War for the Planet of the Apes (2017) Sinhala Subtitle

Published October 2nd, 2017 by

ඔන්න කට්ටිය ආසාවෙන් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෙනාවෙ.මේක ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති මේකෙ කලින් ෆිල්ම් 3ක් නිකුත් උනා.ඒ ටිකත් බලල ඇතිනේ සුපිරියිනේ කොහොමත් ඉතින් මේක ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා….හම්මෝ ඔන්න අද WEB-DL ආවා ඒක නිසාම එපා උනා මේක මොකද ආපහු මේ සබම කරන්න උනා මොකද කලින් දුන්නෙ HC HDRIP එකකට නේ ඉතින් ඒ සබ් වල ටයිමින් මේ වට සෙට් නෑ ඉතින් WEB-DL එකක් අරන් ආපහු කරන්න වෙනවා ඉතින් කරා බලද්දි කලින් එකේ තිබ්බ කෑලි ඉංග්‍රීසි එකේ නෑ ඉතින් ඒවට ටයිමින් හදලම දාන්න උනා ඒකෙන් මේකෙන් ඔන්න ගෙනාවා.කොටින්ම කියනවනම් පිස්සු හැදුනා...????

මේක වැටෙන්නෙ Action,Advanture,Drama,Science- Fiction,Thriller  ඝනයට ඒවගේම IMDB අගය 7.3ක් සදහන් වෙනවා ඒකෙන පේනවනෙ ෆිල්ම එක කොහොමද කියලා..මේක නිකුත් උනේ 2017 ජූලි 14 USA, Canada, New Zealand යන රටවල් වලට..තව කියන්න ඕනි මේක මුල් සතියෙම $56,262,929 (USA) (16 July 2017) ප්‍රමානයක් හොයල තියෙනවා සෙල්ලම් නෑ නේද..

කතාව ගැන කියනවනම්,

කලින් එකේ දැක්කනේ මෙයාලගෙ සටන ඕන්න ඒකෙන් පස්සෙ සීසර් පොඩ්ඩක් සයිලන් වෙලා තමා ඉන්නෙ ඒත් මිනිස්සු මෙයාව මරන්න හොයනවා මොකද මෙයාලගෙන් තමා අර වෛරස් එක පැතිරෙන්නෙ ඕවා අතරෙ මේකනම් මට හෙනටම දැනුනා පට්ට දුකයි මේක කතාවෙදි මුලින්ම සීසර්ට වෙන ප්‍රහාරයකින් ආරම්භ වෙන්නෙ තව මැදට වෙන්න මෙයාගෙ වැඩිමල් පුතත් බිරිදත් මැරෙනවා ඒකේ පලිය ගන්න යන අතරෙ එයාලා මුහුන පාන සිදුවීම් ගනනාවක් එකට එකතු කරලා ලස්සන විදිහට ෆිල්ම් එක යනවා…ඔයාලාටත් රස විදින්න කියලා ආරාධනා කරනවා!!!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Caesar (Andy Serkis) and his apes are forced into a deadly conflict with an army of humans led by a ruthless colonel (Woody Harrelson). After the apes suffer unimaginable losses, Caesar wrestles with his darker instincts and begins his own mythic quest to avenge his kind. As the journey finally brings them face to face, Caesar and the colonel are pitted against each other in an epic battle that will determine the fate of both of their species and the future of the planet…

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
7.8
94%
82%

Comments: 72

  • Wolfman

    Thanks ummah ?????

    2017-10-02 at 8:03 pm
    Reply
  • Dias

    1 st…?
    Thanx bro sub akata..download kran balan hitiye sub enakan.digatama karagena yamu.

    2017-10-02 at 8:05 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    මොකක්! මෙච්චර ඉක්මනින්ම දුන්නද?
    හිතාගන්නවත් බෑ. අම්මෝ දැන්ම download කරගන්නවා.
    සබ් එකට ගොඩාක් ගොඩාක් ගොඩාක්ම…… තෑන්ක්ස් පසිඳු සහෝ.
    මෙච්චර ඉක්මනට සබ් දෙන ඔයාට ගොඩක්ම පින්.
    ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක්. සබ් එක තියෙන හින්දා දැන් බලනවා. අලුත් ෆිල්ම් තව තව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
    බලන්නකෝ, ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. මේකටනම් සුපිරි comment ටිකක් හම්බවෙයි.

    2017-10-02 at 8:06 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    තවත් comment එකකින් ස්තූතියි කළත් මදි.
    වචන නෑ කියන්න. සුපිරිම තමා ඉතින්.
    අගය කරන්න ඕන ඒවා අගය කරන්න එපැයි.

    2017-10-02 at 8:08 pm
    Reply
    • Pasindu Amarasinghe

      ඇත්තටම අපි මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ පොඩි හරි කමෙන්ටුවක් විතරයි මොකද වෙන ලාබ ප්‍රයෝජන නෑ නේ ඔයත් උපසිරැසි කරන නිසා දන්නව ඇති ඒකෙන් දැනෙන හැගීම???

      2017-10-02 at 8:46 pm
    • Pasindu Amarasinghe

      මේවගේ කකමෙන්ටුවක් දෙද්දි දැනෙන සතුට කියාගන්න බෑ????????

      2017-10-02 at 8:47 pm
    • ලහිරු සඳරුවන්

      අනිවාර්යෙන්ම

      2017-10-03 at 6:38 am
    • Pasindu Amarasinghe

      එලම?????

      2017-10-10 at 2:51 am
  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-10-02 at 8:24 pm
    Reply
  • prabodha

    Wow supirini bro.. thank sub ekata…

    2017-10-02 at 8:37 pm
    Reply
  • jaya

    Thanx Bro..

    2017-10-02 at 10:45 pm
    Reply
  • sandaru

    tnx machan niyamai

    2017-10-02 at 11:11 pm
    Reply
  • randy

    tasiri wena buwekne macho oya…me ikmanta dila. patta padiri kollo. jaya wewa……….

    2017-10-03 at 1:10 am
    Reply
  • madusara

    ela.thanks broo…

    2017-10-03 at 6:37 am
    Reply
  • Gayan De Vas

    Thank you very much

    2017-10-03 at 6:47 am
    Reply
  • Isuru Dananjaya

    නියම්යි මචං අනිවා බලනවා

    2017-10-03 at 7:01 am
    Reply
  • Suminda Lakshan

    Hammee sahoo ptta weegayaknee..Blu-ray aapu sanin update karmu Broo..sub ekta godak sthuthiyi sahoo….???????????

    2017-10-03 at 7:05 am
    Reply
    • Pasindu Amarasinghe

      ස්තූතියි සහෝ අනිවා

      2017-10-03 at 10:07 am
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ ඉතින් උපසිරසියකට අතගැහුවොත් සුපිරියක්ම තමයි?
    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්. මේ කරන මෙහෙයට පින්
    ජයම වේවා!

    2017-10-03 at 7:06 am
    Reply
    • ashan

      Thanks brooo

      2017-10-03 at 7:23 am
    • Pasindu Amarasinghe

      එලම කොල්ලො
      ස්තූතියි

      2017-10-03 at 10:08 am
  • සදෙව් බණ්ඩාර

    පට්ටම ඉක්මනට උපසිරැසි කරලා තියෙනවා….
    සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි..

    2017-10-03 at 7:26 am
    Reply
    • Pasindu Amarasinghe

      අනිවා
      ස්තූතියි සහෝ

      2017-10-03 at 10:08 am
  • Isuru Dhananjaya

    thanxx bokkah elamai..

    2017-10-03 at 8:52 am
    Reply
  • Sadun Karunarathna

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට , ජය වේවා !

    2017-10-03 at 9:08 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-10-03 at 9:10 am
    Reply
  • Devinda

    Ty Malli…. Gdk Pin….

    2017-10-03 at 11:13 am
    Reply
  • mahinda

    niyama wedak film eka awa gaman dunnata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks gud luck……………!!

    2017-10-03 at 11:17 am
    Reply
  • sumiaa

    niyamai malli, elakiri

    2017-10-03 at 12:20 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    සහෝ openload සයිට් එකට කොහොමද direct link එකක් දාන්නේ?

    2017-10-03 at 5:10 pm
    Reply
  • KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාිර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

    2017-10-03 at 9:35 pm
    Reply
  • Sithum

    Thanks for sub machan.

    2017-10-04 at 12:51 am
    Reply
  • දමිත්

    ඉක්මනට සබ් එක දුන්නේ subzlk වලින්.
    ඉතින් සුබ පැතුම්.
    ජයෙන් ජය..

    2017-10-04 at 7:35 am
    Reply
    • Pasindu Amarasinghe

      ස්තූතියි සහෝ

      2017-10-04 at 8:59 am
    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් සහෝ උදව් කරාට.

      2017-10-04 at 12:21 pm
    • Pasindu Amarasinghe

      අනිවා

      2017-10-04 at 2:55 pm
  • sam fisher

    බලන්නක‍ො පසිදු මල්ලිග‍ෙ වැඩ.එකපාරක් jackels film එක ඉටපස්ස‍ෙ ඇනබ‍ෙල් දැන් ම්‍ෙක.උනුඋනු ව‍ෙම සබ් ග‍ෙනවන‍ෙ?.මාත් බලංහිටපු film එකක් තමයිම‍ෙක ඉතිං එකට උනු උනුව‍ෙම subzlk එක‍ෙම සබ් හම්බ උන එකගැන සතුටුයි.film එකට සබ් ලැබුනටත් වඩා සතුටුයි සබ් එකට කට්ටිය ග‍ෙන් හම්බව‍ෙලාතියන ප්‍රතිචාර දැක්කම.great work මල්ලි.තෑන්ks සබ් එකට.අයිත් කියනවා සහ‍ො නියම වැඩක්.

    2017-10-04 at 8:58 pm
    Reply
  • Kumara

    Mn patta asa filumak ne meka mecchara ikmanatasinhala sub eka dunnata thanks sahoo

    2017-10-05 at 11:03 pm
    Reply
  • Saranga

    Supiri film ekaka patta sinhala sub ekk neh broo thankuu

    2017-10-06 at 10:34 pm
    Reply
  • Kavishka Ransara

    Thanks..digatama karagena yanna

    2017-10-14 at 5:55 am
    Reply
  • Roshan

    Mewane bn sub sinhala sub rahatama thiyanno. Ela

    2017-10-18 at 11:37 am
    Reply
  • Miuri

    Loweth ne.sinhala sub thawa oneeee.

    2017-10-18 at 11:39 am
    Reply
  • ashan

    Thanks සහෝ….

    2017-11-06 at 11:30 am
    Reply
  • sharithra yohan

    patta machan hamadama dapan aluth film wala sub suba machan

    2019-09-09 at 12:09 pm
    Reply
    • sharithra yohan

      ou ban eka patta

      2019-09-09 at 12:09 pm
    • sharithra yohan

      thanks machan aniwa sub danawa

      2019-09-09 at 12:10 pm
    • sharithra yohan

      ubata pissuda ubama comment karala ekata reply karanne 🙂

      2019-09-09 at 12:12 pm

Leave a Reply to ලහිරු සඳරුවන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip