Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E11] Sinhala Subtitle

/

එකොළොස්වෙනි  කථාංගය 

(මේක අවසානය නෙවෙයි මේක තමයි අවසානේ)

ඔන්න ඔයාලට එපිසෝඩ් 11ත් ගෙනාවා.

ඉස්සෙලා episode එකේදි කෝච් චෝයිට තමන්ගේ රස්සාව නැති වුණානේ.මේක බර උස්සන කණ්ඩායමේ ඉන්න හැමෝටම බලපානවා.විශේෂයෙන් බොක් ජුට.එයා කොච්චර මානසිකව වැටුණද කියනවනම් වැටිලා දණහිසත් තුවාල වුණා.(sorry sorry එහෙම දෙයක් වුණේ නැහැ)කොහොමහරි ප්‍රොෆිසර් බොක් ජුට විශේෂ නිවාඩුවක් දෙනවා.බොක් ජු නැතුව මුළු ජිම් එකම පාළුවට යද්දී ජුන් හයොන් බොක් ජු ළඟින්ම ඉදන් එයාගේ හිත හදන්න try කරනවා.

ඉතින් බොක් ජු එයාට කරන්න ඕනේ වැඩ list එකක් හදාගන්නවා.(ඒ කියන්නේ Bucket list එකක්) බොක් ජු නැති අතරේ බෝඩිමේ හොල්මනක් සැරිසරනවා කියලා රාවයකුත් ළමයි අතරේ පැතිරෙනවා?.එක එක අය මේ කොල්මන ගැන එක එක විදිහේ කතා කියනවා.මේ හොල්මන කවුද?එයා හොල්මන් කරන්නේ මොකටද?බොක් ජුගේ බකට් ලිස්ට් එක තියෙන්නේ මොනවද?

තව ඔයලට රෑ දෙගොඩ හරියෙ විකාර කියව කියව ඉන්න පික් පොකට්කාරයෙකුත් හම්බෙයි…ඒ කවුද කියලා ඔයාලම හොයා ගන්නකම් මම පොඩි හුස්මක් කටක් අරන් එන්නම්.බායි… ??

 

 

8.4
IMDB

Year : 2016

Actors : Song-Kyoung Lee,Joo-Hyuk Nam,Jae-yoon Lee,Hye-Jung Cho

With Song-Kyoung Lee, Joo-Hyuk Nam, Jae-yoon Lee, Hye-Jung Cho. A coming-of-age story about a group of college athletes who are fighting for their dreams, experiencing and finding love in the process, and growing every step of the way.

2021-12-31 02:51 pm
Junior Subtitler

Movies

2

Tv Episodes

16

  • Download : 1120
  • File Size : 28.567KB
  • Hiruni Liyanage User
    Android 8Chrome 84

    සබ් එකට ගොඩාක් ස්තූතියි…

    2020-11-02 at 9:03 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-11-04 at 12:07 am
  • Chamod vass Unregister User
    Android 10Chrome 84

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..අවසාන් එපි ටිකත් ඉක්මනටම දෙන්ඩ පුලුවන්නම් ගොඩක් හොඳයි.ජය වේවා :pray:

    2020-11-08 at 11:09 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *