හාලෝ බ්රෝ, මුලින්ම කියන්නම් මේ මගේ හතරවන උපසිරැසියයි.ඊට කලින් දෙයක් කියන්නම්.මට කොම්පියුටර් නැ.මම පෝන් එකෙන් තමයි මේ උපසිරැසි ඔක්කොම කරන්නෙ.පුදුම කට්ට්ක් කන්නෙ.ඒ කට්ට කාලා දැම්මහම ඩවුන්ලෝඩ් කරපු අය නම් 100 පන්නලා ඉන්නවා.ඒත් කොමෙන්ට් 2, 3යි.ඇයි එහෙම කරන්නෙ?අපි ඔයාලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැනෙ.අනේ කරුණාකරල පුලුවන්නම් සබ් එක අරන් කමෙන්ට් එකක් දාලා යන්න.හොදයි මම අද අරන් ආවේ…
Wolf Warrior 2 (වෘක රණශූරයෝ 2)
2017 ජූලි 27 වනදා ලෝකය පුරා තිරගත කරපු මෙම චිත්රපටිය ඩොලර් මිලියන 870.3 ක ආදායමක් ලබාගෙන තියෙනවා.IMDB රේට් 6.6 ද, Rotten Tomatoes 70% ද, GOOGLE LIKE 90% ද ලබාගෙන තියෙනවා.මෙම චිත්රපටිය Drama, Action, War යන කාණ්ඩ වලට අයත් වන අතර පැය 02 විනාඩි 06ක් ධාවනය වෙනවා.2015 දී මෙහි පලමුවෙනි කොටස නිකුත් වුනා.මෙම චිත්රපටි දෙකේම අධ්යක්ෂණය Jing Wu වන අතර ප්රධාන නලුවද ඔහුය…
නලු නිලි කැල
- Jing Wu :- Leng Feng
- Frank Grillo :- Big Daddy
- Celina Jade :- Rachel Prescott Smith
- Gang Wu :- He Jianguo
- Hans Zhang :- Zhuo Yifan
- Qian Yu :- Bida Qian
- Nan Yu :- Long Xiaoyun
- Shanshan Chunyu :- Lin Zhixiong
- Haifeng Ding :- Captain Zhang
- Oleg Prudius :- Bear
- Heidi Moneymaker :- Athena
- Paul Allica :- Mercenary
- Pierre Bourdaud :- Jack
- Yunzhi Chen :- Yu Fei’s Brother
- Su Cheng :- Yu Fei’s Wife
කතාව කියන්න යන්නෙ නෑ.ඔයාලම බලන්න…අනේ මතක් කරලම කොමෙන්ට් දාලා යන්න!!!
HD පිටපත් සදහා
Spoiler Warning : China’s deadliest special forces operative settles into a quiet life on the sea. When sadistic mercenaries begin targeting nearby civilians, he must leave his newfound peace behind and return to his duties as a soldier and protector…
Harshana Prathimal
Comments: 38
Leave a Reply to chanaka Cancel reply
Search
Login
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
Praneeth madhava
Thanks machan. Budu saranai…
Sachin 😍
elama bn ❤
sahan
Mchn supiri ❤
ushan
ela saho niyamai
Sandun
Niyamai saho. Digatama karagena yamu.
ලහිරු සඳරුවන්
ඕවා ගණන් ගන්නෙපා සහෝ.
ඔයා මහන්සි වෙලා සබ් කරන එකයි වටින්නේ.
Peter
ගනන් ගන්න එපා. ඔයා කරන දේ ඉතා අගේයි. සබ් ඩවුන්ලෝඩ් කලා කියන්නේ ඒකත් එක්තරා කොමන්ට් එකක් තමයි. ඔයාගේ සබ් හොද නිසයි එයාල ඩවුන්ලෝඩ් කරන්නේ. All the best.
Dedunu
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
Sanjeewa Priyadarshana
Supiri bn…elaaaz….
දමිත්
ඔයා එහෙනම් මාර කැපවීමක් කරන්නේ සහෝ.
කම්පියුටරෙන් සබ් දාන්නත් හෙනම කට්ටක් කන එකේ,
ෆෝන් එකෙන් සබ් දානවා කියන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන.
මොනව උනත් උත්සාහය නම් පංකාදුයි.
දිගටම ඔයාගේ වැඩ පාඩු නොකරගෙන අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
Ñiroshan Ékanayake
නියමයිනේ ela
sanjaa
thanks broo,,tawa karamu.ela
Madusha
බොහොම ස්තූතියි සහෝ
KANTHA
අලුත්ම චිත්රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Sahan
එලම බොක්ක…
Pathum Chamara
ඔබගේ කැපවීමට මගේ හදපිරි ස්තුතිය
chanaka
Ela macho.thawa dannaa
Asitha Liyanage
Ela , Saho!
Ashen
Tnx bro..❤️🤘
shalinda
ela bro digatama karan yamu
Hashan
Thnkz saho….. elazz
K Wijaya
Thank u v much bro.
sudeera
thank u ayya!!!
Madhawa
Super brother
Lakmal map
Nice work bro. Thanks for sub
පහන්
සුබපැතුම් සහෝදරයා
thusitha
thanks machan. jaya!!
NISHANTHA
සුභ පතනවා හදවතින්ම ඉදිරි ගමනට……
sanjaya
THankz bro
Udaya
Ela bro supiri wedak
Amila
Ela machan.thanks ubata.suba pethum magen
ප්රම්ත් අත්තනායක
ඔබට ජය!!! බුදු සරණයි …..👊👊👊💪💪💪
Wishwa
Thanks…….
Bisaru
Sub ekata thnx
Niduk
Thanks for sub bro
tharanga
Thankz bro good job
සහන් සුලක්ඛණ
sub ekata thanks saho