Walks At Night meketh ithuru sub tika dennakooooooooooooooo

    2017-12-22 at 10:29 am
    Reply
  • Tharindu Prasanga

    anih sub danne nadda bro

    2017-12-27 at 10:50 pm
    Reply
  • Chami.S

    Ithuru episodes dekath ikmanata dennako plz..

    2018-01-06 at 9:03 am
    Reply
  • kaveen

    ithuru kotas 2 sub dennako bn ikmnt

    2018-01-07 at 4:25 pm
    Reply
  • Pushpe Nadeep

    THANKS BRO SUB.WALATA .ASAWEN RASA WINDA ITHURU KOTAS DEKATH IKMANATAMA LABA DENNA KALA WELAWA LABEWA!!!GOOD LUCK

    2018-01-09 at 7:00 pm
    Reply
  • Nishan

    නියමයි !!! බොහොම ස්තුතියි

    2018-01-10 at 6:32 pm
    Reply
  • ishara

    hi……………..
    ithiri kotas tikath ikmanin dennakooooo pzl………………………………………….

    2018-01-19 at 10:14 am
    Reply
  • Zhanaya Perera

    ithuru sub tika dennakooooooooooooooo

    2018-01-21 at 10:34 pm
    Reply
  • Chimpu

    meke anith episdose deka denne nedda ban.
    aparade nethanm

    2018-01-24 at 10:34 am
    Reply
  • Dilan

    Thank…..

    2018-08-26 at 7:18 pm
    Reply

Leave a Reply to Anushka Arambepola Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip