Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E05] Sinhala Subtitle

Published August 19th, 2020 by

 

ඔන්න තවත් episode එකක sub එක upload කළා.(ඇත්තටම කිව්වොත් මට මන් ගැනම ලැජ්ජයි sub එක මෙච්චර පරක්කු කරාට) කතාවක්ම බලන්න තියන නිසා වැඩිය කතා ඕනේ නැහැ.මෙන්න අපි ගියා…

පස්වෙනි කථාංගය 

 (මම කෙල්ලෙක් හින්දා මට සතුටුයි)

බොක් ජු ඩොක්ටර් ජියොන්ගේ බර සායනයට ගිහින්  ජුන් හයොන්ගේ අතටම මාට්ටු වුණාට පස්සේ  එයාට ජේ යී ගැන තියන කැමැත්ත ජුන්  හයොන්ගේ හංගන්න බැරිවෙනවා.(රහස් පරික්ෂක ජුන් ??️‍♂️)

ඒ ගැන රහසක් විදිහට තියාගන්න බොක් ජු නොකරන දෙයක් නැහැ. ජුන්  හයොන්ගේන් එපා වෙන තරමට වද විදලා බැරිම තැන බොක් ජුගේ යකා ඇවිස්සෙන වෙලාවලුත් එනවා.(මැර බොක් ජු?‍♀️)කොහොම හරි මේ දෙන්නගේ ගනුදෙනුව සීතල යුද්ධයක් විදිහට ඇවිස්සෙද්දි පිට ඉදලා බලන අයට ඒක Love storyයක ආරම්යභක් වගෙත් පේන්න ගන්නවා.(කලබල වෙන්න එපා තාම එහෙම දෙයක් නැහැ.?) ඔය අතරේ සරසවියේ ධාවන තරගාවලියකුත් තියනවා.මේ තරගාවලිය එක එක්කෙනාට කොහොම බලපායිද?සමහර අය තමන්ගේ team එකට ඇකමැත්තෙන් වුණත් ද්‍රෝහි වෙන්න ඉඩ තියනවා.ඒක බොක් ජුගෙයි ජුන්  හයොන්ගෙයි ගනුදෙනුවට මොන විදිහට බලපායිද?එයාලා සාමදාන වෙයිද?

?හැමදාම කියන්නා වගේ ඔයාලම බලලා දැන ගත්තොත් තමයි හොඳ…

 

 

US

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Nimansa Bandara

TV EPISODES : 16
MOVIES : 2
8.4
0%
0%

Comments: 12

  • ඉෂි ද සිල්වා

    ස්තුතියි සබ් එකට.:yum:

    2020-08-19 at 10:57 am
    Reply
    • Nimansa Bandara

      welcome:smiley:

      2020-08-19 at 11:07 am
  • දමිත් ප්‍රියංකර

    .strong. keep it up dear!! .queen.

    2020-08-19 at 11:56 pm
    Reply
    • Nimansa Bandara

      tnx ayye:grin:

      2020-08-20 at 7:17 am
  • Maaru

    ස්තූතියි.. අනිත් ටිකත් ඉක්මනට අරං එන්න..:metal:

    2020-08-20 at 2:46 pm
    Reply
    • Nimansa Bandara

      OK:thumbsup:

      2020-08-20 at 8:14 pm
  • Hashan Priyadarshana

    ටිකක් පරක්කු උනාට අවුලක් නෑ අතරමඟ නවත්තන්නෙ නැතුව සබ් එක දෙනව නම් ඇති :blush::punch:.. ටිකක් පරක්කු උනාට කමක් නෑ කිව්වට ඒ හැටි පරක්කු කරන්නත් එපා.. ඔයා නේද suspicious partner එකේ සබ් දුන්නෙත් episode දෙකක කෝ දැන් ඒ සබ් දෙකවත site එකේ නෑනෙ ඇයි එ

    2020-08-21 at 3:14 am
    Reply
    • Nimansa Bandara

      Thanks Hashan.ඒත් මම නෙවෙයි suspicious partner sub දැම්මෙ.තව ටිකක් හොයලා බලන්නකෝ.

      2020-08-21 at 10:58 am
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-26 at 9:33 am
    Reply
    • Nimansa Bandara

      welcome:thumbsup:

      2020-08-26 at 9:46 am
  • rithusi natasha
    2020-11-16 at 7:36 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2021-08-06 at 12:16 am
    Reply

Leave a Reply to දමිත් ප්‍රියංකර Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip