Watchmen (2019) [S01 : E01] Sinhala Subtitle

හැමෝටම සුබ නත්තලක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් නත්තලට තෑග්ගක් අරගෙන ආවා… තවත් තෑග්ගක් විදිහට අද දවස ඇතුලතම මේ කතාවේ තවත් කොටස් තුනක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

watchmen කියන්නෙ සරලවම ඇමෙරිකානු වීර කතා මාලාවක්. 1987 හැදුන DC comic සීරීස් එකක් වන watchmen කතාව අනුසාරයෙන් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 ඔක්තෝබර් 20 වන දින HBO නාලිකාවෙ විකාශය ආරම්භ කර ඇති මෙය IMDB දර්ශකයේ 7.9 වගේ අගයකුත් Rotten Tomatoes හි 96% ක වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. මේ කතාවේ පොලිස් නිළධාරීන් ඉන්නෙ කහපාටින් වෙස් මූනක් පැළඳගෙන. එයට හේතුව සෙවන්ත් කැවල්රි නම් සුදු ජාතිවාදී සංවිධානයේ ප්‍රහාර නිසා.සෙවන්ත් කැවල්රිය කියන්නෙ මොකද්ද පොලීසිය සහ ඔවුන් අතර සටන් ඇවිළෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුලුවන්. මෙම කතාවෙ උග්‍ර ලෙස සුදු කලු භේදය පැවතුන හැටි සහ නූතන ලෝකයෙත් යම් යම් තැන්වල එම වර්ගවාදය ඉස්මතු වෙන හැටි බලාගන්න පුලුවන්.. වැඩි කතා ඕන නෑනෙ අලුතෙන්ම ගෙනාපු කතාව එහෙනම් බලලම ඉන්නකෝ යාලුවනේ..සුබ දවසක් හැමෝටම!!

7.2
IMDB

Year : 2019

Actors : Regina King, Tim Blake Nelson, Yahya Abdul-Mateen II, Andrew Howard

Set in an alternate history where masked vigilantes are treated as outlaws, Watchmen embraces the nostalgia of the original groundbreaking graphic novel of the same name, while attempting to break new ground of its own.

2020-10-22 07:55 pm
Senior Subtitler

Movies

0

Tv Episodes

21

  • Download : 2272
  • File Size : 21.496KB
  • Sub Update :2020-07-13
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-25 at 2:21 pm
    • මිලින්ද ප්‍රියලාල් Unregister User
      Android 9Chrome 76

      සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .#

      2020-01-16 at 9:09 pm
  • KaniShKa Unregister User
    Windows 7Chrome 79

    thanks brother ikmanin ithuru tikath demu

    2019-12-25 at 2:53 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    thanks for sub patta kathawak thama

    2019-12-25 at 3:00 pm
  • ශෂික Unregister User
    Android 6Chrome 77

    Thanks බ්‍රො සබ් එකට sex education එකට නියමෙට සබ් එක හදලා තිබුනා,ඒක පට්ට

    2019-12-25 at 3:05 pm
  • kasun rachintha Unregister User
    MacOS CatalinaChrome 79

    hammo enakan balanma idapu sub ekak thax broo

    2019-12-25 at 3:47 pm
  • Lakshan Unregister User
    Android 8.1Chrome 69

    දිගටම සබ් දෙන්න සහෝ…..මේක එනකන් හුගක් කල් බලන් හිටියා………සුපිරි වැඩක්…!!!

    2019-12-25 at 4:37 pm
  • sub ekata thanks saho

    2019-12-25 at 5:35 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. අතරමඟ නවත්තන්නෙ නැතුව අවසානයක් වෙනකන්ම මේකට සබ් දෙමු මචං 👊👊..
    තව ඉල්ලීමක් තියනව මචං පුළුවන් නම් Supergirl season 05 එකට සබ් දෙනවද තාම episodes 8යිද 9යිද කොහෙද ඇවිල්ල තියෙන්නෙ 😊😊😊..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    2019-12-25 at 5:49 pm
  • Rajitha Unregister User
    Android 9Chrome 78

    Thanks jayawewa….!

    2019-12-26 at 6:20 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-12-26 at 3:23 pm
  • සචී Unregister User
    Android 8.1Chrome 78

    Thank you for the subtitles

    2019-12-28 at 8:50 pm
  • මිලින්ද ප්‍රියලාල් Unregister User
    Android 9Chrome 76

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #

    2020-01-16 at 9:10 pm
  • Hashith Tharuka User
    Android 6UC Browser Turbo 1.9

    Thanks for sub

    2020-02-07 at 2:21 am
  • K.A Raveen Super Mod
    iOS 13.3Opera Touch 2.2

    Sub ekta thank you

    2020-04-30 at 9:54 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-07-18 at 12:11 pm
  • තරිදු සාගර User
    Windows 10Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-05-25 at 7:51 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *