﻿1
00:00:00,000 --> 00:00:02,020
<font color="#00bfbf">ඔවුන්ට මේ මොහොතේ ඔවුන්ව නවත්තන්නම  වෙනවා.</font>

2
00:00:03,480 --> 00:00:06,050
අයියෝ! ශික්! 

3
00:00:06,050 --> 00:00:09,990
<font color="#ffff80">ටෙක්සාස්වල , ප්‍රධාන අංග 3න වුනේ දෙවියන්,</font>

4
00:00:09,990 --> 00:00:12,960
<font color="#ffff80">ෆුට් බෝල් සහ බාබකිව්.</font>

5
00:00:13,040 --> 00:00:15,530
<font color="#ffff80">එහි පිලිවෙලක් නම් නැහැ.</font>

6
00:00:15,530 --> 00:00:19,940
මට ඔයාල දිනන්නම ඕනෙ නැහැ,
ඔය බෝලෙ යන එක නවත්තනව.

7
00:00:19,940 --> 00:00:21,190
අම්මෙ, ආයෙත් ඔට්‍ටු ඇල්ලුවද?

8
00:00:21,200 --> 00:00:22,130
නෑ.

9
00:00:22,130 --> 00:00:23,430
<font color="#00bfbf">... අවසන් තප්පර කිහිපය,</font>

10
00:00:23,430 --> 00:00:24,890
<font color="#00bfbf">උත්සාහ දරනවා ගමන අවහිර කිරීමට.</font>

11
00:00:24,890 --> 00:00:25,960
පාස් කරයි,

12
00:00:25,960 --> 00:00:27,120
ඈතට ගහයි,

13
00:00:27,120 --> 00:00:28,490
ගහයි.

14
00:00:28,490 --> 00:00:30,920
සංඛ්‍යාත්මකව ලං වෙද්දි ඈතට ගහන්න 

15
00:00:30,920 --> 00:00:32,180
හොද නෑ හැමවෙලේම.

16
00:00:32,180 --> 00:00:33,970
සංඛ්‍යාත්මකව තමුසෙ මහ බූරුවෙක්.

17
00:00:34,530 --> 00:00:36,250
එයාලට බෝලෙ මග ඇරුනොත්

18
00:00:36,250 --> 00:00:38,090
එයාලගෙ අඩි 5හේ ලගම සීමාවෙදි,

19
00:00:38,090 --> 00:00:41,810
විරුද්ද කණ්ඩායමට ලකුණු
ගන්න 92% හැකියාවක් තියේ.

20
00:00:41,810 --> 00:00:43,850
එයාල පයින් ඈතට ගැහුවොත් එතනදි

21
00:00:43,850 --> 00:00:47,350
අනිත් ටීම් එකට තාමත් ලකුණු
ගන්න 77% හැකියාවක් තීයේ

22
00:00:47,350 --> 00:00:51,360
ඒත් එයාල ලග පාස් කර කර
ආවොත් වෙලාවෙන් 50% කදි,

23
00:00:51,360 --> 00:00:54,390
ගණිතයට අනුව එයාල ආයෙත්
ඈතට ගහන්න හොද නැහැ.

24
00:00:57,090 --> 00:00:59,000
හරි, ඔයාට පුලුවන් මට කියන්න 

25
00:00:59,000 --> 00:01:00,770
කවුද මෙයාගෙ ඇත්තම තාත්ත?

26
00:01:01,790 --> 00:01:05,230
ශෙල්ඩන්,මම ජීවිත කාලෙම
සෙල්ලම් කලා පුහුණු කලා.

27
00:01:05,230 --> 00:01:06,970
මම හිතන්නැහැ ඔයාගෙ ගණන් හරි කියල.

28
00:01:06,970 --> 00:01:08,360
ඇත්තට?

29
00:01:08,380 --> 00:01:09,720
ඉන්න බලන්න.

30
00:01:10,410 --> 00:01:11,530
නෑ,මං හරි.

31
00:01:11,530 --> 00:01:13,140
<font color="#00bfbf">දැල සමීපයේ නවතා ගැනීමේ හැකියාව අනුව තරගය තුල</font>

32
00:01:13,140 --> 00:01:14,980
<font color="#00bfbf">ඔවුන්ට උපරිම 6ක් වත් ‍රැස් කර ගන්න පුලුවන්.. </font>

33
00:01:14,980 --> 00:01:16,130
ඒ ඔයාගෙ දත් දොස්තරද?

34
00:01:16,130 --> 00:01:18,060
කණ්නාඩි දාන් හිටිය පොඩි හාදය?

35
00:01:18,060 --> 00:01:19,770
ඔයාට මට කියන්න පුලුවන්

20.500
00:01:20,595 --> 00:01:23,596
<font color="#ffff80">♪නැහැනෙ කිසි අයෙකු මට වඩා සවිමත්♪</font>

45
00:01:23,598 --> 00:01:26,399
<font color="#ffff80">♪ඊයෙ දින  මම හෙලෙව්වා ලොකූ... කන්දක්♪</font>

46
00:01:26,401 --> 00:01:29,001
<font color="#ffff80">♪ඔට්‍ටුයි මම වෙනවා ඔයාගෙ වීරය ♪</font>

47
00:01:29,003 --> 00:01:36,856
<font color="#ffff80">♪මම සවිමත් පුංචි මිනිසෙක්♪</font>

36
00:01:40,190 --> 00:01:42,480
මම පොඩ්ඩක් අම්ම ගැන වද වෙනව.

37
00:01:42,480 --> 00:01:44,290
එයා නිතරම ෆුට් බෝල්-වලට ඔට්‍ටු අල්ලනව.

38
00:01:44,290 --> 00:01:46,170
අනිත් එක ඔයා දන්නවනෙ අර ඉතාලි කාරය

39
00:01:46,170 --> 00:01:48,580
එයාගෙ පස්සෙන්මයි.

40
00:01:51,850 --> 00:01:53,310
ඔයා හිතන්නෙ ශෙල්ඩන් හරි කියලද?

41
00:01:53,310 --> 00:01:54,360
මොනා ගැනද?

42
00:01:54,360 --> 00:01:57,170
ඈතට ගහන එකේ ගණනය ගැන.

43
00:01:57,480 --> 00:01:58,670
මාත් හිතනව.

44
00:01:58,670 --> 00:02:00,800
එයා අපේ ගෙදර ගනු දෙනු පවා
හදනව අවුරුදු 6යෙ ඉදල.

45
00:02:00,800 --> 00:02:02,780
අපි කවදාවත් ගණන් කලාද ඒව.

46
00:02:02,790 --> 00:02:04,170
ඒක ඇත්ත.

47
00:02:07,080 --> 00:02:09,900
අනික එයා ගිය අවුරුද්දෙ ඒකෙන්
අපිට හොද ඉතුරුවකුත් කලා.

48
00:02:16,590 --> 00:02:19,490
ඇයි අම්ම මාව ස්කෝලෙ ගෙනිච්චි නැත්තෙ?

49
00:02:19,710 --> 00:02:20,700
මොකද කියනවනම්,

50
00:02:20,700 --> 00:02:23,030
ඔයාගෙ තාත්තට ඕන උනා ඔයත්
එක්ක ටික වෙලාවක් ගෙවන්න.

51
00:02:23,030 --> 00:02:24,850
මගෙ පොඩි කොල්ල එක්ක.

52
00:02:26,270 --> 00:02:28,060
එත් අම්මගෙ කාර් එක පිටිපස්සෙ ශීට් තියේ.

53
00:02:28,060 --> 00:02:30,090
සංඛ්‍යාත්මකව ,මාව ගොඩක් ආරක්ශිතයි එතන.

53
00:02:28,060 --> 00:02:30,090
සංඛ්‍යාත්මකව ,මාව ගොඩක් ආරක්ශිතයි එතන.

54
00:02:30,090 --> 00:02:31,870
මට සතු‍ටුයි ඔයාව එක්ක ආපු එක ගැන.

55
00:02:31,870 --> 00:02:34,400
ඔයා හිතනවද ඊයෙ මැච් එකට දාපු ගණන් ක්‍රමේ 

56
00:02:34,400 --> 00:02:36,300
මගේ අයටත් දාන්න පුලුවන් කියල?

57
00:02:36,300 --> 00:02:38,190
මොකද නැත්තෙ.

58
00:02:38,190 --> 00:02:42,530
අපේ නීති වගේ නෙමේ, 
ගනණ් වෙනස් වෙන්නෙ නැහැ.

59
00:02:43,710 --> 00:02:45,790
ඔයා එයාගෙන් උපදෙස් ගන්නව නෙමෙනේ?

60
00:02:45,790 --> 00:02:48,170
- එහෙම නෙමේ. 
- ඒත් එයා වැරදියි.

61
00:02:48,170 --> 00:02:50,370
හැමෝම දන්නව ලං වෙද්දි ඈතට ගහන එක හරි කියල.

62
00:02:50,370 --> 00:02:53,300
ඇයි හැමෝම හිතන්නෙ ඒක තමා හරිම දෙ කියල?

63
00:02:53,310 --> 00:02:54,930
මොකද

64
00:02:56,910 --> 00:02:59,450
ඒකෙන් මේ රටට හොදක් වෙනව.

65
00:02:59,750 --> 00:03:00,820
<font color="#ffff80">අවුරුදු ගානකට පසු,</font>

66
00:03:00,820 --> 00:03:03,010
<font color="#ffff80">මගෙ අයිය එම කියමනම යොදා ගත්ත</font>

67
00:03:03,010 --> 00:03:04,830
<font color="#ffff80">නඩුකාරයෙක් ඉදිරියෙ</font>

68
00:03:04,830 --> 00:03:08,450
<font color="#ffff80">ඔහු දුරකතන කුටියක් තුල මුත්‍රා කිරීමේ වරදට හසුවී.</font>

70
00:03:22,060 --> 00:03:23,620
මන් එයාලට ඈතට ගහන්න කියන්නම්.

71
00:03:23,620 --> 00:03:24,620
ඉන්න, ඉන්න

72
00:03:24,620 --> 00:03:25,840
මොකෝ?

73
00:03:27,110 --> 00:03:28,500
ඔහොම යන්න දෙන්න.

74
00:03:28,500 --> 00:03:30,430
ඇයි? අපිට ඇති තරම් වෙලා තියෙනව.

75
00:03:30,430 --> 00:03:32,880
දන්නව, ඒත් එයාලව ඔහොම යවන්න.

76
00:03:33,260 --> 00:03:35,750
අපි ඉන්නෙ අඩි 12හෙ සීමාවෙ, හැමෝම දන්නව
බොලෙට පයින් ගහන එක තමා හොද කියල.

77
00:03:35,750 --> 00:03:38,520
ඇයි කවුරුත් හිතන්නෙ ඒක හරී කියල ?

78
00:03:40,860 --> 00:03:43,670
ඒත් අපි ඉන්නෙ අඩි 12හෙ සීමාවෙ කෝච්.

79
00:03:45,500 --> 00:03:48,270
හරි ,කෝච් කිව්ව අපිට ඔහොම යන්න කියල.

80
00:03:48,270 --> 00:03:49,590
මොට්ට මලය.

81
00:03:49,600 --> 00:03:51,710
- මොකක්? 
-  නැහැ.

82
00:03:51,710 --> 00:03:54,780
වමට බර කලා,දෙකයි ,දෙකයි කැඩුව.

83
00:03:55,200 --> 00:03:58,280
ඔවුන් සූදානම් වන්නෙ ඉදිරියට යාමටයි 

84
00:03:58,290 --> 00:04:00,450
මොන මගුලක්ද! ගහපන්!

85
00:04:00,450 --> 00:04:02,770
සංඛ්‍යාත්මකව එහෙම කරන එක හොද නැහැ.

86
00:04:02,770 --> 00:04:05,510
- කවුද කියන්නෙ? 
- මගෙ පොඩි පුතා.

87
00:04:12,430 --> 00:04:14,140
ඒකයි ඈතට ගහන්න ඕනෙ කිව්වෙ.

88
00:04:14,140 --> 00:04:16,100
ඒක නම් මහ මෝඩ වැඩක්.

89
00:04:16,100 --> 00:04:18,030
ඔයාගෙ කොල්ල මරු මොළකාරය.

90
00:04:18,030 --> 00:04:20,380
ඔව්, එයා එහෙම තමා.

91
00:04:22,420 --> 00:04:23,690
අයියො.

92
00:04:23,700 --> 00:04:26,430
රකින්න ආව පිරිස වැඩී.

93
00:04:26,430 --> 00:04:27,620
නැවත පන්දුව ලබා දෙනව.

94
00:04:27,620 --> 00:04:30,490
ඇති යන්තම්.

95
00:04:30,490 --> 00:04:32,930
දැන්වත් මං ඈතට ගහන්න කියන්නද?

96
00:04:36,080 --> 00:04:37,430
කෝච්?

97
00:04:41,910 --> 00:04:43,130
ඔවුන් නැවතත් වට කර යෑමට සූදානම්.

98
00:04:43,130 --> 00:04:45,140
මොන මගුලක්ද! ගහපන්!

99
00:04:45,140 --> 00:04:48,950
පස්සෙ මම කියන්නම්කො කොහොමද මගෙ
බදු සල්ලි  මන්  ආපහු ගත්තෙ කියල.

104
00:05:03,890 --> 00:05:06,310
ඔහුගේ සීමාව  30.....20....10....

106
00:05:12,460 --> 00:05:15,520
මට නම් කිසිම සැකයක් තිබුනෙ නැහැ, කිසිම සැකයක්

108
00:05:29,510 --> 00:05:31,730
සුභ රාත්‍රියක්,, පැටියො

109
00:05:32,830 --> 00:05:34,620
රාත්‍රියක්, මීමෝ.

110
00:05:37,040 --> 00:05:38,980
මන් ඔයාගෙන් දෙයක් අහන්නද?

111
00:05:38,980 --> 00:05:41,520
- හා, මොකක්ද? 
- ඔයාට මතකනෙ අර ගණන්

112
00:05:41,520 --> 00:05:43,020
ක්‍රමේ ඔයා තාත්තත් එක්ක කතා කරපු?

113
00:05:43,020 --> 00:05:46,810
බැයිද ඒක දාල හොයන්න

114
00:05:46,810 --> 00:05:49,370
කවුරු ලබන සතියෙ කව්බෝයි-පැකර්
තරගෙ දිනයිද කියල වගේ?

115
00:05:49,370 --> 00:05:53,380
තව කොච්චර ගානකින්ද වගේ?

116
00:05:53,660 --> 00:05:56,790
මට ඕන කරන තොරතුරු
තියේනම් මට හිතන්න පුලුවන්.

117
00:05:56,790 --> 00:05:59,050
මට අනුමාන නෙමේ ඔනෙ, 
මට දැනගන්න ඕනෙ.

118
00:05:59,050 --> 00:06:00,560
අම්ම කිව්වෙ නම් ඔයා
ඔට්‍ටු දාන් නෑ කියල.

119
00:06:00,560 --> 00:06:02,120
නිදාගන්නව, කෙල්ලෙ!

120
00:06:02,120 --> 00:06:04,420
- අම්මේ? 
- මෙහේ!


121
00:06:04,420 --> 00:06:07,040
මන් හෙට ඔයාට ඕන දේවල් ගේන්නම්.

122
00:06:07,640 --> 00:06:09,420
පොඩි කතාවක් දැම්ම.

123
00:06:12,550 --> 00:06:14,600
මන් ගාව ඔයාට දෙන්න දෙයක් තියේ.

124
00:06:15,420 --> 00:06:17,030
ඒකෙ කුණු.

125
00:06:17,810 --> 00:06:19,690
මොකද ඒක තමා අද තරගෙ බෝලෙ.

126
00:06:19,690 --> 00:06:22,330
ඔයා ඒක උපය ගත්ත
අපිට දිනන්න උදව් කරල.

127
00:06:23,070 --> 00:06:25,470
හා, ඒත් ඕක සුද්ද කරල දෙනවද?

128
00:06:25,950 --> 00:06:29,170
ශෙල්ඩන් ඔයාගෙ තාත්ත ඔයා ගැන
ආඩම්බර වෙනව කියලයි කියන්නෙ.

129
00:06:29,310 --> 00:06:32,250
මට තේරෙනව, ස්තූතියි තාත්ති.

131
00:06:36,320 --> 00:06:38,740
මට තාමත් ඒක  අල්ලන්න බැහැ.

132
00:06:38,980 --> 00:06:40,740
ගිහින් ඕක හෝදන් එමු.

133
00:06:43,620 --> 00:06:44,980
<font color="#ffff80">ඊලග සති 5හේම,</font>

134
00:06:44,980 --> 00:06:48,250
<font color="#ffff80">මම උදව් කලා තාත්තට සංඛ්‍යාත්මකව </font>

135
00:06:48,260 --> 00:06:49,540
<font color="#ffff80">එයාගෙ ටීම් එක පුහුණු කරන්න.</font>

136
00:06:49,540 --> 00:06:52,080
<font color="#ffff80">පුදුමයක් නෙමේ, එයාලව 
දිනන්න පටන් ගත්ත.</font>

137
00:06:52,090 --> 00:06:55,150
<font color="#ffff80">ඒකෙන් උනේ ස්කෝලෙදි  මගේ
තැන  සම්පූර්ණ වෙනස් උන එක.</font>

138
00:06:55,150 --> 00:06:57,300
 මෙන්න එයා! 

140
00:06:58,250 --> 00:06:59,970
ගණන්කාරය!

141
00:07:00,320 --> 00:07:02,820
හායි,පැටියෝ.

142
00:07:03,350 --> 00:07:05,220
<font color="#ffff80">ඒක නරක හීනයක් වගේ.</font>

144
00:07:06,600 --> 00:07:09,380
<font color="#ffff80">බදාගැනිලි,
ඔලුව අතගානව ,
 පහේ ඒව......</font>

145
00:07:09,380 --> 00:07:13,770
<font color="#ffff80">මගේ ජනප්‍රියබව වැඩි
වෙද්දි මගේ කාලය අඩුවුනා.</font>

146
00:07:29,190 --> 00:07:32,480
මම ඔයාව හැමතැනම හෙව්ව.

147
00:07:32,850 --> 00:07:34,790
ඔයා දන්නවද අපි කොච්ච්චර ජනප්‍රියද කියල?

148
00:07:34,790 --> 00:07:36,180
- අපි? 
- ඔව්.

149
00:07:36,180 --> 00:07:38,860
මන් කිව්ව එයාලට, මම ඔයාට
ෆුට්-බෝල් වැඩේට උදව් කරනව කියල.

150
00:07:38,860 --> 00:07:41,010
මම ආසියාවෙ කෙනෙකුත් නිසා එයාල පිලිගත්ත.

151
00:07:41,030 --> 00:07:43,240
මට සතු‍ටුයි ඔයා ඒකට ආසනම්.

152
00:07:43,910 --> 00:07:44,910
ඇයි ඔයාට එහෙම නැද්ද?

153
00:07:44,910 --> 00:07:47,800
මාව 82පාරක් ඇල්ලුව හවස.

154
00:07:47,800 --> 00:07:49,280
මොකක්ද ඔයා 'ඇල්ලුව' කිව්වෙ?

155
00:07:49,280 --> 00:07:50,930
නරක දේකට නෙමේ.

156
00:07:50,930 --> 00:07:52,210
විනෝදෙට.

157
00:07:52,210 --> 00:07:53,890
හුරතලේට වගේ.

158
00:07:53,890 --> 00:07:56,270
චියර් කරන නායිකාවක් මාව
එයාගෙ බෙශියරේටත් තද කලා .

159
00:07:56,270 --> 00:07:58,010
මරුනෙ.

160
00:07:58,770 --> 00:08:00,280
තවත් 5හේ ඒව බෑ.

161
00:08:00,280 --> 00:08:02,740
මට බැහැ ආයෙත් අත හෝදන්න.

162
00:08:10,090 --> 00:08:12,270
මෙන්න මගේ පුංචි පුහුණුකාරය.

163
00:08:12,270 --> 00:08:13,890
හලෝ තාත්තෙ.

164
00:08:14,870 --> 00:08:17,010
ඔයා ගාව තවත් ගණන් වැඩ තියේද

165
00:08:17,010 --> 00:08:18,040
ලබන සතියෙ තරගෙට?

166
00:08:18,040 --> 00:08:21,210
තියෙනව, ඒත් දැන් මන්
ගෙදර වැඩ කරනව.

167
00:08:25,870 --> 00:08:27,670
පේන්නෙ අමාරුයි වගේ.

168
00:08:27,670 --> 00:08:30,690
රසායන විද්‍යාව, අපෝ නෑ

169
00:08:30,990 --> 00:08:32,450
මොනාද ඔයාල කරන්නෙ?

170
00:08:32,450 --> 00:08:34,270
ඔයාගෙ මාල්ලියි මායි කතාවක් දැම්ම

171
00:08:34,270 --> 00:08:36,140
තරගෙ ගැන.

172
00:08:36,390 --> 00:08:37,750
මාත් උදව් කරන්නද?

173
00:08:37,750 --> 00:08:39,300
ආ...ඔව්..මගෙ වාහනේ 

174
00:08:39,300 --> 00:08:42,340
ඉස්සරහ සීට් එක උඩ සාක්කු
කැල් එකක් ඇති ගේන්න.

175
00:08:42,340 --> 00:08:44,010
මං ඔයාට තෑග්ගක් ගත්ත.

176
00:08:44,280 --> 00:08:45,790
ඔයාගෙ ගණන් වැඩ වල උදව්වට

177
00:08:45,790 --> 00:08:48,940
මට කැල් එකක් ඕනෙ නෑ.
මම කැල් එකක් තමා.

178
00:08:49,120 --> 00:08:49,850
හොදයි.

179
00:08:51,640 --> 00:08:53,340
කමක් නෑ ගේන්න.

180
00:08:54,530 --> 00:08:58,530
ඒකෙ සූරිය පැනලෙකුත් තියේ.
ඔයාට හිතන්නවත් පුලුවන්ද?

182
00:09:16,760 --> 00:09:19,070
ජෝර්ජි,ඕක අඩුකරනව.

183
00:09:19,070 --> 00:09:20,550
මොකක්?

184
00:09:24,610 --> 00:09:27,370
බලනව කාමරේ දිහා ඔයා
මෙතන අස් කරන්න ඕනෙ .

185
00:09:27,380 --> 00:09:28,710
පස්සෙ කරන්නම්.

186
00:09:28,710 --> 00:09:30,320
නෑ දැන් කරන්න ඕනෙ.

187
00:09:30,320 --> 00:09:31,880
මට හිතෙන්නෙ නෑ.

188
00:09:31,880 --> 00:09:33,900
හරි, ඔයාට එහෙම හිතෙන්නෙ නැත්තම්

189
00:09:33,900 --> 00:09:35,690
ඔය බෝලෙ විසි කරන එක නවත්තනව.

190
00:09:35,690 --> 00:09:38,750
ඔයාට ඔච්ච්චර අමාරුනම්
ඔයාම සුද්ද කරගන්නකො.

191
00:09:40,280 --> 00:09:42,910
ඔහේට කොහෙවත් යන්න බැහැ, තේරුනද?

192
00:09:42,910 --> 00:09:44,360
මොන මගුලක්ද?

193
00:09:47,960 --> 00:09:49,610
මෙන්න මගේ සූකිරි කැටේ.

194
00:09:49,610 --> 00:09:52,060
ඔයා මේ සතියෙ තරගෙ ගැන මන් වෙනුවෙන් බැලුවද?

195
00:09:52,060 --> 00:09:55,600
- තාම නැහැ
- ඔයාට පොඩි වෙලාවනෙ යනෙ ඕකට.

196
00:09:55,600 --> 00:09:59,130
මීමෝට ගත්ත ණයක් ඉක්මනට ගෙවන්න තියෙනව.

197
00:09:59,130 --> 00:10:01,260
සමාවෙන්න,මට ගෙදර
වැඩ ඉවර කරන ඕනෙ.

198
00:10:01,260 --> 00:10:03,690
ඊට පස්සෙ තාත්තට
උදව් කරන්න තියේ.

199
00:10:04,830 --> 00:10:06,220
අයියෝ.

200
00:10:06,220 --> 00:10:08,090
මන් ඔයාගේ මීමෝනෙ.

201
00:10:08,150 --> 00:10:09,380
මන් ඔයාට විස්කෝතු හදන්නම්.

202
00:10:09,380 --> 00:10:11,120
මොකද වෙන්නෙ මන් ඔයාට මුකුත් අරන්දුන්නොත්?

203
00:10:11,120 --> 00:10:15,070
ඊට වඩා මන් සතු‍ටුවෙනව ඔයාගෙ
ලතින් උච්චාරන අහල, එපා.

204
00:10:15,700 --> 00:10:17,460
ශෙලී, නිදාගන්න යන්න.

205
00:10:17,460 --> 00:10:18,690
ඒත් මන් තාම ඉවර නැහැ.

206
00:10:18,690 --> 00:10:20,370
ඔයත් මට කටගහන් එන්න එපා.

207
00:10:20,370 --> 00:10:22,440
දත් මැදල ගිහින් නිදියනව.

208
00:10:26,610 --> 00:10:29,390
ඔයාට කෙන්ති ගිහින් පොඩ්ඩක් වැඩි නැද්ද?

209
00:10:29,390 --> 00:10:31,170
ඔයත් පටන් ගන්න එපා.

210
00:10:31,170 --> 00:10:34,200
ඉතින් ඔයානෙ තාමත් කෑගහන්නෙ.

211
00:10:43,290 --> 00:10:44,740
සුභ සැන්දෑවක්, මිසිස් කූපර්.

212
00:10:44,740 --> 00:10:45,870
මට ශෙල්ඩන්ට කතාකරන්න පුලුවන්ද?

213
00:10:45,870 --> 00:10:47,440
නැහැ, ඔයාට බැහැ ශෙල්ඩන්ට කතා කරන්න.

214
00:10:47,440 --> 00:10:49,100
එය දැන් ඇදේ.

215
00:10:50,260 --> 00:10:52,250
මන් හිතුවෙ එයත් එක්ක සාදයට යන්න.

216
00:10:52,250 --> 00:10:54,410
හැමෝටම මොකක් වෙලාද?

217
00:10:54,410 --> 00:10:56,220
එයා තාම පොඩි කොල්ලෙක්, ටැම්!

219
00:10:58,670 --> 00:11:02,720
දෙවියනි, ඔයාගෙ කට නම් අද රෑ
මැශින් ගන් එකක් වගේ.

220
00:11:08,500 --> 00:11:09,930
මොනාද ඔයා කරන්නෙ?

221
00:11:09,930 --> 00:11:12,280
ගණන් කරන්න බැලුවෙ ඩොල්පින්ලගෙ තරංග

222
00:11:12,280 --> 00:11:14,500
ආවරණ විස්තාරය ඊලග ඉරිදට.

223
00:11:14,500 --> 00:11:15,750
මං ආසයි ඩොල්පින්ලට.

224
00:11:15,750 --> 00:11:18,330
එයාල ඉස්සි ඉස්සි කතා කරනවට.

227
00:11:25,890 --> 00:11:27,010
මොකද ඔයා කරන්නෙ?

228
00:11:27,010 --> 00:11:28,770
ඔයා එනවද මාත් එක්ක සාදෙට යන්න?

229
00:11:28,770 --> 00:11:30,500
මට කා-එක්කවත් සාදෙට
යන්න ඕනෙ නැහැ.

230
00:11:30,500 --> 00:11:31,880
මං එනව!

232
00:11:32,720 --> 00:11:34,070
ඒක පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ.

233
00:11:34,070 --> 00:11:36,530
මාව ඇතුලට දාල දෙන්න
ඊට පස්සෙ ඔයාට ඕනනම් යන්න.

234
00:11:36,530 --> 00:11:37,990
මම අම්මගෙන් අහන්නම්.

235
00:11:38,000 --> 00:11:40,640
අවශ්‍ය නැහැ, ඇය සාදය ගැන දන්නව.

236
00:11:42,030 --> 00:11:43,590
එහෙනම් හරි.

237
00:11:43,720 --> 00:11:45,870
මට විනාඩියක් දෙන්න.

238
00:11:47,220 --> 00:11:50,240
- ඇයි ඔයා ඕක ඇන්දෙ?
- ඒකට මාව ලොකුයි වගේ පේනව.

239
00:11:51,130 --> 00:11:53,520
මෙහෙමයි වෙන්නෙ, ඔයා ඇතුලට ගියාම

240
00:11:53,520 --> 00:11:55,220
මම ගෙදර යනව.

242
00:11:57,760 --> 00:11:58,850
මොනාද ඔයා කරන්නෙ?

243
00:11:58,850 --> 00:12:01,290
හැමෝම බලන්න කවුද ඇවිත්
ඉන්නෙ කියල, ශෙල්ඩන්!

244
00:12:05,480 --> 00:12:07,840
මන් හිතනව ඒකෙන් ළමයි
ඇහැරෙන එකක් නැහැ කියල.

245
00:12:07,840 --> 00:12:09,270
මන් ගිහින් මොනව හරි කියන ඕනෙද?

246
00:12:09,270 --> 00:12:11,110
මන් හිතන්නෙ ඔව්.

247
00:12:12,380 --> 00:12:14,020
මන් විහිළුවක් කලේ.

248
00:12:14,050 --> 00:12:16,290
ආයෙ මට මගෙ මේස් දාගන්න නම් කියන්න එපා.

249
00:12:16,740 --> 00:12:18,100
කමක් නෑ.

252
00:12:29,700 --> 00:12:32,480
මට දුකේ බැහැ ජෝජිට කැගැහුවට.

253
00:12:32,680 --> 00:12:34,200
එයා ඒකට සුදුසුයි.

254
00:12:34,200 --> 00:12:35,770
ඔයාට තව බනින්න තිබ්බෙ

255
00:12:35,770 --> 00:12:37,100
මන් හිතන්නෙ එයාට එහෙම උනේ

256
00:12:37,100 --> 00:12:40,590
ඔයා ශෙල්ඩන් එක්ක වැඩි වෙලා
ඉන්න නිසා වෙන්න ඇති.

257
00:12:43,140 --> 00:12:44,540
ඔයා විහිළු කරනවද?

258
00:12:44,540 --> 00:12:46,680
ඔයා ඉස්සර කිව්වෙම ශෙල්ඩන් ගැන බලන්න කියල.

259
00:12:46,680 --> 00:12:48,720
දැන් එහෙම උනාම ඔයා කියනවද
මම ජෝජිව අත ඇරල කියල?

260
00:12:48,720 --> 00:12:50,420
මම එහෙම කිව්වෙ නැහැ

261
00:12:50,420 --> 00:12:52,320
මම මතක් කලේ

262
00:12:52,320 --> 00:12:53,910
ඔයාට කොල්ලො 2න්නෙක් ඉන්නව කියල.

263
00:12:53,910 --> 00:12:55,460
මන් දන්නව.

264
00:12:56,800 --> 00:12:58,920
මට දුවෙකුත් ඉන්නව, මට
එයත් එක්කත් ඉන්න ඕනෙ.

265
00:12:58,920 --> 00:13:00,430
ඔයා ඉන්නව.

266
00:13:00,700 --> 00:13:02,150
ඒත් මන් ඇය ගැන වද-වෙන්නෑ.

267
00:13:02,150 --> 00:13:04,020
ඇය දේව දූතියක්.

269
00:13:10,480 --> 00:13:11,650
මාව බිමින් තියන්න! 

270
00:13:11,650 --> 00:13:14,070
මං කිව්වෙ මාව බිමින් තියන්න.

271
00:13:14,070 --> 00:13:15,910
මාව බිමින් තියන්න! 
මට තවත් බැහැ.

272
00:13:15,910 --> 00:13:17,690
මිසී ඔයා මොනාද මෙහෙ කරන්නෙ?!

273
00:13:17,690 --> 00:13:20,050
වටයක් දැම්ම. ඔයා
මොනාද මෙහෙ කරන්නෙ?

274
00:13:20,050 --> 00:13:21,020
හිමීට!හිමීට!

275
00:13:21,020 --> 00:13:22,770
හිමීට!

276
00:13:23,450 --> 00:13:24,440
ඔයත්?!

277
00:13:24,440 --> 00:13:26,180
හලෝ ජෝජි!

278
00:13:26,180 --> 00:13:27,710
ඔයාලට මෙහෙ ඉන්න බැහැ.

279
00:13:27,710 --> 00:13:30,710
ඔයත්! ඔයාට ගෙදර ඉන්නනෙ කිව්වෙ.

281
00:13:32,420 --> 00:13:34,060
ඔය දෙන්නම දැන් ගෙදර යන්න ඕනෙ.

282
00:13:34,060 --> 00:13:36,400
ඇති යන්තම්.

283
00:13:39,500--> 00:13:41,300
මොකෝ හිතෙන්නෙ ලොකු උනාම?

284
00:13:41,300 --> 00:13:43,910
මට නම් පිස්සු වගේ.

285
00:13:45,410 --> 00:13:46,720
නේද?

286
00:13:52,990 --> 00:13:57,170
<font color="#ffff80">කොහොම නමුත් මගේ දෙමාපියන්
මම සාදය ගිය එක දැනගත්තෙ නෑ.</font>

287
00:13:57,170 --> 00:13:58,690
<font color="#ffff80">ඒත් මට  ඒකට </font>

288
00:13:58,690 --> 00:14:01,400
<font color="#ffff80">වන්දි ගෙවන්න උනා.</font>

289
00:14:01,530 --> 00:14:04,440
<font color="#ffff80">මට ගාණන් පත්‍රයේ ගානක් වැ‍රැදුනා.</font>

290
00:14:04,440 --> 00:14:08,520
<font color="#ffff80">මම කොච්චර මහන්සි වෙලා ඔලුව වෙහෙසුවත්</font>

291
00:14:08,520 --> 00:14:13,090
<font color="#ffff80">හරියට මගේ පුරුදු සත්තු ටිකට
මාව අමතක වෙලා වගේ.</font>

292
00:14:13,360 --> 00:14:15,400
මට ඊයෙ සාදෙට ආව කෙල්ලෙක් හම්බුනා

293
00:14:15,400 --> 00:14:18,280
ඇය මට මෙහෙම කලා.

294
00:14:18,650 --> 00:14:20,880
මට එහෙම ආතල් එකක් දැනිලම නැහැ.

295
00:14:23,610 --> 00:14:25,210
ඔයා හොදින්ද?

296
00:14:25,870 --> 00:14:27,440
නැහැ.

297
00:14:28,820 --> 00:14:30,780
ඔව්, ඉතිං?

298
00:14:31,080 --> 00:14:34,070
B+ ඒක තමා අවසානයේ ආරම්භය.

299
00:14:34,130 --> 00:14:35,400
මොකේ අවසානෙ?

300
00:14:35,400 --> 00:14:36,740
මගේ ජීවිතේ

301
00:14:36,740 --> 00:14:39,740
මම වෙනසක් නොකලොත් කවුද දන්නෙ
මම තව කොච්ච්චර වැටෙයිද කියල.

302
00:14:39,750 --> 00:14:42,900
මට දෙයක් කරන්නම් වෙනව.

303
00:14:42,900 --> 00:14:45,060
ඔය වැඩිපුර හිතනව නෙමේද?

304
00:14:45,060 --> 00:14:49,110
නෑ,මම අදම ෆුට්-බෝල් ටීම් එකට
උදව් කරන එක නවත්තනව.

305
00:14:49,110 --> 00:14:53,300
ඔයා එහෙම කලොත් කෙල්ලො ආයෙ
මට මෙහෙම කරන එකක් නැහැ.

306
00:14:53,890 --> 00:14:55,910
මම ඔයාට එහෙම කරන්නම්.

307
00:14:56,690 --> 00:14:58,650
ඒක සමාන නැහැ.

308
00:15:00,260 --> 00:15:02,620
<font color="#ffff80">මගේ ජිවිතේට මේ වෙලේ</font>

309
00:15:02,620 --> 00:15:04,550
<font color="#ffff80">තවත් මේක ලේසි වුනේ නැහැ.</font>

310
00:15:04,560 --> 00:15:08,320
<font color="#ffff80">තාත්ත මට ඇහැ ගහන්,
මීමෝ මට ඇහැ ගහන්,</font>

311
00:15:08,320 --> 00:15:10,740
<font color="#ffff80">මුලු ස්කෝලෙම මට ඇහැ ගහන්.</font>

312
00:15:10,740 --> 00:15:13,190
<font color="#ffff80">සියල්ලට පසු මම තීරනේ කරා සහය පතන්න</font>

313
00:15:13,190 --> 00:15:16,890
<font color="#ffff80">එකම බලවතා මම දන්න
මට විශ්වාස කල හැකි.</font>

314
00:15:16,890 --> 00:15:18,110
<font color="#ffff80">මම  කේලම කිව්ව.</font>

315
00:15:18,110 --> 00:15:19,570
අම්මේ?

316
00:15:30,830 --> 00:15:34,430
ශෙල්ඩන් B+ එකක අරන්!
ඒක එයාට දරුණුවට බලපානව!

317
00:15:34,650 --> 00:15:37,240
මම ඔය 3දෙනා ගැන හුගක් කලකිරුනා.

318
00:15:37,240 --> 00:15:40,440
මිසී, මේක ඔයාගෙ බැලේ ක්ලාස් එකේ.

319
00:15:40,440 --> 00:15:42,900
අපි ආයෙ සාද වලට යන්නෙ නැහැ.

320
00:15:42,900 --> 00:15:45,340
මම හුගක් කලකිරුණ.

321
00:15:53,100 --> 00:15:55,890
මම යනව ටීම් එකට බඩු වගයක්
ගන්න, ඔයත් එනවද?

322
00:15:55,890 --> 00:15:58,210
මට බැහැ, මම නිවාස අඩස්සියෙ.

323
00:15:58,210 --> 00:15:59,880
හරි..

324
00:16:00,020 --> 00:16:02,040
මම කාටවත් කියන්නෙ නෑ

325
00:16:04,070 --> 00:16:05,710
ශෙල්ඩන් එනවද?

326
00:16:05,710 --> 00:16:08,230
අර පොඩි කුක්ක, අපෝ නැහැ.

327
00:16:13,680 --> 00:16:15,580
ශෙල්ඩන් ආයෙ අපිට උදව් කරයිද?

328
00:16:15,580 --> 00:16:17,360
මම හිතන්නෙ නැහැ.

329
00:16:17,650 --> 00:16:20,380
ඒත් මට ඇහුන එයාගෙ යාළුවට පුලුවන් කියල.

332
00:16:33,850 --> 00:16:36,400
මේ ඉරිද  "ඔයිල්ර්" හොදම 4රෙ ඉන්නව,
("අයිස් හොකී" තරක පිලක්)

333
00:16:36,400 --> 00:16:40,630
ඒත් ඒක ඇතුලේ කරන සෙල්ලමක්. ඒ
නිසා මට කීයක් හරි හොයා ගත්තෑකි.

334
00:16:40,630 --> 00:16:42,420
මොකද ඔයා හිතන්නෙ?

335
00:16:42,430 --> 00:16:44,670
මට හිතෙන්නෙ ඔයාට
ආපහු කියන්න වෙනව.

336
00:16:44,670 --> 00:16:47,800
ඇයි, ඔයාගෙ අම්මට කියල මට බනින්නද?

337
00:16:51,430 --> 00:16:53,990
හරි, එකට ඔට්‍ටු දාන්න.

338
00:16:54,530 --> 00:16:56,800
මන් ආදරයෙ සූකිරි කැටේ.

339
00:17:00,940 --> 00:17:03,740
<font color="#ffff80">වාර්තා අනුව  ඔවුන්
ඒ තරගෙ පැරදුනා.</font>

340
00:17:03,740 --> 00:17:05,710
<font color="#ffff80">4කින්.</font>

341
00:17:05,710 --> 00:17:08,680
<font color="#ffff80">මීමෝ ආයෙත් මගෙන්
උපදෙස් ගන්න නම් ආවෙ නෑ.</font>

343
00:17:13,130 --> 00:17:14,640
හරි.

344
00:17:14,880 --> 00:17:16,830
තව එක පාරයි.

345
00:17:17,560 --> 00:17:19,880
අම්මිට දෙන්න ඉක්මනින්....

347
00:17:20,770 --> 00:17:22,880
මෝඩ යකා!

348
00:17:24,520 --> 00:17:26,560
මොකද ඉතිං මෙහෙ?

349
00:17:27,000 --> 00:17:29,310
හායි, වින්සෙන්ට්.

350
00:17:29,370 --> 00:17:31,100
ඔයා මොකෝ මෙහෙ?

351
00:17:31,100 --> 00:17:32,370
ඉන්න, කියන්න නම්  එපා.

352
00:17:32,380 --> 00:17:34,010
ඔයත් 'ටෝනිව' බලන්න
ආවෙ කියල. (ගායකයෙක්).

353
00:17:34,010 --> 00:17:35,370
අපොයි නෑ.

354
00:17:35,370 --> 00:17:36,910
ඔයා එහෙනම් යන්න තියෙන්නෙ.

355
00:17:36,910 --> 00:17:39,410
ඔයාගේ මෙස් පවා ගැලවෙයි. 

356
00:17:39,410 --> 00:17:41,040
මම කැමතියි මගෙ මේස් වලට

357
00:17:41,040 --> 00:17:45,620
ඔයා මාව ලොකු අමාරුවක දාල ඉන්නෙ.

358
00:17:46,280 --> 00:17:48,140
මම පොඩි සෙල්ලමක් කරනවනෙ දැන්.

359
00:17:48,140 --> 00:17:49,530
ඔයාටත් ඕනෙද?

360
00:17:50,390 --> 00:17:51,990
මට ඔනේ.

361
00:17:52,250 --> 00:17:53,690
මගෙ සල්ලි.

362
00:17:53,690 --> 00:17:55,440
හරි

363
00:17:55,540 --> 00:17:57,350
ටිකක් ඉන්න.

364
00:17:58,880 --> 00:18:00,270
ලස්සන ජැකට් එක.

366
00:18:07,440 --> 00:18:09,040
මේ ලග මගෙ කාමරේ තියෙන්නෙ

367
00:18:09,040 --> 00:18:10,390
එයාල ඔයාටත් දුන්නද?

368
00:18:10,390 --> 00:18:13,130
ඇත්තටම, මම මෙතනට ආවෙත් අමාරුවෙන්.

369
00:18:13,130 --> 00:18:17,430
මට නම් උදේ කැමට කූපන් එකකුත් ලැබුන.

370
00:18:17,430 --> 00:18:19,340
ඔයා ඒක දකින්න තිබ්බෙ.

372
00:18:23,840 --> 00:18:26,490
ඉවසන්න, වින්සන්

373
00:18:30,870 --> 00:18:32,430
හරි!

374
00:18:34,500 --> 00:18:36,870
අපි, දැන් කතා කරමු.

375
00:18:36,870 --> 00:18:38,990
ඔයා මේක ණයෙන් කොටසක්
විදිහට භාර ගන්නවද?

376
00:18:38,990 --> 00:18:41,110
මට වෙන විකල්පයක් තියේද?

377
00:18:41,570 --> 00:18:43,360
ඇහිදින්න පටන් ගන්න.

378
00:18:43,360 --> 00:18:46,090
මම යනව ටෝනිව බලන්න.

379
00:19:02,600 --> 00:19:04,950
මට තව කෝප්පයක් ඕනෙ!