﻿2
00:00:00,002 --> 00:00:01,914
(George Michaelගේ  "Faith"
සිංදුව)

4
00:00:06,509 --> 00:00:07,545
♪ Baby ♪

5
00:00:08,302 --> 00:00:10,544
♪ I know you're
asking me to stay ♪

6
00:00:10,763 --> 00:00:12,971
♪ Say please, please,
please don't go away ♪

7
00:00:13,182 --> 00:00:15,174
♪ You say I'm giving you
the blues ♪

8
00:00:15,434 --> 00:00:16,925
♪ Maybe ♪

9
00:00:18,270 --> 00:00:19,056
♪ You mean ♪

10
00:00:19,271 --> 00:00:20,728
- ♪ Every word you say ♪

11
00:00:20,940 --> 00:00:21,930
♪ Can't help but think ♪

12
00:00:22,149 --> 00:00:23,139
♪ Of yesterday ♪

13
00:00:23,359 --> 00:00:25,100
♪ And another who tied me down ♪

14
00:00:25,319 --> 00:00:26,480
♪ To lover boy rules... ♪

15
00:00:26,695 --> 00:00:28,778
<font color="#ffff80">මගේ තාත්ත ආඩම්බරෙන් කියන්නෙ</font>

16
00:00:28,989 --> 00:00:31,072
<font color="#ffff80">එයා නැතත් අපේ ගෙදර
හයිය නැවක් වගේ  කියල.</font>

17
00:00:31,784 --> 00:00:33,491
<font color="#ffff80">නැව පිස්සු වැටෙන්නෙ</font>

18
00:00:33,702 --> 00:00:36,365
<font color="#ffff80">මගේ මීමො(ආච්චි) අපිව
බලාගන්න ආවදාට.</font>

19
00:00:37,289 --> 00:00:38,871
මම නිකල් එකක් දානව.

20
00:00:40,292 --> 00:00:41,908
පොඩ්ඩක් ඉන්න පැටියො.

21
00:00:42,127 --> 00:00:43,538
මන් ඔයාට දෙයක් කියල දෙන්නම්.

22
00:00:43,754 --> 00:00:44,835
බලන්න ඔයාගෙ කාඩ් දිහා

23
00:00:45,047 --> 00:00:46,663
දැන් බලන්න කණ්නාඩිය දිහා.

24
00:00:47,383 --> 00:00:48,499
මම හිනාවෙනව.

25
00:00:50,094 --> 00:00:50,709
ඒකෙන් මොනාද

26
00:00:50,928 --> 00:00:52,590
ඔයාගෙ කාඩ් ගැන මම දැනගන්නෙ ?

27
00:00:52,805 --> 00:00:53,966
මම ඒවට කැමතියි කියල?

28
00:00:54,181 --> 00:00:55,638
බ‍ටු-ඇටේ, දැන්...

29
00:00:56,517 --> 00:00:57,553
මගෙ මූණ දිහා බලන්න.

30
00:00:57,851 --> 00:00:58,637
කියන්න මට

31
00:00:58,852 --> 00:01:00,013
මොනාද ඔයාට පේන්නෙ.

32
00:01:00,646 --> 00:01:01,511
ඔයා නාකියි කියල.

33
00:01:02,356 --> 00:01:03,688
හොද වෙලාවට මං ඔයාට ආදරෙයි.

34
00:01:03,899 --> 00:01:06,141
මම දැන් ආපහු මගෙ කාඩ් දිහ බලනව.

35
00:01:08,404 --> 00:01:09,394
ඔයා දුකින්.

36
00:01:09,780 --> 00:01:10,861
ඒකෙ තේරුම...?

37
00:01:11,073 --> 00:01:12,439
ඔයා ගාව වටින කාඩ් නෑ.

38
00:01:15,327 --> 00:01:16,033
ඉතිං...

39
00:01:16,412 --> 00:01:18,369
මම පේනව ඔයාගෙ නිකල් එක..

40
00:01:18,956 --> 00:01:20,993
-මන් ඔයාගෙ ගාන කාලකට උස්සනව.
-කාලක්?

41
00:01:21,375 --> 00:01:22,616
ඔයාට පුලුවන් අකුලගන්න.

42
00:01:23,085 --> 00:01:25,668
නෑ, මට තියෙන්නෙ හොද කාඩ්.
ඔයාට තියෙන්නෙ නරක කාඩ් .

43
00:01:25,879 --> 00:01:27,040
මාත් ඔට්‍ටුයි.

44
00:01:28,215 --> 00:01:30,252
9යෙයි 5හේ ඒවයි.

45
00:01:30,467 --> 00:01:31,878
ඒකනම් හුගක් නරකයි.

46
00:01:32,511 --> 00:01:34,047
‍රැජිණියො 3යි,ඔයා පරාදයි!

47
00:01:34,263 --> 00:01:35,674
මොකක්?

48
00:01:35,889 --> 00:01:37,050
ඒත් ඔයා සතුටින් නෙමේනෙ හිටියෙ.

49
00:01:37,266 --> 00:01:40,179
- මම එහෙම හිතන්න සැලැස්සුව ඔයාව.
- ඒත් ඒක බොරුවක්නෙ.

50
00:01:40,394 --> 00:01:41,805
ඔයා හොරකලා ඔයාගෙ මුණුබුරාට.

51
00:01:42,021 --> 00:01:44,388
මන් ‍රැවැට්‍ටුව මගෙ සූකිරි-බෝලෙව.

52
00:01:46,233 --> 00:01:48,395
හැමෝම මේ ගැන දන්නවද?

53
00:01:48,611 --> 00:01:50,022
කෙනෙක්ගෙ මූණෙන් මොනාද පේන්නෙ,

54
00:01:50,237 --> 00:01:52,729
ඒක නෙමේ හැමවෙලේම
එයාගෙ හිතේ තියෙන්නෙ.

55
00:01:53,657 --> 00:01:55,068
හරි, එකෙන් ගොඩක් දේ වෙනස් වෙනව.

56
00:01:55,284 --> 00:01:56,525
කොහොමද ඔයා දැනගන්නෙ විශ්වාස අයව?

57
00:01:56,744 --> 00:01:57,825
අපි දන්නෑ.

58
00:01:58,537 --> 00:02:01,029
ඒක තමා ජීවිතෙ පුදුමාකාර දේ.

59
00:02:01,457 --> 00:02:04,746
<font color="#ffff80">මීමො මට උගන්නන සමහරක් දේ
මාව රෑටත් ඇහැරන් තියෙනව.</font>

60
00:02:04,960 --> 00:02:05,950
අම්මා, අපි ගෙදර ආව!

61
00:02:06,170 --> 00:02:07,081
මෙහේ!

62
00:02:07,713 --> 00:02:08,874
මෙයා මොකද මෙතන කරන්නෙ?

63
00:02:09,089 --> 00:02:10,170
පරදිනව.

64
00:02:11,717 --> 00:02:12,878
ඒ මොන මගුලක්ද?

65
00:02:13,093 --> 00:02:14,550
මම ජෝජිව බියර් ගේන්න යැව්ව.

66
00:02:14,762 --> 00:02:16,879
ටිප් එකට රතිඤ්ඤ දුන්න.

67
00:02:17,264 --> 00:02:17,924
අම්මේ.

68
00:02:18,140 --> 00:02:20,300
මන් නැත්තම්  කොහොම ඒකාව
මේච්ච්චල් කරන්නද?

69
00:02:20,643 --> 00:02:24,102
මම කෑව හුගක් පැණිරස!

70
00:02:26,065 --> 00:02:27,181
හරි.

71
00:02:28,525 --> 00:02:29,561
මෙයාලව ඔයාට බාරයි.

72
00:02:35,783 --> 00:02:38,571
<font color="#ffff80">♪නැහැනෙ කිසි අයෙකු මට වඩා සවිමත්♪</font>

73
00:02:38,786 --> 00:02:41,403
<font color="#ffff80">♪ඊයෙ දින  මම හෙලෙව්වා ලොකූ... කන්දක්♪</font>

74
00:02:41,622 --> 00:02:44,080
<font color="#ffff80">♪ඔට්‍ටුයි මම වෙනවා ඔයාගෙ වීරය ♪</font>

75
00:02:44,291 --> 00:02:46,783
<font color="#ffff80">♪මම සවිමත් පුංචි මිනිසෙක්♪</font>

76
00:02:55,387 --> 00:02:58,004
සමහරු මගෙන් අහනව,
"දෙවගැති ජෙෆ්,

77
00:02:58,223 --> 00:02:59,634
ඔයා කොහොමද දන්නෙ
දෙවියන් වහන්සෙ ඉන්නව කියල?"

78
00:02:59,849 --> 00:03:02,387
එතකොට මම කියනව "ඒක සරලයි.

79
00:03:02,602 --> 00:03:05,015
දෙවියන් එක්කො සිටී, නැත්තම් නොසිටී."

80
00:03:05,230 --> 00:03:06,186
තමාව ප්‍රශ්න කරන්න.

81
00:03:06,398 --> 00:03:09,232
ඕනෑම දේක හොද හෝ නරක
පැවතීමට 50-50 සම්බාවිතාවක් තියේ.

82
00:03:09,442 --> 00:03:11,104
මම කැමතියි ඒ වාසි-අවාසියට.

83
00:03:11,820 --> 00:03:12,776
ඒක වැරදියි.

84
00:03:13,113 --> 00:03:14,775
ශෙලී, ඔය අත පහල දාන්න.

85
00:03:15,240 --> 00:03:16,651
සමවෙන්න, කතාව කරගෙන යන්න.

86
00:03:17,158 --> 00:03:18,274
ඒකට කමක් නැහැ මේරී.

87
00:03:18,493 --> 00:03:19,734
ඒ, ශෙල්ඩන්, හරිද?

88
00:03:19,953 --> 00:03:21,785
- ඔව් සර්
-හරි, ශෙල්ඩන්

89
00:03:21,996 --> 00:03:24,329
ඇයි ඔයා මෙහෙට ඇවිත් මට
කියන්නැත්තෙ මගෙ වැ‍රැද්ද.

90
00:03:24,541 --> 00:03:25,873
- නැහැ.
- හරි.

91
00:03:26,334 --> 00:03:28,166
එයාට හොද අත්පුඩියක් දෙන්න, හැමෝම

92
00:03:28,753 --> 00:03:31,040
මොකක්ද උනෙ?

93
00:03:37,595 --> 00:03:39,757
ශෙලී , එයාව පණපිටින් කන්න හදන්නෙ.

94
00:03:40,014 --> 00:03:40,629
ඉතින්...

95
00:03:40,890 --> 00:03:41,755
මොනාද ඔයා කියන්නෙ?

96
00:03:42,100 --> 00:03:44,888
ඔයා පටලගෙන ඉන්නෙ "හැකියාව", "සම්බාවිතාවත්" එක්ක.

97
00:03:45,103 --> 00:03:46,844
ඔයාගෙ කතාවට අනුව,
මම ගෙදර ගියාම.

98
00:03:47,063 --> 00:03:50,181
මට සමහරවිට ඩොලර් මිලියනයක් මගේ
ඇද උඩ තිබිල හම්බවෙයි හෝ බැරිවෙයි.

99
00:03:50,400 --> 00:03:52,266
මොකක්ද ඒකෙ 50ට 50?

100
00:03:53,987 --> 00:03:54,898
ඉතිං ඔයා මොකද හිතන්නෙ.

101
00:03:55,113 --> 00:03:57,196
දෙවියන්ගේ කැමැත්ත අනුව?

102
00:03:58,032 --> 00:03:58,897
මන් හිතන්නෙ අවස්තාව '0'යි.

103
00:03:59,117 --> 00:04:00,574
මම විශ්වාස කරන්නෙ විද්‍යාව.

104
00:04:02,662 --> 00:04:03,277
ඉතින් ඔයා හිතන්නැද්ද

105
00:04:03,496 --> 00:04:05,863
විද්‍යාවටයි, ආගමටයි එකතුවෙන්න පුලුවන් කියල?

106
00:04:06,249 --> 00:04:08,957
විද්‍යාව කියන්නෙ කරුණු,
ආගම කියන්නෙ ඇදහිල්ල.

107
00:04:09,169 --> 00:04:10,626
මම කැමති කරුණුවලට.

108
00:04:11,337 --> 00:04:12,544
මට තේරෙනව ඒක.

109
00:04:12,756 --> 00:04:13,792
තව නියම කාරණයක් තියේ

110
00:04:14,007 --> 00:04:15,464
බොහොමයක් ප්‍රසිද්ධ විද්‍යාඥඥයො

111
00:04:15,675 --> 00:04:17,132
දෙවියන් විශ්වාස කරනව.

112
00:04:17,927 --> 00:04:18,633
අයිසෙක් නිව්ටන්

113
00:04:18,845 --> 00:04:20,006
ඇල්බට් අයිස්ටයින්.

114
00:04:20,221 --> 00:04:21,962
චාල්ස් ඩාවින් පවා.

115
00:04:24,058 --> 00:04:27,176
එතකොට ඩාවින් දෙවියන් ගැන හරි වෙලා-
පරිණාමය ගැන වැරදිද?

116
00:04:27,479 --> 00:04:28,390
දැන් ඔයාට තේරෙනව

117
00:04:28,605 --> 00:04:30,187
දැන් ශෙල්ඩන්ට ඉඩදෙමු...හැමෝම ,

118
00:04:30,398 --> 00:04:32,560
කොච්චර අපූරු කතාවක්ද.

119
00:04:34,903 --> 00:04:36,690
ඒත් මට නම් ඒසේ වුයේ නැත.

120
00:04:36,905 --> 00:04:38,737
එවෙලෙ මන් හිතාගත්ත ආපහු

121
00:04:38,948 --> 00:04:42,567
ඊලග ඉරිදා ඇවිත් දෙවගැති
ජෙෆ්ව නැති කරල දාන්න.

122
00:04:53,213 --> 00:04:54,420
හෙලෝ, මිස්ටර්.කූපර්

123
00:04:54,631 --> 00:04:55,872
මෙසී ගෙදරද?

124
00:04:56,174 --> 00:04:58,507
හෙලෝ බිලී,
නැහැ ඇය පල්ලි ගිහින්.

125
00:05:00,094 --> 00:05:02,131
මන් ඇයට මගේ කිකිලින්ගෙ බිත්තර ගෙනාව.

126
00:05:02,972 --> 00:05:04,088
මට පේනව.

127
00:05:05,016 --> 00:05:07,133
ඔයාට පුලුවන් ඒව තම්මබන්
හෝ පොඩි කරන්න.

128
00:05:08,394 --> 00:05:09,510
හරි.

129
00:05:11,397 --> 00:05:12,933
මම කැමති බැදල.

130
00:05:13,983 --> 00:05:15,440
හරි.

131
00:05:17,529 --> 00:05:19,191
මන් කැමති නෑ බාගෙට තම්බපුව.

132
00:05:20,657 --> 00:05:21,989
හරි.

133
00:05:24,452 --> 00:05:25,613
ස්තූතියි ඔයාගෙ වෙලාවට.

134
00:05:30,917 --> 00:05:32,203
හරි.

135
00:05:33,920 --> 00:05:36,003
ඔයාට මන් ඕව උයල දෙන්නද, පැටියො?

136
00:05:36,297 --> 00:05:37,913
එපා,ඒව තෑගි.

137
00:05:38,925 --> 00:05:39,631
සමාවෙන්න

138
00:05:39,843 --> 00:05:41,334
එයා මට ලියුමක් පවා එවල .

139
00:05:41,803 --> 00:05:45,467
බිත්තර ඔයාගෙ විශ්වාසනීය බිලීගෙන්.

140
00:05:46,140 --> 00:05:47,176
මේරී, මෙහෙට එනවද?

141
00:05:47,559 --> 00:05:48,845
මම උයනව.

142
00:05:49,060 --> 00:05:50,892
ඉක්මන එන්න හදිස්සියක් මේක.

143
00:05:51,437 --> 00:05:52,769
මොකක් වෙලාද?

144
00:05:55,859 --> 00:05:56,599
මොකද?

145
00:05:56,943 --> 00:05:57,979
මේක අහගන්න.

146
00:05:59,112 --> 00:06:00,148
"ප්‍රංශ දාර්ශනිකයෙකු,,

147
00:06:00,363 --> 00:06:03,276
"ගණිතඥඥයෙකු හා භෞතිකඥයෙකු
වන 'බේස් පැස්කල්' :-

148
00:06:03,491 --> 00:06:06,950
"සිහිබුද්ධියක් ඇති මිනිසා දෙවියන් පිලිබද ප්‍රශ්න කරයි."

149
00:06:07,161 --> 00:06:09,574
"මොකද ඔබට සියලු යහපත සැලසේවි ඔබ හරි නම්.

150
00:06:09,789 --> 00:06:11,781
සහ නැති වෙන්නද කිසිවක් නැත ඔබ වැරදිනම්"

151
00:06:12,500 --> 00:06:13,707
වෙන්න ඇති.

152
00:06:16,212 --> 00:06:17,043
මීමෝ ඒවි...

153
00:06:17,255 --> 00:06:18,666
ඔයාලව බලාගන්න.මම යනව.

154
00:06:19,090 --> 00:06:21,673
- කොහෙද?
- තාත්තට සනීප නැහැ.

155
00:06:21,885 --> 00:06:23,376
අපි ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න යනව .

156
00:06:24,137 --> 00:06:25,423
- එයා හොදින්ද?
- එයාට සනීප වෙයි.

157
00:06:25,638 --> 00:06:26,503
ඔයාල පොඩ්ඩක් ඉදන් ඉන්න.

158
00:06:26,723 --> 00:06:28,510
මීමෝ ඇවිත් ඔයාලගෙ ‍රැ කෑම හදල දෙයි

159
00:06:29,058 --> 00:06:29,923
අපිත් ඔයත් එක්ක එන්නද?

160
00:06:30,143 --> 00:06:32,385
නැහැ,ටිකක් ඉදන් ඉන්න, කොහෙවත් යන්න එපා.

161
00:06:32,979 --> 00:06:34,345
ජෝජ් යමු.



162
00:06:45,077 --> 00:06:47,069
අපි තව කොච්චර වෙලා ඉදන් ඉන්නද?

163
00:06:47,287 --> 00:06:48,368
මන් දන්නෙ නෑ.

164
00:06:48,747 --> 00:06:49,783
ඇය කිව්වෙ කොහෙවත් යන්න එපා කියල.

165
00:06:49,998 --> 00:06:52,035
ඇය ඒක කෙලින්ම කිව්ව.

166
00:06:53,669 --> 00:06:55,456
මට චු බර නොහැදුනොත් ඇති.

167
00:06:58,549 --> 00:06:59,414
බය වෙන්න එපා.

168
00:06:59,633 --> 00:07:00,874
මීමෝ ආවා.

169
00:07:01,093 --> 00:07:03,210
හැමදේම හොදින්!

170
00:07:04,930 --> 00:07:06,341
අපි තාම රෑට කාල නෑ.

171
00:07:06,932 --> 00:07:07,592
ඇත්තට?

172
00:07:10,519 --> 00:07:12,181
මට නම් උයන්න හිතෙන්නෙ නැහැ.

173
00:07:16,608 --> 00:07:18,349
මට හිතෙන්නෙ මගෙ මහත්තයට පපුවෙ අමාරුවක්!

174
00:07:19,653 --> 00:07:21,645
අපිට ඉක්මනට රෝද ඇදක් ගේන්න.

175
00:07:21,864 --> 00:07:22,854
මේ පැත්තෙන්.

176
00:07:24,241 --> 00:07:27,109
සර්,ඔයාගෙ පපුව තාමත් රිදෙනවද?

177
00:07:27,369 --> 00:07:28,280
ඔව්, පොඩ්ඩක් විතර.

178
00:07:28,495 --> 00:07:30,578
අතපය කොහෙහරි හිරිවැටිල, රිදෙනවද.

179
00:07:30,873 --> 00:07:31,829
මෙහෙට වෙන්න.

180
00:07:32,416 --> 00:07:33,076
කෙටි හුස්මද?

181
00:07:33,292 --> 00:07:33,998
ඇති ප්‍රශ්න ඇහුව.

182
00:07:34,209 --> 00:07:35,825
එයා තඩි, මැදි වයසෙ ඉන්න
පපුවෙ අමාරුව හැදුන කෙනෙක්

183
00:07:36,044 --> 00:07:36,750
මොනව හරි කරන්න!

184
00:07:36,962 --> 00:07:39,249
සමාවෙන්න මහත ගැන කිව්වට.

185
00:07:39,631 --> 00:07:41,372
ඔයා කිව්වෙ මන් මෙහෙම ඉද්දි ලස්සනයි කියල.

186
00:07:43,427 --> 00:07:45,043
තාත්තට හොද වෙයි නේද ?

187
00:07:45,262 --> 00:07:47,049
ඔයාලගෙ තාත්තට ඉතිං

188
00:07:47,264 --> 00:07:49,221
පොඩි පොඩි පපුවෙ අමාරු එනව කොයිවෙලෙත්.

189
00:07:49,558 --> 00:07:51,390
එයා පපුවෙ අමාරුවක් හැදිල මැරෙයිද?

190
00:07:51,602 --> 00:07:54,094
රක්ශණේ ගන්නනම්...ඔව්

191
00:07:57,274 --> 00:07:58,731
මොකද වෙලා තියෙන්නෙ?

192
00:07:59,193 --> 00:08:00,559
තාත්ත හොස්පිට්ල් එකේ.

193
00:08:00,861 --> 00:08:02,693
මොකක්?ඇයි තාත්ත හොස්පිට්ල් එකේ?

194
00:08:02,905 --> 00:08:04,487
- එයාට ප්‍රශනයක් වෙන්නෙ නෑ.
- එයාට පපුවෙ අමාරුවක් හැදිල.

195
00:08:04,698 --> 00:08:05,939
එයාට අවුලක් වෙන එක්ක නෑ.

196
00:08:06,325 --> 00:08:07,941
අපි මොකද කරන්න,ඇයි අපි හොස්පිට්ල් නොයන්නෙ?

197
00:08:08,160 --> 00:08:09,651
කවුරුවත් යන්නෙ නෑ.

198
00:08:10,162 --> 00:08:11,403
අපි පොඩ්ඩක් සංසුන් වෙලා ඉමු.

199
00:08:11,622 --> 00:08:13,739
රෑ කෑම කාල, ඔයාගෙ අම්මට කෝල් කරල

200
00:08:13,957 --> 00:08:15,243
අහමු මොකද උනේ කියල.

201
00:08:15,959 --> 00:08:17,200
මට බඩගිනි  නැහැ.

202
00:08:20,589 --> 00:08:22,581
ඔයා මොකක්ද කිව්වෙ"රක්ශණේ ගන්නනම්"කියල?

203
00:08:22,799 --> 00:08:23,960
කෑම කමු.

204
00:08:32,392 --> 00:08:35,351
මොන විදිහෙ ටෙක්සාස් බීමක්ද "රෝස වයින්"?

205
00:08:42,110 --> 00:08:43,601
අම්මෙ, ළමයි හොදින්ද?

206
00:08:43,820 --> 00:08:45,561
ඔව්, එයාල හොදින්. කොහොමද ජෝජ්ට?

207
00:08:45,948 --> 00:08:47,860
මන් දන්නෑ. එයාල  පරීක්ශණ වගයක් කරනව.

208
00:08:48,617 --> 00:08:52,031
හරි,ඔයා අපි ගැන වදවෙන්න එපා.

209
00:08:52,246 --> 00:08:54,579
මෙහෙ ඔක්කොම හොදින්.

210
00:08:55,582 --> 00:08:56,493
හරි.

211
00:08:56,708 --> 00:08:58,449
මම ඔයාට කෝල් කරන්නම්,
තව මොනා හරි දැනගත්තහම.

212
00:08:59,044 --> 00:09:00,285
ඔයාට කොහොමද?

213
00:09:01,505 --> 00:09:02,712
මම හොදින්.

214
00:09:02,923 --> 00:09:04,880
ජොජ්ට හොද වෙයි,

215
00:09:05,217 --> 00:09:07,083
මට සහතිකයි.

216
00:09:08,178 --> 00:09:09,419
සතූතියි අම්මේ.

217
00:09:09,638 --> 00:09:10,719
ස්තූතියි ඔහෙ නැවතුනාට.

218
00:09:11,306 --> 00:09:12,387
ඕක මොක්කද.

219
00:09:13,475 --> 00:09:14,340
මන් ඔයාට පස්සෙ ගන්නම්

220
00:09:14,560 --> 00:09:15,391
හරි

221
00:09:15,686 --> 00:09:16,597
බායි

222
00:09:18,564 --> 00:09:20,226
මොනාද ඇය කියන්නෙ?

223
00:09:20,566 --> 00:09:23,479
ඩොක්ටර්ස්ල ටෙස්ට් වගයක්
කරනවළු. -ඩෝනට් එකක් ඔට්‍ටුයි.

224
00:09:23,694 --> 00:09:26,232
ඔයාගෙ තාත්තට ඇත්තෙ
බඩේ ගෑස් කේස් එකක්

225
00:09:26,947 --> 00:09:28,563
ඔයාල ඇදට යන්න ලෑස්ති වෙන්න.

226
00:09:28,782 --> 00:09:30,523
මට තවත් මෙහෙ ඉන්න බැහැ.

227
00:09:30,742 --> 00:09:32,574
මට ඕනෙ හොස්පිට්ල් හිහින් තාත්තව බලන්න.

228
00:09:32,786 --> 00:09:34,652
හොදයි, මට ඕනෙ 'ලාස් වේගාස්' ගිහින්
"වයලින් නෙල්සන්ව" බලන්න.

229
00:09:34,871 --> 00:09:36,703
ඒත් ඒ දෙකින් කෝකවත් වෙන්නෙ නෑ.

230
00:09:37,165 --> 00:09:38,531
මෙක මහ මෝඩ වැඩක්.

231
00:09:38,917 --> 00:09:40,158
ඔයා දන්නව මොකක්ද මෝඩ වැඩේ කියල.

232
00:09:40,377 --> 00:09:42,334
මම යනව රෝස් වයින් බොන්න!

233
00:09:44,881 --> 00:09:45,496
මොකද?

234
00:09:45,716 --> 00:09:47,332
තාත්ත ඇත්තටම හොදින්ද?

235
00:09:48,677 --> 00:09:49,963
ඔව්.

236
00:09:50,679 --> 00:09:52,511
මං හිතනව ඔයා බොරු කියන්නෙ නෑ කියල.

237
00:10:02,190 --> 00:10:03,397
ඔයා නිදිද?

238
00:10:04,693 --> 00:10:05,649
නෑ.

239
00:10:06,111 --> 00:10:07,318
මාත් නැහැ.

240
00:10:08,113 --> 00:10:10,821
ෆෝන් එක රින්ග් වෙන හැම වෙලේම මට බය හිතෙනව.

241
00:10:13,201 --> 00:10:14,533
මටත්.

242
00:10:17,247 --> 00:10:19,204
මම යනව තාත්තව බලන්න, ඔයාලත් එනවද?

243
00:10:19,416 --> 00:10:22,124
කොහොමද? මීමෝ කිව්වෙ අපිට
මෙහෙ ඉන්න කියලනෙ.

244
00:10:22,419 --> 00:10:24,160
ඔයාලට යන්න ඕනෙද, එපාද?

245
00:10:37,225 --> 00:10:38,215
මන් කාටද "ශ්... " කියන්නෙ?

246
00:11:02,125 --> 00:11:03,366
මොනාද ඔයා කරන්නෙ?

247
00:11:03,585 --> 00:11:04,871
මං හොස්පිටල් එකට එලවනව.

248
00:11:05,087 --> 00:11:07,420
ඔයාලට පුලුවන් මාත් එක්ක
එන්න එක්කො නවතින්න.

249
00:11:07,673 --> 00:11:08,663
මන් එනව.

250
00:11:10,258 --> 00:11:10,964
ෂෙල්ඩොන්?

251
00:11:11,301 --> 00:11:11,916
ඔයාට 14යි.

252
00:11:12,135 --> 00:11:13,592
ඔයා තම දන්නෙ නෑ එලවන්න.

253
00:11:13,804 --> 00:11:15,261
මම කදවුරකදි ට්‍රැක්ටරයක් එලවල තියේ.

254
00:11:15,472 --> 00:11:16,713
දෙකම සමානයි.

255
00:11:16,932 --> 00:11:19,094
ඒත් ඔය එලවපු කෙනාගෙ
ඔඩොක්කුවෙනෙ හිටියෙ.

256
00:11:19,309 --> 00:11:20,390
එහෙනම් ඉන්නව.

257
00:11:20,602 --> 00:11:21,763
යමු මිසී.

258
00:11:31,029 --> 00:11:33,772
♪And I whine, I'm after you ♪

259
00:11:33,990 --> 00:11:34,980
මොනාද ඔයා කරන්නෙ'?

260
00:11:35,200 --> 00:11:36,657
සිංදුවක් දැම්ම.

261
00:11:38,161 --> 00:11:39,618
මාත් එනව ඔයාලත් එක්ක.

262
00:11:39,830 --> 00:11:41,412
ඇයි ඔයා මගෙ හෙල්මට් එක දාගෙන?

263
00:11:41,623 --> 00:11:44,331
මන් හිතන්නෑ මේක හොදින් ඉවර වෙයි කියල .

264
00:11:44,584 --> 00:11:45,700
එතකොට කොට්ටෙ?

265
00:11:45,919 --> 00:11:47,205
එකම උත්තරේ.

266
00:11:48,547 --> 00:11:50,004
ඕක ඕෆ් ඉකරන්න,මට හිත එක්තැන් කරගන්න.

267
00:11:51,883 --> 00:11:53,465
හරි

268
00:11:53,677 --> 00:11:54,884
සීට් බෙල්ට්, හැමෝම

269
00:11:55,804 --> 00:11:57,261
කරුණාකරල හිමින් යන්න.

270
00:11:57,472 --> 00:11:59,338
මං දන්නව මම කරන දේ.

271
00:12:01,768 --> 00:12:02,975
<font color="#ffff80">සමහරු මගෙන් අහනව</font>

272
00:12:03,186 --> 00:12:05,473
<font color="#ffff80">ඇයි මම කවදාවත් වාහන පදින්න
ඉගෙන නොගත්තෙ කියල.</font>

273
00:12:05,689 --> 00:12:06,645
<font color="#ffff80">මේ රෑ</font>

274
00:12:08,442 --> 00:12:09,774
<font color="#ffff80">තමා ඒකට උත්තරේ</font>

275
00:12:10,318 --> 00:12:11,650
කරුණාකරල හිමින් යන්න.

276
00:12:11,862 --> 00:12:12,978
මම යන්නෙ 8 ට.

277
00:12:13,280 --> 00:12:14,646
හරකෙක් උනත් අපිව පාස් කරනව.

278
00:12:14,865 --> 00:12:17,448
- ඔයා දන්නවද හොස්පිටල් එකට යන විදිහ?
- ඔව්.

279
00:12:17,659 --> 00:12:19,446
ඒක තියෙන්නෙ 'ඩේලි ක්වීන්'
වීදීයෙ දකුණු පැත්තට වෙන්න

280
00:12:19,661 --> 00:12:21,072
කොයි ඩේලි ක්වීන් වීදියද?

281
00:12:21,288 --> 00:12:22,495
මොනා ගැනද ඔයා කියවන්නෙ?

282
00:12:22,748 --> 00:12:23,738
ඒව 2ක් තියේ.

283
00:12:24,124 --> 00:12:24,739
ඇත්තට?

284
00:12:24,958 --> 00:12:25,618
ඔයාව හැප්පෙයි!

285
00:12:25,834 --> 00:12:26,950
කොයි එකෙන්ද අම්ම අපිව ගෙනියන්නෙ?

286
00:12:27,169 --> 00:12:28,080
ඔයාව හැප්පෙයි!

287
00:12:31,339 --> 00:12:33,331
ඔයා නම් දැන් ලොකු ප්‍රශ්නෙක!

288
00:12:57,657 --> 00:12:58,488
ඔව්?

289
00:12:59,117 --> 00:13:00,699
ඔයා මොකද පරක්කු?

290
00:13:00,911 --> 00:13:03,028
නහය පිස්ස, මොකද ඔහෙ?

291
00:13:03,914 --> 00:13:06,247
නිකම් ගත්තෙ, අලුත් තත්වෙ කියන්න

292
00:13:06,833 --> 00:13:08,620
මොකද උනේ?

293
00:13:09,085 --> 00:13:10,542
එයාලට තව පරීක්ෂන වගයක් කරන්න ඕනෙලු.

294
00:13:10,754 --> 00:13:12,336
එයාල එයාව රෑම තියාගනී.

295
00:13:12,547 --> 00:13:15,415
ඒක ගැන එච්චර වද වෙන්න එපා.

296
00:13:15,634 --> 00:13:17,045
ඒ එයාගෙම ආරක්ශාවටනෙ.

297
00:13:17,761 --> 00:13:18,717
කොහොමද ළමයින්ට?

298
00:13:18,929 --> 00:13:20,716
එයාල පොඩ්ඩක් වද වුනා,

299
00:13:20,931 --> 00:13:23,093
ඒත් මන් ඒක බලගත්ත.

300
00:13:23,391 --> 00:13:24,381
එයාල නිදිද?

301
00:13:27,229 --> 00:13:28,595
ඔව්,ඔව්

302
00:13:28,855 --> 00:13:29,891
ඔයා හරි.

303
00:13:30,899 --> 00:13:31,980
ස්තූතියි ආයෙත් උදව්වට.

304
00:13:33,318 --> 00:13:34,650
මෙයාල මගෙ මුණුබුරෝනෙ.

305
00:13:34,861 --> 00:13:36,602
මගෙම ලේ.

306
00:13:37,239 --> 00:13:38,229
හරි, මම ගියොත් හොදයි.

307
00:13:38,448 --> 00:13:41,111
හරි, අපි පස්සෙ කතාකරමු.

308
00:13:54,381 --> 00:13:55,497
බැල්ලිගෙ කොල්ලො

309
00:13:58,009 --> 00:13:59,921
මට මුන් ටිකව පේන්න බැහැ.

310
00:14:03,849 --> 00:14:05,556
පිලිගන්න, අපි අතරමං වෙලා.

311
00:14:05,809 --> 00:14:06,970
අපි අතරමං වෙලා නැ.

312
00:14:07,185 --> 00:14:09,222
මට නම් කොහෙවත් හොස්පිට්ල් එකක් පේන්නෙ නෑ.

313
00:14:09,604 --> 00:14:11,687
ඇයි අපි කාගෙන්වත් පාර අහන්නෙ නැත්තේ?

314
00:14:11,898 --> 00:14:14,185
මොකද අපි වාහනයක් එලවන්යන
පොඩි උන් ටිකක්, මොළකාරයො.

315
00:14:15,819 --> 00:14:16,559
නෙදකින්!

316
00:14:16,778 --> 00:14:18,440
ඔයා ඒව බලාගෙනද එලවන්නෙ ?

317
00:14:18,655 --> 00:14:20,442
හැමෝම කටවහගන්න.
මන් වැඩේ අල්ල ගත්ත.

318
00:14:23,702 --> 00:14:26,445
ඉවරයි, අපිට හිරේ යන්න වෙන්නෙ.

319
00:14:26,663 --> 00:14:28,074
ජෝජිට හිරේ යන්න වෙන්නෙ.

320
00:14:28,290 --> 00:14:29,781
මම කියනව මාව උත්සන් ආව කියල.

321
00:14:30,375 --> 00:14:31,206
ඒක හොද සැලැස්මක්.

322
00:14:31,418 --> 00:14:32,954
ඔයාවයි මාව උත්සන් යනව.

323
00:14:33,169 --> 00:14:35,502
මම හිරේ ගියොත්,අපි සේරම හිරේ යනව.

324
00:14:36,089 --> 00:14:38,706
ඔයා පොඩ්ඩක් නැවැත්තුවොත් හොදයි.

325
00:14:43,263 --> 00:14:44,629
ඇතියන්තම්.

326
00:14:44,973 --> 00:14:47,215
- නවත්තන්න එපා. ඒක පස්සෙන් යමු.
-ඇයි?

327
00:14:47,434 --> 00:14:49,676
ඒක ගිලන්රථයක්. ඒක යන්නෙ රෝහලට.

328
00:14:50,937 --> 00:14:51,973
අල්ලගන්න.

329
00:14:55,483 --> 00:14:57,600
මම රේඩියෝ එක අඩුම කරල දැම්මොත් මොකෝ?

330
00:14:57,819 --> 00:14:58,935
කට වහනව.

331
00:15:02,657 --> 00:15:04,444
- කොහෙද එයාල?
- කවුද?

332
00:15:05,368 --> 00:15:06,700
වැදගත්ම දෙ...

333
00:15:09,956 --> 00:15:11,447
...කොහොමද ජෝජ්ට?
-අම්මා!

334
00:15:11,917 --> 00:15:14,000
මේ ඉන්නෙ!

335
00:15:14,210 --> 00:15:15,451
මට මග ඇරුන මේ මගොඩිය ටික

336
00:15:15,670 --> 00:15:17,377
ශාලාව ඇතුලෙදි

337
00:15:18,089 --> 00:15:19,000
මට තාත්තව බලන්න ඕනෙ.

338
00:15:19,215 --> 00:15:20,080
- මටත්.
- මටත්.

339
00:15:20,300 --> 00:15:21,461
එයා ගාව ඩොක්ටර්ස්ල ඉන්නව දැන්.

340
00:15:21,676 --> 00:15:22,792
මන් ඔයාලව ටිකකින් ගෙනියන්නම්.

341
00:15:23,011 --> 00:15:24,218
ඇයි මෙයාල මෙහෙ?

342
00:15:24,846 --> 00:15:26,257
මං හිතන්නෙ ඒක පැහැදිලි.

343
00:15:26,514 --> 00:15:27,755
එයාල තාත්තට හුගක් ආදරෙයි.

344
00:15:28,016 --> 00:15:30,929
මන් දන්නව ඒක,ඒත් එයාල මේ
වෙද්දි ඇදේ නෙමේද ඉන්න ඕනෙ?

345
00:15:35,982 --> 00:15:37,689
කාටවත් නින්ද ගියෙ නැහැ.

346
00:15:38,318 --> 00:15:39,934
මං හිතුව මේක තමා හරි දේ කියල.

347
00:15:42,614 --> 00:15:43,274
මරු බොරුව.

348
00:15:45,367 --> 00:15:46,653
හොදයි, ස්තූතියි ඔයාට

349
00:15:46,910 --> 00:15:48,321
ඔයාලට මොනා හරි ඕනෙද?
බඩගිනිද?

350
00:15:48,536 --> 00:15:49,526
- නැ
- නෑ, ස්තූතියි.

351
00:15:49,746 --> 00:15:51,453
හරි, හැමෝම ඉදගන්න.

352
00:15:51,665 --> 00:15:53,577
මම යනව ඔයාලගෙ තාත්තව බලන්න.

353
00:15:56,127 --> 00:15:56,787
ජෝජි.

354
00:15:58,505 --> 00:15:59,586
මගෙ යතුර මෙහෙට දෙන්න.

355
00:15:59,798 --> 00:16:02,165
ඔව්, මෙන්න.

356
00:16:05,887 --> 00:16:07,298
කොහොමද මම ඔයාට මෙතනදි පාරක් දෙන්නෙ?

357
00:16:07,639 --> 00:16:09,551
අපි කුණු බක්කි හැප්පුව.

358
00:16:11,351 --> 00:16:12,467
මට මගෙ අත් හෝද ගන්න ඕනෙ.

359
00:16:12,686 --> 00:16:15,770
-  මෙහෙ තියෙන විශබීජ වලින්
ඔයාව මැරෙන්නත් පුලුවන්.
- ඉන්න

360
00:16:16,439 --> 00:16:18,806
ඔයාල ආසද මීමෝ ඔයාලව බලාගද්දි හම්බෙන,

361
00:16:19,025 --> 00:16:21,312
සල්ලි , පැණිරස,රතිඥඥ වලට?

362
00:16:21,569 --> 00:16:22,935
- ඔව්
- ඔව්. - ඔව්.

363
00:16:23,154 --> 00:16:24,986
ඒත් ඔයාලගෙ අම්ම දැනගත්තොත්

364
00:16:25,281 --> 00:16:26,692
අද රෑ උනදේ ,

365
00:16:26,908 --> 00:16:29,275
ආයේ ඒව කරන්න ලැබෙන්නෙ නෑ.

366
00:16:29,494 --> 00:16:30,905
මට අම්මට බොරු කියන්න බැහැ.

367
00:16:31,121 --> 00:16:33,829
ඔයාට පුලුවන්, ඔයාව විශ්වාස කරන්න.

368
00:17:43,068 --> 00:17:44,604
උනදෙ මොකක් උනත්

369
00:17:44,819 --> 00:17:46,651
මම  එදා රෑ යාඥා කලේ දෙවියන්ට නම්  නෙමේ.

370
00:17:46,863 --> 00:17:49,355
මම යාඥා කලේ 'බේල් පැස්කල්'ට.

371
00:17:49,699 --> 00:17:51,031
මන් හිතුවෙ

372
00:17:51,242 --> 00:17:53,734
එයා දෙවියන් ගැන නිවැරදිනම්,

373
00:17:53,953 --> 00:17:55,615
එයා මගෙ ඉල්ලීම පිලිගෙන

374
00:17:55,830 --> 00:17:57,412
මගේ තාත්තව හොදවෙවා කියල.

375
00:17:57,999 --> 00:17:59,581
එයා වැරදිනම්,,

376
00:18:00,293 --> 00:18:01,124
හොදයි..

377
00:18:01,753 --> 00:18:04,712
එවෙලෙ,මට ඕන උනේ එයා  හරියි කියල හිතන්න.

378
00:18:10,762 --> 00:18:12,003
ඇයි මෙච්චර වෙලා ගන්නෙ?

379
00:18:13,098 --> 00:18:15,181
සද්දෙ අඩු කරනව, කාර් හොරෝ.

380
00:18:15,391 --> 00:18:17,758
මන් ඔයාගෙ කාර් එක ඉස්සුවෙ නෑහැ,
මම ඒක ටිකකට ගත්ත.

381
00:18:18,269 --> 00:18:20,682
ඔයාට නම් දවසක ඇප දෙන්න වෙනව.

382
00:18:21,106 --> 00:18:24,224
මං ගාවටනම් එන්න එපා.

383
00:18:24,776 --> 00:18:25,391
සුභ ආරංචියක්.

384
00:18:25,610 --> 00:18:26,817
ඔයාලගෙ තාත්තට හොදයි.

385
00:18:27,028 --> 00:18:29,236
ගෙදර දවසක් දෙකක් ඉන්න වෙයි.

386
00:18:29,447 --> 00:18:30,608
මොකද පපුවෙ අමාරුව?

387
00:18:30,824 --> 00:18:32,156
පොඩ්ඩයි, ඒකෙන් මුකුත් වෙල නැහැ.

388
00:18:32,408 --> 00:18:34,491
ඒක නම් නියමයි!

389
00:18:34,702 --> 00:18:36,318
අපෙ යාඥා හරි ගිහින්.

390
00:18:37,831 --> 00:18:38,446
එන්න හැමෝම.

391
00:18:38,665 --> 00:18:40,372
තාත්තට හෙලෝ කියමු.

392
00:18:42,877 --> 00:18:43,708
එන්න.

393
00:18:44,587 --> 00:18:45,577
<font color="#ffff80">ඇත්තෙන්ම එවෙලෙ</font>

394
00:18:45,797 --> 00:18:48,961
<font color="#ffff80">මම හිටියෙ පුදුම සුවයකින් සතුට නිසාම.</font>

395
00:18:50,051 --> 00:18:52,213
<font color="#ffff80">ඊලග දවසෙ අපි හැමෝම දරුණුවට ලෙඩ උනා</font>

396
00:18:52,428 --> 00:18:55,341
<font color="#ffff80">බිල්ගෙ බිත්තර නිසා මගෙ බඩජාරි සතු‍ටු කමට.</font>


397
00:18:58,269 --> 00:19:01,353
මම හිතුව අද උදෙ කතා කරන්න "ආරම්භය" ගැන.

398
00:19:01,689 --> 00:19:04,648
හැමෝම දන්නව 'පලමු දවසේ මැවිල්ල' ගැන

399
00:19:04,859 --> 00:19:07,101
දෙවියන් පැවසුව, "මෙහි ආලෝකය තබන්න"

400
00:19:07,403 --> 00:19:08,689
සහ එහි ආලෝකය මැවුන.

401
00:19:08,905 --> 00:19:12,148
දෙවියන් ඒ ආලෝකය දැක්කහම
ඔහුට තේරුණා එය හොද බව.

402
00:19:13,701 --> 00:19:14,532
මෙන්න අදත්.

403
00:19:15,370 --> 00:19:16,406
ඔව්, ශෙල්ඩන්

404
00:19:16,621 --> 00:19:19,830
ඔයා කිව්ව, ඔහු 4වන දවස වෙනකම් ඉර මැව්වෙ නැහැ කියල.

405
00:19:20,208 --> 00:19:20,868
ඔව්.

406
00:19:21,084 --> 00:19:23,371
එහෙනම් කොහොමද කලින් දවස් 3නෙ ආලෝකයක් තියෙන්නෙ?

407
00:19:23,628 --> 00:19:25,164
දෙවියන් තමා ආලෝකය.

408
00:19:25,380 --> 00:19:26,837
එහෙනම් දෙවියන් "ප්‍රෝටෝන"යක්ද?

409
00:19:29,842 --> 00:19:31,208
දෙවියන් තමා ප්‍රෝටෝනය මැව්වෙ.

410
00:19:31,427 --> 00:19:33,168
කොයි දවසෙද ඔහු ඒක මැව්වෙ?

411
00:19:33,471 --> 00:19:34,803
මන් හිතන්නෙ පලමු දවසෙ.

412
00:19:35,306 --> 00:19:37,639
මම පපුව අල්ලගත්තොත් අපිට
මෙතනින පැනගන්න පුලුවන්.

413
00:19:37,850 --> 00:19:39,600
එහෙම දෙයක් කියන්නවත් හොද නැහැ.

414
00:19:39,727 --> 00:19:41,559
...මොකද පලමු දවස ඇරබුනා විතරයි.

415
00:19:41,771 --> 00:19:43,182
"මහා පිපුරුමටත්' පස්සෙ?

416
00:19:43,398 --> 00:19:44,605
එවෙලෙ 'මහාපිපුරුමක්' තිබ්බෙ නැහැ.

417
00:19:46,359 --> 00:19:48,146
නිකම් මැවුන "ඩෝන්..." ගාල?

418
00:19:48,403 --> 00:19:49,564
හරි, ඒක කරන්න.

420
00:19:50,738 --> 00:19:51,603
අපිට යන්න වෙනව.

422
00:19:53,366 --> 00:19:54,447
මොකද උනේ?

423
00:19:54,659 --> 00:19:56,525
- ඒක ඉවරද ?
- ඔව්.