හැමෝටම සුභ දවසක්….! ඔන්න ඉතිං මේ අරගෙන ආවේ මගේ පලවෙනි සබ් එක. මේක කරන්න මට ටික කාලයක් ගියා. ෆිල්ම් එක පස් හය ගමනක් බලන්න උනා. මොකද සබ් කරන්න මට අත්දැකීමක් තිබුනෙ නැති හින්දා. ඒත්, කොහොමහරි වැඩේ ගොඩදාගත්තා. මේක ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධය සම්බන්ධ කරගෙන හදපු ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතයට ඉන්නෙ වික්‍රම් ප්‍රභූ. (වාසු) වාසු කියන්නෙ ටිකක් ඉගනීමට අකැමති කෙනෙක්. මෙයාට සහෝදරයෙක් ඉන්නවා. (මහප්පගෙ පුතා) ඔහු ඉගනීමට දක්ෂ කෙනෙක්. මෙයාලගෙ ඉගනීමෙන් පස්සෙ එයාලගෙ ව්‍යාපාර කරගෙන යන්න වෙනවා. පස්සෙ වාසු හමුදාවට බැදෙනවා. වාසු හමුදාවේ සේවය කරන අතරතුරේ කෙල්ලෙකුත් සෙට් වෙනවා. නමුත් එයා වෙන ආගමක කෙනෙක්. මෙයාට උදව් කරන්න ගිහින් වාසු පාකිස්තාන හමුදාවට අහුවෙනවා. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. වාසුට ආපහු එන්න පුලුවන් වෙයිද..? වාසුගෙ කෙල්ලට මොනවා වෙයිද..? ඉතිං මෙතනින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්න මම ඔයාලට ආරාධනා කරනවා.!
Spoiler Warning : A soldier (Vikram Prabhu), hoping to avoid conflict, joins the BSF and ends up patrolling parts of Kashmir…

Year :
2016
Genre :
Action
Actors :
Vikram Prabhu, Ranya Rao, Karunas, Ajay Ratnam
Writer :
G.n.r. Kumaravelan
Director :
G.n.r. Kumaravelan
Plot : Wagah Is About A Love Affair Which Brews Between An Indian Army Officer And A Pakistani Girl From Across The Border. Wagah, The Flashpoint Border Post Between Arch-rivals India And Pakistan, Has Been Chosen As The Film's Title.

සිංහල උපසිරැස Download කරගන්න 2644 times
පළමු උපසිරැසියට සුබ පැතුම්!
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
Tnk……*
patta film eka mama baluwa…elakiri brooo
me sinhala sub eka patta broo
පලවෙනි උපසිරැසියට තුති සහෝ?
ඔබට ජය?
දිගටම සබ් කරමු??
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Obage palamuwna upasiresiyata suba patnwa..
Good work bro…????
direct danawata tnx…puluwannam hema movie ekema 400mb pitapath danna
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
පළමු උපසිරැසියට සුබ පතනවා!! දිගටම යමු
අලුතෙන් එන හැම එකම දෙමු සහෝ ජයවීවා
ඔබට ජයපතමි
patta ppatta subapathum bro