Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E04] Sinhala Subtitle

Published August 7th, 2020 by

 

අනේ ගොඩ කාලෙකි ඔයාලව දැක්කේ(හරි හරි මමයි පරක්කු වුනේ මගේ සමාව පිළිගන්න)කොහොමහරි වැඩිය කතා ඕනේ නැහැ.කෙළින්ම කතාවට යමු.

හතරවෙනි කථාංගය

(ඇගේ දෙබිඩි ජීවිතය)


බොක් ජූ එයාගේ crushඑක හොයාගෙන J බර සායනයට යනවා.(මේ මම අදහස් කළේ Dr.ජේ යී ගැන)මේ ගමන ගැන එයාගේ යාළුවොවත් ගෙදර අයවත් දන්නේ නැහැ.ඉතින් බර සායනෙන් එයාට කියන විදිහට බර අඩු කරගන්න බොක් ජු try කරනවා.මේ අතරේ බර උස්සන ඊම් එකේ සීනියර්ස්ලා අතරේ පොඩි පොඩි පලහිලව් ටිකකකුත් වෙනවා(පලහිලව් ටිකක් සැර වැඩිද මන්දා… එක්කෝ ඒ වචනේ හොඳයි)ඔයාලා දන්නවනෙ බර උස්සන අයගේ ඉදිරිපත්වීම් අඩු වුණ නිසා එයාලගේ දීමනා කපලා තියෙන්නේ.ඒක වැඩිපුරම බලපාන්නේ අද හැටම රස්සා හොයා ගන්න ඉන්න බොක් ජුගේ සීනියර්ස්ලට.තව තරගාවලි දෙක තුනකට විතරයි එයාලට යන්න තියෙන්නේ.ඉතින් කෝච් චෝයි මේකට විසදුමක් අරගෙන එනවා.ඒ විසදුම මොකද්ද?(මම නම් දන්නවා ඔයාලම බලන්න)

තව බොක් ජුට හැමෝටම හොරෙන් බර සායනයට යාගන්න පුළුවන් වෙයිද?එයා කියන අල්ලේ පැලවෙන බොරු හැමතැනටම හරියයිද?මෙච්චරයි කියන්න තියෙන්නේ ඔයාලම බලන්නකෝ…

US

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Nimansa Bandara

TV EPISODES : 16
MOVIES : 2
8.4
0%
0%

Comments: 9

  • Rasindu V. Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

    2020-08-08 at 12:44 am
    Reply
  • buddika

    thankssss digatama sub denna

    2020-08-08 at 2:50 am
    Reply
  • ඉෂි ද සිල්වා

    thanx sub එකට දිගටම sub දෙමු.

    2020-08-08 at 9:20 am
    Reply
  • Hansani Rupasingha

    සබ් එකට තැනක් යූ:slight_smile::slight_smile:

    2020-08-08 at 9:55 am
    Reply
  • Vidanaarachchi

    Thank you soooo much

    2020-08-08 at 7:05 pm
    Reply
  • CHATHUSHKA NIRMAL

    SUB එකට THANKS පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014

    2020-08-09 at 9:36 pm
    Reply
  • udani

    ane sub 1kt gdk tnx ithuru tikth ikmnt parakku krnne nthuw dennkooooooooo

    2020-08-12 at 11:07 pm
    Reply
  • Vidanaarachchi

    Parakku karanne nathuwa subtitles ikmanata denko… lassana kathawak meka

    2020-08-14 at 6:23 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks

    2021-08-06 at 12:16 am
    Reply

Leave a Reply to buddika Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip