Wolf Warrior 2 (2017) Sinhala Subtitle

Published November 12th, 2017 by

හාලෝ බ්‍රෝ, මුලින්ම කියන්නම් මේ මගේ හතරවන උපසිරැසියයි.ඊට කලින් දෙයක් කියන්නම්.මට කොම්පියුටර් නැ.මම පෝන් එකෙන් තමයි මේ උපසිරැසි ඔක්කොම කරන්නෙ.පුදුම කට්ට්ක් කන්නෙ.ඒ කට්ට කාලා දැම්මහම  ඩවුන්ලෝඩ් කරපු අය නම් 100 පන්නලා ඉන්නවා.ඒත් කොමෙන්ට් 2, 3යි.ඇයි එහෙම කරන්නෙ?අපි ඔයාලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැනෙ.අනේ කරුණාකරල පුලුවන්නම් සබ් එක අරන් කමෙන්ට් එකක් දාලා යන්න.හොදයි මම අද අරන් ආවේ…

Wolf Warrior 2 (වෘක රණශූරයෝ 2)

2017 ජූලි 27 වනදා ලෝකය පුරා තිරගත කරපු මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 870.3 ක ආදායමක් ලබාගෙන තියෙනවා.IMDB රේට් 6.6 ද, Rotten Tomatoes 70% ද, GOOGLE LIKE 90% ද ලබාගෙන තියෙනවා.මෙම චිත්‍රපටිය Drama, Action, War යන කාණ්ඩ වලට අයත් වන අතර පැය 02 විනාඩි 06ක් ධාවනය වෙනවා.2015 දී මෙහි පලමුවෙනි කොටස නිකුත් වුනා.මෙම චිත්‍රපටි දෙකේම අධ්‍යක්ෂණය Jing Wu වන අතර ප්‍රධාන නලුවද ඔහුය…

නලු නිලි කැල

  • Jing Wu :- Leng Feng
  • Frank Grillo :- Big Daddy
  • Celina Jade :- Rachel Prescott Smith
  • Gang Wu :- He Jianguo
  • Hans Zhang :- Zhuo Yifan
  • Qian Yu :- Bida Qian
  • Nan Yu :- Long Xiaoyun
  • Shanshan Chunyu :- Lin Zhixiong
  • Haifeng Ding :- Captain Zhang
  • Oleg Prudius :- Bear
  • Heidi Moneymaker :- Athena
  • Paul Allica :- Mercenary
  • Pierre Bourdaud :- Jack
  • Yunzhi Chen :- Yu Fei’s Brother
  • Su Cheng :- Yu Fei’s Wife

කතාව කියන්න යන්නෙ නෑ.ඔයාලම බලන්න…අනේ මතක් කරලම කොමෙන්ට් දාලා යන්න!!!

HD පිටපත් සදහා

Spoiler Warning : China’s deadliest special forces operative settles into a quiet life on the sea. When sadistic mercenaries begin targeting nearby civilians, he must leave his newfound peace behind and return to his duties as a soldier and protector…

US
Download

Wolf Warrior 2 (2017) Sinhala Subtitle

Download: 13321

File size : 23.33 KB

Harshana Prathimal

TV EPISODES : 0
MOVIES : 36
6.7
69%
44%

Comments: 38

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-11-13 at 1:21 am
    Reply
    • Praneeth madhava

      Thanks machan. Budu saranai…

      2020-05-02 at 3:57 pm
    • Sachin 😍

      elama bn ❤

      2020-09-07 at 10:16 pm
    • sahan

      Mchn supiri ❤

      2020-05-06 at 6:37 pm
  • ushan

    ela saho niyamai

    2017-11-13 at 8:05 am
    Reply
  • Sandun

    Niyamai saho. Digatama karagena yamu.

    2017-11-13 at 8:40 am
    Reply
  • ලහිරු සඳරුවන්

    ඕවා ගණන් ගන්නෙපා සහෝ.
    ඔයා මහන්සි වෙලා සබ් කරන එකයි වටින්නේ.

    2017-11-13 at 9:46 am
    Reply
  • Peter

    ගනන් ගන්න එපා. ඔයා කරන දේ ඉතා අගේයි. සබ් ඩවුන්ලෝඩ් කලා කියන්නේ ඒකත් එක්තරා කොමන්ට් එකක් තමයි. ඔයාගේ සබ් හොද නිසයි එයාල ඩවුන්ලෝඩ් කරන්නේ. All the best.

    2017-11-13 at 11:01 am
    Reply
  • Dedunu

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    2017-11-13 at 11:03 am
    Reply
  • Sanjeewa Priyadarshana

    Supiri bn…elaaaz….

    2017-11-13 at 3:13 pm
    Reply
  • දමිත්

    ඔයා එහෙනම් මාර කැපවීමක් කරන්නේ සහෝ.
    කම්පියුටරෙන් සබ් දාන්නත් හෙනම කට්ටක් කන එකේ,
    ෆෝන් එකෙන් සබ් දානවා කියන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන.
    මොනව උනත් උත්සාහය නම් පංකාදුයි.
    දිගටම ඔයාගේ වැඩ පාඩු නොකරගෙන අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    2017-11-13 at 3:40 pm
    Reply
  • Ñiroshan Ékanayake

    නියමයිනේ ela

    2017-11-13 at 10:56 pm
    Reply
  • sanjaa

    thanks broo,,tawa karamu.ela

    2017-11-14 at 7:29 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-11-14 at 8:37 am
    Reply
  • KANTHA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-11-14 at 8:52 am
    Reply
    • Sahan

      එලම බොක්ක…

      2019-09-11 at 6:08 pm
  • Pathum Chamara

    ඔබගේ කැපවීමට මගේ හදපිරි ස්තුතිය

    2017-11-15 at 5:29 am
    Reply
  • chanaka

    Ela macho.thawa dannaa

    2017-11-29 at 8:09 am
    Reply
  • Asitha Liyanage

    Ela , Saho!

    2017-12-23 at 12:09 am
    Reply
    • Ashen

      Tnx bro..❤️🤘

      2020-04-26 at 4:05 am
  • shalinda

    ela bro digatama karan yamu

    2017-12-26 at 3:31 pm
    Reply
  • Hashan

    Thnkz saho….. elazz

    2018-01-06 at 8:56 pm
    Reply
  • K Wijaya

    Thank u v much bro.

    2018-01-24 at 1:56 pm
    Reply
  • sudeera

    thank u ayya!!!

    2018-01-28 at 6:31 am
    Reply
  • Madhawa

    Super brother

    2018-04-04 at 7:17 pm
    Reply
  • Lakmal map

    Nice work bro. Thanks for sub

    2018-04-27 at 6:41 pm
    Reply
  • පහන්

    සුබපැතුම් සහෝදරයා

    2018-05-20 at 11:54 am
    Reply
  • thusitha

    thanks machan. jaya!!

    2018-10-14 at 6:27 am
    Reply
  • NISHANTHA

    සුභ පතනවා හදවතින්ම ඉදිරි ගමනට……

    2018-10-30 at 11:38 am
    Reply
  • sanjaya

    THankz bro

    2018-11-27 at 7:50 am
    Reply
  • Udaya

    Ela bro supiri wedak

    2019-03-29 at 10:30 pm
    Reply
  • Amila

    Ela machan.thanks ubata.suba pethum magen

    2019-04-18 at 5:04 pm
    Reply
  • ප්‍රම්ත් අත්තනායක

    ඔබට ජය!!! බුදු සරණයි …..👊👊👊💪💪💪

    2019-04-29 at 8:59 am
    Reply
  • Wishwa

    Thanks…….

    2019-08-09 at 9:01 pm
    Reply
  • Bisaru

    Sub ekata thnx

    2020-02-19 at 7:35 am
    Reply
  • Niduk

    Thanks for sub bro

    2020-05-05 at 8:04 am
    Reply
  • tharanga

    Thankz bro good job

    2020-05-05 at 3:07 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-07-24 at 10:04 pm
    Reply

Leave a Reply to shalinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip