මේ මගේ පළවෙනි උපසිරැස. weightlifting fairy kim bok joo කියන මේ Kdrama එක 2016 අවුරුද්දේ ඉදලා 2017 අවුරුද්ද දක්වා විකාශනය කරලා තියනවා.Haneol කියන ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ පුහුණුවීම් කරන මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.ප්‍රධාන චරිතය වෙන කිම් බොක් ජූ බර ඔසවන්නියක් විදිහට එයාගේ යාළුවොත් එක්ක පුරුදු පුහුණු වෙන අතරේ අනිත් ප්‍රධාන වෙන ජයොන් ජුන් හයොන් පිහිණුම්කරුවෙක් විදිහට පුහුණු වෙනවා.තම තමන්ගේ හීන පස්සේ හඹා ගෙන යන මෙයාලට එන කරදර එයාලා ඒවට මුහුණ දෙන හැටි බලන්න ඔයාලත් කැමති වෙවි…
පළමු කථාංගය
(1 කථාංගය, අපි වෛර කරන පුද්ගලයන් ගැන අපි මොකද කරන්නේ?)
අපිට අපේ කතාවේ ප්‍රධාන චරිත මොන වගේද කියලා පළවෙනි කොටසින්ම දැනගන්න පුලුවන්.කිම් බොක් ජූ බර එසවීමට ම කැප වුණු දක්ෂ ක්‍රීඩිකාවක්.බර ඔසවන ගෑනු ළමයිට ජිම්නාස්ටික් කරන ගෑනු ළමයිත් එක්ක තියන පරණ කොන්තර ආපහු මතු වෙලා එන්නේ එක එක්කෙනාගේ ඇදුම් අතුරුදන් වෙන්න ගත්තහමයි.ඕකෙන් මේකෙන් ඔය සිද්ධියට වැරදිකාරයා විදිහට බොක් ජූ ජුන් හයොන්ව සැක කරන අතරේ ඒ දෙන්නා මීට කලින් හම්බ වෙලා තියනවා.කියලා ජුන් හයොන්ට හිතෙනවා.එත් කොහෙදිද?එක දැනගන්න ඔයාලම කතාව බලන්නකෝ…
පළවෙනි sub එක නිසා අඩුපාඩු වෙලා ඇති.ඒවට සමාවෙන්න.එහෙම ඔයාලා දැක්ක අඩුපාඩු තියනව නම් ඒවා comment කරන්න.පුළුවන් තරම් හොඳට sub eඑක දෙන්න try කරන්නම්.Thank you.

Download Links:
Download Torrent 720P පිටපත 20.58 GB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතWeightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E01] Sinhala Subtitle
Download: 1762
File size : 28.99 KB
Nimansa Bandara
Comments: 24
Leave a Reply to chathu... Cancel reply
Search
Login
chamara
me katawa patta hode. digatama ikmanata denna sub tika.
තුසිත
digu gamanaka arambayata suba pathum sis:heart_eyes::heart_eyes:
Chathuranga
thx bro
ithuru tikath ikmanata denna:slight_smile:
Nimansa Bandara
aniwa:thumbsup:
දමිත් ප්‍රියංකර
සාදරයෙන් පිලි ගන්නවා .. SUBZ.LK වෙත …පලවෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම් !!!! :heart_eyes::kissing_smiling_eyes::wink:
Rasika Thushara Samanjith
අපත් සමඟ දිගු ගමනකට ආසිරි!
Nimansa Bandara
Thank you:smile: මාව සම්බන්ධ කරගත්තට:slight_smile:
no name
Masa ganak yan nethuwa puluwan nam ikmanata sub tika dena. Anith aya wage nethuwa
Rasindu V. Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
ඉෂි ද සිල්වා
මුල්ම සබ් එකට සුභ පැතුම්! වගේම ස්තුතියි.:heart_eyes::heart_eyes::heart_eyes:
Nimansa Bandara
akke oyaage sutitle maru.mata subtitle hadanna කැමැත්තක් ආවෙ ඔයා නිසා
සහන් සුලක්ඛණ
පලවෙනි සබට සුබපැතුම්
Chamod vass
මුල්ම උපසිරැසිකරණයට සුබපැතුම්….:hugging:අනිත් එපිත් ඉක්මනටම ගේමූ..ජය :hugging::metal:
Nimansa Bandara
Thank you:grinning:
Batmann
Patta a congratulations bro###
Nimansa Bandara
Thank you:ok_hand::joy:
kavinda
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Vidanaarachchi
thank you so much… denakn balagen htye sub… thankuuuuu ithuru tikath ikmantama denna
ajith
sub ekata thanks. vedio eke link eka dala nadda.
samadhi
meke download link eka pennannene
Hansani Rupasingha
පලවෙනි උපසිරැස ගැන්වීමට සුභ පැතුම්!! ඒ වගේම sub එකටත් බොහොම ස්තුතියි☺
Nimansa Bandara
Thanks akke:grinning:
chathu...
11 idan ithuru tikath ikmnata oni thankuu:blush::blush:
සහන් සුලක්ඛණ
sub ekata thanks sis