What’s Wrong with Secretary Kim (2018) [S01 : E01] Sinhala Subtitle

/
What’s Wrong with Secretary Kim
මේ කතාව ගොඩක් විනෝදෙන් එකදිගට බලන් යන්න පුලුවන් කතාවක්. මම නම් ගොඩක් ආසාවෙන් බලපු කතාවක්. ඔයාලත් කැමති වෙයි තියල හිතනව.

කතාව කෙටියෙන්

ලී යන්ග්-ජූන්ගේ පවුල විශාල සමාගමක් පවත්වාගෙන යන අතර ඔහු සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරයි. ඔහු දක්ෂ, පොහොසත් හා කඩවසම්, නමුත් ඔහු අහංකාරය. ඔහුගේ ලේකම් කිම් මි-සෝ ය. ඇය ඔහු වෙනුවෙන් වසර ගණනාවක් සේවය කර ඇති අතර ඇය ඔහු වෙනුවෙන් පරිපූර්ණයි, නමුත් කිම් මි-සෝ ඇගේ රැකියාවෙන් ඉවත් වීමට තීරණය කරයි. ඉතින් අපි බලමු සභාපති තුමා ලේකම් කිම් මි සොට රැකියාවෙන් අස් වෙන්න දෙයිද නැද්ද කියල.

8.1
IMDB

Year : 2018

Actors : Min-Young Park, Seo-joon Park, Tae-Hwan Lee, Byeong-ok Kim

A romance between perfect but narcissistic second generation heir and his capable assistant.

2020-10-06 08:16 pm
New Subtitler

Movies

0

Tv Episodes

4

  • Download : 1949
  • File Size : 22.626KB
  • Sub Update :2020-08-10
  • Hansani Rupasingha Moderator
    Windows 10Chrome 84

    සබ් එකට බොහොම ස්තූතියි!

    2020-08-09 at 9:02 am
  • සබ් එකට බොහොමත්ම ස්තුතියි සහෝදරිය. අනිත් එකත් ඉක්මනට අරගෙන එන්න. පට්ට ආසවෙන අලන්න බලාගෙන හිටපු කතාවක්, ස්තුතියි ඔයාට.

    2020-08-09 at 10:16 am
  • kavinda Unregister User
    Windows 7Chrome 84

    බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

    2020-08-09 at 12:49 pm
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10Chrome 84

    sub ekata godak thank you

    2020-08-09 at 2:11 pm
  • chamara Unregister User
    Windows 10Chrome 84

    ammata hudu meka nam pattama katawak mn ahala tiyenawa fb eke ehema dekala tiyenawa. aniwa mulu katawama ikmanata denna. patta. tanx mekata sub danna hituwata

    2020-08-09 at 7:18 pm
    • Lakmi Himasha New Subtitler
      Android 8.1Samsung Browser 8

      :slight_smile:

      2020-08-09 at 8:07 pm
  • තුසිත Unregister User
    Android 8Chrome 80

    eka para alut drama 2k niyamai thanq sis

    2020-08-09 at 7:36 pm
    • Lakmi Himasha New Subtitler
      Android 8.1Samsung Browser 8

      :slight_smile:

      2020-08-09 at 8:08 pm
  • CHATHUSHKA NIRMAL Unregister User
    Android 6Chrome 84

    SUB එකට THANKS පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014

    2020-08-09 at 9:32 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 84

    නියමයි… සබ් එකට තැන්ක්ස්…. ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2020-08-10 at 4:39 pm
  • Hashan Priyadarshana User
    Android 9Chrome 80

    කෝ අර suspicious partner එකේ සබ් දෙක site එකේ දාලා තිබ්බ

    2020-08-12 at 3:07 am
  • Piyumal Unregister User
    LinuxChrome 75

    suspicious partner eke sub ekata moko une

    2020-08-12 at 6:26 am
  • Batmann User
    Android 9UC Browser 13.2

    Patta a##$$

    2020-08-12 at 11:16 am
  • Malith Sandeepa Unregister User
    Android 8.1Chrome 83

    සුපිරියි දිගටම සබ් එක දෙන්න

    2020-08-18 at 11:16 pm
  • සබ් එකට thanx!☺

    2020-09-04 at 8:26 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *