Watchmen (2019) [S01 : E04] Sinhala Subtitle

Published December 28th, 2019 by

කොහොමද යාලුවනේ.වොච්මන් කතාමාලාවේ පළවෙනි කතා සමයේ හතරවෙනි කතාවත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.පහුගිය කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මතක ඇතිනෙ මම කිව්වා අලුත් චරිතයක් කතාවට එනවා කියලා.ඒ තමයි ඒජන්ට් බ්ලේක්.ඇය FBI නිළධාරිනියක්.ඇය හිතන තරම් ලේසි පුද්ගලයෙක් නෙමෙයි.මොකද ඇය හොඳට හිතලා බලලා තමයි කටයුතු කරන්නෙ.ඒ වගේම ජඩ් ගෙ මළගෙදරදි ඇන්ජෙලා හැමෝවම බේරගත්ත සිද්දියත් මතක ඇතිනෙ.තවමත් ජඩ්ගෙ මිනීමරුවා කවුද
කියලා එළිකරගන්න කාටවත්ම බැරිවුනා.නමුත් ඔහුගේ කාමරේ තිබිලා හම්බුන දේ නිසා ඇන්ජෙලාට ජඩ් ගැන පොඩි සැකයක් මතුවෙනවා,ඒ වගේම ඒඩ්‍රියන් වයිඩ් ගැනත් සඳහන් කරන්න ඕනෙ.ඔහු මොකක් හෝ යමක් අත්හදා බලනවා.
අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මන් කිව්වා වගේම ඒඩ්‍රියන් මොකද්ද කරන්නෙ කියලා මේ කතාවෙන් බලාගන්න පුලුවන්,ඔහුගේ අරමුණ මොකද්ද කියලා.එ වගේම මේකෙදි ඔයාලට ලේඩි ට්‍රියු වත් බලාගන්න පුලුවන්.ඇන්ජෙලාගෙ සීයා කවුද මොනවද කරන්නෙ,ඒ වගේම ලේඩි ට්‍රියු ත් ඇන්ජෙලාගේ සීයා එක්ක පොඩි ගණුදෙනුවක් කරනවා.ඒ හැමදෙයක්ම අද කතාවෙන් බලාගන්න පුලුවන්.එහෙනම් යාලුවනේ ඊළඟ කතාවෙන් හම්බවෙමු. හැමෝටම ජය වේවා!!

US

හිරාන් වර්ණසූරිය

TV EPISODES : 21
MOVIES : 0
7.2
96%
85%

Comments: 11

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-28 at 7:16 pm
    Reply
  • Lakshan

    බොහෝම ස්තූතියි සහෝ……ඉතුරු ටිකත් කරමු…jaya wewaa.!!

    2019-12-28 at 7:19 pm
    Reply
  • Sachith Chathuranga

    තෑන්ක්ස් බන් සබ් එකට.. ඔයා හින්දා තමයි මේ සීරීස් එක බලන්නෙ 😍😍

    2019-12-28 at 7:30 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම දෙමු…

    2019-12-28 at 8:10 pm
    Reply
  • සචී

    Thank you for the subtitles

    2019-12-28 at 8:53 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
    ජය වේවා.!

    2019-12-29 at 6:44 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2019-12-29 at 8:44 pm
    Reply
  • Wije

    thnks broh ithuru tkatath sub demu ohomma

    2019-12-30 at 8:29 am
    Reply
  • Lakshan

    මචන් ඊලග එකට හුගක් දවස් යයිද???

    2020-01-03 at 5:33 pm
    Reply
  • Shelby

    Thanks Machan <3

    2020-07-18 at 12:13 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-05-25 at 7:54 am
    Reply

Leave a Reply to Sachith Chathuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip