කොහොමද යාලුවනේ.වොච්මන් කතාමාලාවේ පළවෙනි කතා සමයේ හතරවෙනි කතාවත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.පහුගිය කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මතක ඇතිනෙ මම කිව්වා අලුත් චරිතයක් කතාවට එනවා කියලා.ඒ තමයි ඒජන්ට් බ්ලේක්.ඇය FBI නිළධාරිනියක්.ඇය හිතන තරම් ලේසි පුද්ගලයෙක් නෙමෙයි.මොකද ඇය හොඳට හිතලා බලලා තමයි කටයුතු කරන්නෙ.ඒ වගේම ජඩ් ගෙ මළගෙදරදි ඇන්ජෙලා හැමෝවම බේරගත්ත සිද්දියත් මතක ඇතිනෙ.තවමත් ජඩ්ගෙ මිනීමරුවා කවුද
කියලා එළිකරගන්න කාටවත්ම බැරිවුනා.නමුත් ඔහුගේ කාමරේ තිබිලා හම්බුන දේ නිසා ඇන්ජෙලාට ජඩ් ගැන පොඩි සැකයක් මතුවෙනවා,ඒ වගේම ඒඩ්‍රියන් වයිඩ් ගැනත් සඳහන් කරන්න ඕනෙ.ඔහු මොකක් හෝ යමක් අත්හදා බලනවා.
අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මන් කිව්වා වගේම ඒඩ්‍රියන් මොකද්ද කරන්නෙ කියලා මේ කතාවෙන් බලාගන්න පුලුවන්,ඔහුගේ අරමුණ මොකද්ද කියලා.එ වගේම මේකෙදි ඔයාලට ලේඩි ට්‍රියු වත් බලාගන්න පුලුවන්.ඇන්ජෙලාගෙ සීයා කවුද මොනවද කරන්නෙ,ඒ වගේම ලේඩි ට්‍රියු ත් ඇන්ජෙලාගේ සීයා එක්ක පොඩි ගණුදෙනුවක් කරනවා.ඒ හැමදෙයක්ම අද කතාවෙන් බලාගන්න පුලුවන්.එහෙනම් යාලුවනේ ඊළඟ කතාවෙන් හම්බවෙමු. හැමෝටම ජය වේවා!!
හිරාන් වර්ණසූරිය
Comments: 11
Leave a Reply to Lakshan Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Lakshan
බොහෝම ස්තූතියි සහෝ……ඉතුරු ටිකත් කරමු…jaya wewaa.!!
Sachith Chathuranga
තෑන්ක්ස් බන් සබ් එකට.. ඔයා හින්දා තමයි මේ සීරීස් එක බලන්නෙ 😍😍
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම දෙමු…
සචී
Thank you for the subtitles
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
ජය වේවා.!
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
Wije
thnks broh ithuru tkatath sub demu ohomma
Lakshan
මචන් ඊලග එකට හුගක් දවස් යයිද???
Shelby
Thanks Machan <3
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!