﻿1
00:00:01,994 --> 00:00:03,462
යමු, යමු,

2
00:00:03,465 --> 00:00:04,831
අපි පරක්කුයි!

3
00:00:04,834 --> 00:00:06,989
<font color="#ffff80">නියම වැඩේ වෙන්නෙ.......මම මුලින්ම</font>

4
00:00:06,999 --> 00:00:09,061
<font color="#ffff80">මැරුනෙ මට 9යෙදි.</font>

5
00:00:09,064 --> 00:00:10,267
<font color="#ffff80">මිණීමැරුම් ආයුධේ?</font>

6
00:00:10,269 --> 00:00:12,336
<font color="#ffff80">"ජිමී ඩීන්" සොසෙජස් කරලක්.</font>

8
00:00:17,243 --> 00:00:19,876
අම්මේ, ශෙල්ඩන් මට විරිත්තනව.

10
00:00:23,104 --> 00:00:24,826
<font color="#ffff80">"mr.ඩීන්ගේ.. වැඩසටහන් අනුව"</font>

11
00:00:24,829 --> 00:00:26,650
<font color="#ffff80">අද උදේ මම හිතුව</font>

12
00:00:26,652 --> 00:00:29,172
<font color="#ffff80">නවත්තන්න සාමාන්‍යයෙන් යමක්
20වතාවක් සැපීමේ ක්‍රමය.</font>

13
00:00:29,175 --> 00:00:31,709
<font color="#ffff80">ඇමරිකානු වෛද්‍ය සංගමය නියම කරපු.</font>

14
00:00:31,712 --> 00:00:33,257
ජෝර්ජ්, උදව් කරන්න!

15
00:00:34,794 --> 00:00:37,995
මෙහෙ එන්න, හයියෙන් පාරක් දීල ඕක එලියට ගමු.

16
00:00:37,997 --> 00:00:39,696
<font color="#ffff80">ලොකුම..කරදරේ වෙන්නෙ</font>

17
00:00:39,698 --> 00:00:41,520
<font color="#ffff80">සැබෑ ජීවිතේ ප්‍රශ්නෙකදි</font>

18
00:00:41,523 --> 00:00:44,902
<font color="#ffff80">මගේ පවුලේ අයගෙ මොලයක් නැති භයවීම.</font>

19
00:00:44,904 --> 00:00:46,970
ශෙල්ඩන් මැරෙන්න යන්නෙ!
ශෙල්ඩන් මැරෙන්න යන්නෙ!

20
00:00:46,972 --> 00:00:48,639
<font color="#ffff80">නැත්තම් අනුකම්පා විරහිත හැසිරීම</font>

21
00:00:48,641 --> 00:00:50,437
දෙවියනි!

22
00:00:50,440 --> 00:00:52,070
ඔන්න අපි, මෙන්න මෙහෙම

23
00:00:52,073 --> 00:00:54,645
මෙන්න මෙහෙම, ගස්සනවා.

24
00:00:54,647 --> 00:00:56,980
<font color="#ffff80">ඔයාට හිතෙනව පුදුමාකාර දේවල් ගැන</font>

25
00:00:56,982 --> 00:00:58,740
 <font color="#ffff80">ඔයාගෙ ඇගෙන් ජීවිතේ ටිකෙන් ටික යද්දි.</font>

26
00:00:58,743 --> 00:01:02,073
<font color="#ffff80">උදාහරණෙකට, බිමට අල්ලල තියෙන්නෙ මොනාද?</font>

27
00:01:02,076 --> 00:01:05,505
<font color="#ffff80">ප්ලාස්ටික්? කොහොමද ඒව ලෑලිවලින් වෙනස් වෙන්නෙ.</font>

28
00:01:05,508 --> 00:01:08,125
මං 911 ට කතා කරනව.

29
00:01:08,127 --> 00:01:11,128
<font color="#ffff80">මොනාද එතකොට "ගණිත(ඩ්‍රැ)කියුලා" කියන්නෙ?</font>

30
00:01:11,130 --> 00:01:12,563
<font color="#ffff80">මොනාද එයා ගණන් කරන්නෙ?</font>

31
00:01:12,565 --> 00:01:14,232
<font color="#ffff80">මොන රටකින් ආව නමක්ද ඒක?</font>

32
00:01:14,235 --> 00:01:15,566
ජෝජී, කෙලින් කරන්න!

33
00:01:16,802 --> 00:01:19,318
එයාගෙ පිට වැඩිය රිද්දන්න එපා.

34
00:01:19,321 --> 00:01:21,170
<font color="#ffff80">හැමෝම කියන්නෙ,.......අන්තිමට,</font>

35
00:01:21,173 --> 00:01:23,607
<font color="#ffff80">ඔයා මැරෙන්නෙ,.............
ඔයාගෙ ඇස් පියවෙන්න කලින්.</font>

36
00:01:23,609 --> 00:01:26,977
<font color="#ffff80">මම එවෙලෙ දැක්කෙ මගෙ අයිය පිහියෙ ජෑම් ලෙව කාල,</font>

37
00:01:26,979 --> 00:01:28,712
<font color="#ffff80">ආපහු බෝතලේට දානව.</font>

39
00:01:30,446 --> 00:01:32,115
හරි,දැන් ප්‍රශ්නයක් නෑ,ශෙල්ඩන්!

40
00:01:32,117 --> 00:01:34,951
පැටියො, ඔයාට කොහොමද?

41
00:01:34,954 --> 00:01:36,638
හුස්ම ගන්න පුලුවන්ද? ,කතාකරන්න!

42
00:01:36,641 --> 00:01:39,856
ඔයාට......විසිකරන්න...වෙනව.. ජෑම් බෝතලේ

44
00:01:42,795 --> 00:01:45,796
<font color="#ffff80">♪නැහැනෙ කිසි අයෙකු මට වඩා සවිමත්♪</font>

45
00:01:45,798 --> 00:01:48,599
<font color="#ffff80">♪ඊයෙ දින  මම හෙලෙව්වා ලොකූ... කන්දක්♪</font>

46
00:01:48,601 --> 00:01:51,201
<font color="#ffff80">♪ඔට්‍ටුයි මම වෙනවා ඔයාගෙ වීරය ♪</font>

47
00:01:51,203 --> 00:01:54,056
<font color="#ffff80">♪මම සවිමත් පුංචි මිනිසෙක්♪</font>

48
00:01:54,059 --> 00:01:59,911
මෙය
 <font color="#53fc00">ජ <font color="#76fc00">ය <font color="#94fc00">සං<font color="#b1fc00">ඛ <font color="#cffc00">  ඉ<font color="#edfc00">දු<font color="#fced00">නි<font color="#fccf00">ල්<font color="#fcb100"></font></font></font></font></font></font></font></font></font>
විසින් 
<font color="pink">www.subz.lk</font>
සදහා කරන ලද
<font color="#FFA500">උපසිරැසි</font>
නිර්මාණයකි.

49
00:02:03,709 --> 00:02:06,376
මම කවදාවත් ස්කෝලෙට පරක්කු වෙලා ගිහින් නැහැ

50
00:02:06,379 --> 00:02:08,691
මම නම් හැමදාම එහෙමයි,
ඒක එච්චර දෙයක් නෙමේ.

51
00:02:08,694 --> 00:02:11,655
මං ඔයාව වෙලාවට ස්කෝලෙට දානවනෙ, ඇයි පරක්කු?

52
00:02:11,657 --> 00:02:14,124
මට උදේට ගොඩක් අය ඉන්නව 'හායි' කියන්න.

53
00:02:14,126 --> 00:02:14,949
අම්මේ.

54
00:02:14,952 --> 00:02:16,360
ඔයා මට ලියුමක් ලියල දෙනවද?

55
00:02:16,362 --> 00:02:17,574
හරි.

56
00:02:17,577 --> 00:02:19,763
ඔයාට හොද හේතුවක් තියෙනව.

57
00:02:19,765 --> 00:02:22,533
ඔයා මැරුණනෙ. ඔයා දෙවියන්ව දැක්කද?

58
00:02:22,535 --> 00:02:25,302
මම දැක්කෙ චොකලට් ක්‍රීම් බෝතලයක්.

59
00:02:25,304 --> 00:02:28,590
ඒත් හිතට සහනයක් දැනෙනව මැරෙණ්න
ගිය එකට ලියුමක් ලැබෙන නිසා.

60
00:02:28,593 --> 00:02:31,708
හරි,දැන් ඇති ඔය මැරෙණ්න ගිය කතා.

61
00:02:31,710 --> 00:02:34,785
මන් මෙච්චර විතර ළංවෙලා තියේ
මගෙ කාමරේ ඉද්දි (මැරෙණ්න).

62
00:02:38,250 --> 00:02:39,683
මතකනෙ, ආහාර එකතුකිරීම

63
00:02:39,685 --> 00:02:40,884
සිකුරාදායි ඉවරයි.

64
00:02:40,886 --> 00:02:42,516
ටිං කෑම වඩාත් හොදයි.

65
00:02:42,519 --> 00:02:46,618
ඒත් මතක ඇතුව බලන්න
ඔයාලගෙ ටිංවල ලේබල් ගැන.

66
00:02:46,621 --> 00:02:48,158
මේව කන්න ගන්න අයට හුගක් ප්‍රශ්න එනව.

67
00:02:48,160 --> 00:02:50,661
එයාල කන්නෙ මොනාද කියල දන්නෙ නැතුවහම.

68
00:02:50,663 --> 00:02:53,043
සමාවෙන්න මම පරක්කුයි,
මන් ගාව සටහනක් තියෙනව.

69
00:02:55,834 --> 00:02:58,910
ඔයාට ප්‍රථමාදාර අවශ්‍යතාවක් ආවද?

70
00:02:58,913 --> 00:03:01,647
ඔව්, මැඩම්. සොසේජස් කරලක් හිරවෙලා.

72
00:03:02,652 --> 00:03:04,107
ඒක කොච්චර ලොකුයිද?

73
00:03:04,109 --> 00:03:06,343
මෙච්චර විතර.

75
00:03:08,113 --> 00:03:10,681
<font color="#ffff80">අදටත්</font>

76
00:03:10,683 --> 00:03:13,650
<font color="#ffff80">මට තේරුනේ නැ ඇයි එයාල හිනාවුනේ.</font>

77
00:03:19,925 --> 00:03:21,692
ඔයා ඉදන් ඉන්නෙ මගේ තැන.

78
00:03:21,694 --> 00:03:23,827
ඒක කොහොමද ඔයාගෙ තැන වෙන්නෙ?

79
00:03:23,829 --> 00:03:25,762
ඒක සංකීර්ණයි, අයින් වෙන්න.

81
00:03:32,504 --> 00:03:35,806
- ඔයා කියවන්නෙ කොමික් පොතක්.
- ඔව්.

82
00:03:35,808 --> 00:03:38,609
තේරුම් ගන්න ඕව තියෙන්නෙ පොඩි ළමයිට.

83
00:03:38,611 --> 00:03:40,177
ඔයා කවද හරි මේව කියවල තියේද?

84
00:03:40,179 --> 00:03:43,121
මම පිංතූර පොත් අත් ඇරියෙ 3නේදි.

85
00:03:43,124 --> 00:03:44,390
ඔයාගෙ කෑම එක කන්න.

86
00:04:00,855 --> 00:04:02,727
මොකද ප්‍රශ්නෙ?

87
00:04:02,730 --> 00:04:05,410
මම හිතන් නැහැ මට මේක කන්න පුලුවන් කියල.

88
00:04:05,413 --> 00:04:07,170
ඔයාට ඕනෙ විකුණන්නද?

89
00:04:07,172 --> 00:04:09,105
මගෙ අම්ම ආයෙත් මට මාලු සුප් එවල.

90
00:04:09,108 --> 00:04:10,777
මට තව කොච්චර කල් යයිද මෙහෙ ඉදල

91
00:04:10,780 --> 00:04:12,785
"මස් ලිංගුස් පලුවක්" ගන්න?

92
00:04:15,772 --> 00:04:18,239
නැ, කමක් නෑ

93
00:04:18,250 --> 00:04:19,716
මට බඩගිනි නැහැ.

94
00:04:19,718 --> 00:04:23,053
"මට බඩගිනි නැහැ."

95
00:04:23,055 --> 00:04:25,288
වචන 3න ඔයාට කවදාවත්
වියට්නාම් වලින් අහෙන්නෙ නෑ .

96
00:04:25,290 --> 00:04:28,754
මරු කතාවක් තියෙනව.

97
00:04:28,757 --> 00:04:30,524
ඔයා දන්නවද 'රෝසන්බ්ලූම්'

98
00:04:30,527 --> 00:04:33,330
මාලු කඩේ ගාව ලී බඩු කඩේ ඉන්න?

99
00:04:33,332 --> 00:04:35,746
- මං හිතන් නැහැ.
- මට විශ්වාසයි ඔයා දන්නව.

100
00:04:35,749 --> 00:04:37,754
අර යුදෙව්, කොන්ඩෙ පැත්තට දාල ඉන්න කෙනා?

101
00:04:37,757 --> 00:04:38,935
ඔයා කියන්නෙ ජූශ් ගැන?

102
00:04:38,937 --> 00:04:41,471
වැඩි දෙනා එයාට කියනෙ 'හ්ර්බ්ව්'. 

103
00:04:41,473 --> 00:04:43,106
කොහොමහරි,

104
00:04:43,108 --> 00:04:45,556
එයා මගෙන් ‍රැ කෑමකට ඇහුව.

106
00:04:46,478 --> 00:04:48,745
හොදයිනෙ, ඔයා මොකද කිව්වෙ?

107
00:04:48,747 --> 00:04:50,793
මං කිව්ව, හිතල බලල කියන්නම් කියල.

108
00:04:50,796 --> 00:04:52,182
මොනා තව හිතන්නද?

109
00:04:52,184 --> 00:04:53,801
ගොඩක් ,දෙවල්.

110
00:04:53,804 --> 00:04:56,777
මන් කිව්වෙ, කෑමෙන් පස්සෙ එයාට ඕන වුනොත් 

111
00:04:56,780 --> 00:04:58,541
මීමෝව අතුරුපසට ගන්න.

112
00:04:58,544 --> 00:05:00,189
අම්මේ, ළමයි!

113
00:05:00,192 --> 00:05:02,259
මම කිව්වෙ ''අතුරුපස".

114
00:05:02,261 --> 00:05:04,528
ඔයාලට තේරුනාද මන් කතා
කලේ sex ගැන කියල?

115
00:05:04,530 --> 00:05:05,762
නෑ.

116
00:05:05,765 --> 00:05:07,152
දැක්කනෙ?

117
00:05:08,988 --> 00:05:10,467
ඇයි ඔයා කන්නෙ නැත්තෙ?

118
00:05:10,469 --> 00:05:12,637
මං හිතන්නෑ මට පුලුවන් කියල.

119
00:05:12,640 --> 00:05:15,235
සමහර වෙලාවට කැම එකවගේ තමා, ශෙල්ඩන්

120
00:05:15,238 --> 00:05:16,807
ලෝක අවසානෙ වෙන්නෙ නෑ කෑවට.

121
00:05:16,809 --> 00:05:19,209
නැ,මට භය ආයෙත් හිරවෙයි කියල.

122
00:05:19,211 --> 00:05:21,715
පැටියො,ආයෙ එහෙම වෙන්නෙ නැහැ.

123
00:05:21,718 --> 00:05:23,313
කෑම කන්න ගන්න.

124
00:05:23,315 --> 00:05:25,048
මොකකක්ද 'හිරවුන" කතාව?

125
00:05:25,050 --> 00:05:26,917
ශෙල්ඩන් උදේ මැරෙන්න ගියානෙ.

126
00:05:26,919 --> 00:05:28,301
- මොකක්?!
- ඔව්.

127
00:05:28,304 --> 00:05:30,918
තාත්ත එයාව ඔලුවෙන් හිටවල ගැගුව
සෝස් බෝතලේ අරිනව වගේ.

128
00:05:30,921 --> 00:05:32,324
ඒක නම් මරු.

129
00:05:32,327 --> 00:05:34,189
ඔයා මොනා හරි කන්න පැටියො.

130
00:05:34,192 --> 00:05:35,391
කටවල් කීපයක් වත්.

131
00:05:35,394 --> 00:05:37,722
මට බැහැ. ඒක අවදානම්

132
00:05:37,725 --> 00:05:39,097
එහෙනම් ටෙර-ටෝස්ටික ගන්නව.

133
00:05:39,100 --> 00:05:40,831
මම ඒක ඔයාට කොලේක ඔතල තියන්නම්.

134
00:05:40,833 --> 00:05:43,417
ඔයාට හිතුනහම පස්සෙ කන්න ගන්න.

135
00:05:43,420 --> 00:05:44,968
කිරි එකවත් බොන්න.

136
00:05:44,970 --> 00:05:46,303
හරි.

137
00:05:46,305 --> 00:05:48,105
<font color="#ffff80">මගෙ අම්මයි තාත්තයි හිතුවෙ</font>

138
00:05:48,107 --> 00:05:51,641
<font color="#ffff80">මම හිමීට් හිතල තේරුම් ගනීවි කියල </font>

139
00:05:51,643 --> 00:05:54,611
<font color="#ffff80">මගේ ඝණ ආහාර වලට තියෙන භය.</font>

140
00:05:54,613 --> 00:05:56,446
<font color="#ffff80">ඒක ඉවර වෙන්න වැඩි දවසක් ගියෙ නැහැ </font>

141
00:05:56,448 --> 00:05:58,081
මිස්ටර් ශෙල්ඩන් ලී කූපර්, ඔයා නොකෑවොත්

142
00:05:58,083 --> 00:06:00,150
ඔය කෑම ටික, මම දිවුරනව මම ඕව හපල

143
00:06:00,152 --> 00:06:01,878
ඔයාට ගිල්ලනව කුරුල්ලෙක්ට වගේ.

144
00:06:01,881 --> 00:06:02,925
කරන්න ඒක අම්මේ, කරන්න.

145
00:06:02,928 --> 00:06:05,442
- මේරි මට ඔයාට තප්පරේකට කතා කරන්න පුලුවන්ද?
- නෑ, ඇති මේක

146
00:06:05,444 --> 00:06:07,003
මේ කොල්ල කන්න ඕනෙ.

147
00:06:07,006 --> 00:06:08,816
විනාඩියක් මට දෙන්නකෝ.

148
00:06:11,039 --> 00:06:12,772
කන්න ගන්න,

149
00:06:16,177 --> 00:06:17,949
අවුලක් නෑනේ?

150
00:06:20,706 --> 00:06:23,340
මොකද වෙන්නෙ මම ඌරු මස් ක‍ටු ඇරල,

151
00:06:23,342 --> 00:06:26,109
ඔයාට බ්ලෙන්ඩර් කරල දුන්නොත්?

152
00:06:26,111 --> 00:06:30,380
ඒක උගුරු හිරවෙන්නෙ නැත්තම්, මන් බොන්නම්.

153
00:06:30,382 --> 00:06:32,649
එහෙනම් හරි.

154
00:06:32,651 --> 00:06:35,089
ඇයි එයාට මස් පෙත්ත ඕනේ?

155
00:06:35,092 --> 00:06:36,318
මේක මගෙ වැ‍රැද්ද.

156
00:06:36,321 --> 00:06:38,288
මං එයාට මේ දවස් ටිකේම කෑමට සැර වුනා.

157
00:06:38,290 --> 00:06:40,113
දැන් බලන්න එයා...එයා ඔහේ බලන් ඉන්නව.

158
00:06:40,116 --> 00:06:42,199
අයියෝ, ඔයාටම බැන ගන්න එපා.

159
00:06:42,202 --> 00:06:44,594
මේක අන්තිම දේ නෙමේනෙ, 
මතකද බඹරෙක් ගේ ඇතුලට ඇවිත්

160
00:06:44,596 --> 00:06:46,406
එයා මාස 2කක්ම නෙට් එක දාගෙන නිදාගත්ත?

161
00:06:46,409 --> 00:06:48,019
මේක ඊට වෙනස්.

162
00:06:48,022 --> 00:06:49,245
- කොහොම?
- මුලින්ම,

163
00:06:49,248 --> 00:06:50,399
ඔයා ඒ බඹරට එන්න දුන්න.

164
00:06:50,402 --> 00:06:51,568
ඒක ඔයාගෙ වැ‍රැද්ද.

165
00:06:51,570 --> 00:06:53,069
- හරි
- දෙක,

166
00:06:53,071 --> 00:06:54,237
මේක එයාගෙ සෞඛය ගැන.

167
00:06:54,239 --> 00:06:55,625
එයා දුර්වල පොඩි කොලිපැටියෙක්.

168
00:06:55,628 --> 00:06:56,930
එයාට බැහැ ඔහොම කරන්න.

169
00:06:56,933 --> 00:06:58,241
මං ඔයත් එක්ක වාද කරන්නෙ නැහැ.

170
00:06:58,243 --> 00:07:01,077
මම කියන්නෙ, ඔයා දන්නවනෙ, 
එයාට තව ටිකක් කල් දෙමු.

173
00:07:05,617 --> 00:07:07,456
ඒ පාර මොකක්ද?

174
00:07:07,459 --> 00:07:09,686
සද්දෙ හැටියට ඔයාගෙ අම්ම බීමක් හදනව වගේ.

176
00:07:12,613 --> 00:07:13,824
මොනාද එයා බොන්නෙ?

177
00:07:13,826 --> 00:07:15,892
ඌරු මස් සහ ඉස්ම.

178
00:07:15,894 --> 00:07:18,061
සලාද පොඩ්ඩක් එක්ක

00:07:27,513 --> 00:07:30,013
සති 5කට පසු

183
00:07:37,713 --> 00:07:39,713
මට සතු‍ටුයි ඔයා කැමට ගිය එකට.

184
00:07:39,715 --> 00:07:41,381
මාත්

185
00:07:41,383 --> 00:07:43,950
අපි හොද රෑ කැමක් ගත්ත.

186
00:07:43,952 --> 00:07:46,119
එයා දික්කසාද වෙල, ඔයා දන්නවද?

187
00:07:46,121 --> 00:07:47,287
නැහැ

188
00:07:47,289 --> 00:07:49,022
ඒක එයාලට එච්ච්චර දෙයක් නෙමේ.

189
00:07:49,024 --> 00:07:52,092
නීතිඥයෙක් නොහිටින්න ආයෙත් එකතු වෙනව.

190
00:07:52,094 --> 00:07:54,094
ඔයා වාටි කැපුවද,

191
00:07:54,096 --> 00:07:55,773
- අබරන්න කලින්?
- මං අයින් කලා

192
00:07:55,776 --> 00:07:58,565
එයා කිව්ව, ඊයේ ටූන සැන්විච් එක දාල හදපු එකෙන්

193
00:07:58,568 --> 00:08:00,234
බාගයයි බීල තියෙන්නෙ.

194
00:08:00,237 --> 00:08:02,437
මේරි ඔයාට ඕක ඇති වෙන්නෙ නැද්ද?

195
00:08:02,440 --> 00:08:03,670
අපෝ නෑ.

196
00:08:03,672 --> 00:08:06,039
ඒත් අපිට බ්ලෙන්ඩර් 2කක් තිබ්බොත් හොදයි.

197
00:08:06,040 --> 00:08:07,706
වඩා හොදයි ඔයා එයාව තවත් හුරතල් නොකලොත්.

198
00:08:07,709 --> 00:08:09,309
මම දන්නෙ නෑ වෙන මොනා කරන්නද කියල.

199
00:08:09,311 --> 00:08:11,511
මං කිව්ව එයාව කා ගාවට හරි එක්ක යමු කියල.

200
00:08:11,513 --> 00:08:13,080
ඒත් ඔයා කිව්ව ඒකෙන් එයා හැදෙන් නැහැ කියල.

201
00:08:13,082 --> 00:08:14,851
ඔයලා හොයන්නෙ මනෝචිකිත්සක කෙනෙක් නම්,

202
00:08:14,854 --> 00:08:17,003
මගෙ අලුත් කෙනාගෙ ඥාතියෙක් ඉන්නව.

203
00:08:19,956 --> 00:08:21,528
මොකද ඔයා හිතන්නෙ?

205
00:08:23,167 --> 00:08:24,825
අනේ මන්ද.

206
00:08:24,827 --> 00:08:27,294
අපි එයාව ඕවට එක්ක ගිහින් 

207
00:08:27,296 --> 00:08:28,628
එයාට නරකක් උනොත්.

208
00:08:28,630 --> 00:08:31,489
එයා තාම සති 5කින් ඝණ කෑම කාල නැහැ.

209
00:08:31,492 --> 00:08:35,127
එයාට ඒකෙන් නරකක් වෙනවනම්

210
00:08:35,130 --> 00:08:36,963
අනිව ඒක "බඩ වේලිල" නම් නෙමේ.

212
00:08:41,810 --> 00:08:43,410
හරි.

213
00:08:43,412 --> 00:08:45,479
අපිට කාවහරි හම්බුනොත් බලමු.

217
00:08:54,189 --> 00:08:56,787
තව චීස් ටිකක් ඕනෙ.

218
00:08:56,790 --> 00:09:00,242
<font color="#ffff80">මගේ අම්ම බාරගත්ත හොයන්න මනෝචිකිත්සක කෙනෙක්</font>

219
00:09:00,245 --> 00:09:01,892
<font color="#ffff80">අපේ ගානට ගැලපෙන්න.</font>

220
00:09:01,895 --> 00:09:03,928
<font color="#ffff80">පේන විදිහට කාටවත් ගැටලුවක් උනේ නැහැ</font>

221
00:09:03,930 --> 00:09:06,765
<font color="#ffff80">ඔහුගේ පැන්ස 1කෙ ගාස්තුව.</font>

222
00:09:06,767 --> 00:09:09,675
මෙයා හදන්නෙ මට ඝණ කෑම කව්වන්නද?

223
00:09:09,678 --> 00:09:11,737
නෑ එයාට ඔනෙ ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න.

224
00:09:11,740 --> 00:09:14,571
ඔයා එයාට කිව්වද මට මගෙ ජීවිත කාලෙදි
ඉ‍ටු කරගන්න ගොඩක් වැඩ  තියෙන නිසා

225
00:09:14,574 --> 00:09:18,043
සොසේජ් කරලකට ඒක නවත්තන්න දෙන්න බැහැ කියල?

226
00:09:18,045 --> 00:09:20,315
ඒච්චර දුරට නැහැ.

227
00:09:23,784 --> 00:09:26,217
ඔය කූපන් එක ගෙනාවද?

229
00:09:28,221 --> 00:09:29,800
ඔයාල කූපර් පවුල වෙන්න ඕනෙ.

230
00:09:29,803 --> 00:09:30,822
ඔව්,අපි.

231
00:09:30,824 --> 00:09:32,257
නියමයි-නියමයි.

232
00:09:32,259 --> 00:09:34,128
මේ ශෙල්ඩන් වෙන්න ඕනෙ.

233
00:09:34,131 --> 00:09:35,527
කෝ බලන්න.

234
00:09:35,529 --> 00:09:37,662
නෑ එපා.

235
00:09:37,664 --> 00:09:39,631
නියමයි-නියමයි.

236
00:09:39,633 --> 00:09:42,333
හරි මෙහෙමයි මේක පටන් ගන්නෙ, අම්මයි තාත්තයි,

237
00:09:42,336 --> 00:09:44,461
ඔයාල දෙන්න මාත් එක්ක මුලින්
කතාකරමු, පස්සෙ ශෙල්ඩන්.

238
00:09:44,463 --> 00:09:46,263
ඔයාටයි මටයි වෙනම කතාවක්.

239
00:09:47,174 --> 00:09:48,440
ඇතුලට?

240
00:09:53,013 --> 00:09:55,315
නියමයි-නියමයි.

241
00:09:55,318 --> 00:09:57,636
එතකන් මගෙ කොමික් පොත් කියවන්න.

242
00:10:01,054 --> 00:10:03,792
ඔයාල මගෙ සොපාවෙ ඉදගන්න

243
00:10:08,816 --> 00:10:11,484
40 වන සියවසේ, සාහසිකයා?

244
00:10:11,487 --> 00:10:13,331
<font color="#ffff80">මගේ දෛවය අනුව</font>

245
00:10:13,333 --> 00:10:16,568
<font color="#ffff80">මට හම්බුන කොමික් පොත වුනේ "X-Men"</font>

246
00:10:16,570 --> 00:10:18,903
විසල් බලයක් සහිත තරුණ විකෘතිකයෙකු කෙරෙහි,

247
00:10:18,905 --> 00:10:21,306
වැරදි වැටහීමෙන් බියවූ,

00:10:21,308 --> 00:10:22,941
මුලුමහත් ලෝකයක්.

249
00:10:22,943 --> 00:10:25,339
ඒක, හරියට මම වගේ.

250
00:10:26,534 --> 00:10:28,753
ඔයා දැන් තේරුම් ගන්න ඕන දෙයක් තමා

251
00:10:28,756 --> 00:10:30,737
ශෙලී කියන්නෙ පුදුමාකාර දක්ශයෙක්

252
00:10:30,740 --> 00:10:33,717
එයාගෙ IQ එක ඇල්බට් අයිස්ටයින් විතර ඇති.

253
00:10:33,720 --> 00:10:36,287
සහ අර රෝද පු‍ටුවෙ යන කෙනා තරම්.
(භෞතික විද්‍යාඥ ස්ටෙෆන් විලියම් හැව්කින්ග්)

254
00:10:36,289 --> 00:10:38,237
- මරු
- එයාට තාම 9යයි.

255
00:10:38,240 --> 00:10:41,276
සහ එයා යන්නෙ ලොකු ඉස්කෝලෙට, ඒ නිසා
 ඔයාට බැහැ එයාව අනිත් ළමයි ගානට දාන්න.

256
00:10:41,279 --> 00:10:42,626
- මට තේරුනා.
- ජොර්ජ්

257
00:10:42,629 --> 00:10:44,395
මෙයාට කියන්න එයා කොයි වෙලෙත් කරන

258
00:10:44,397 --> 00:10:47,365
පරමාණු පරීක්ශන් ගැන.

259
00:10:47,367 --> 00:10:49,151
එයා අමුතු වැඩ කරනව තමා,

260
00:10:49,154 --> 00:10:52,369
අපි හුරු වෙලා ඉන්නෙ එයාගෙ වැඩ වලට.

261
00:10:52,372 --> 00:10:56,674
ඒත් මේ "ඝණ ආහාරවලට තියෙන භය"

262
00:10:56,676 --> 00:10:58,676
ඒක අපිට දරා ගන්න බැහැ.

263
00:10:58,678 --> 00:11:01,246
හරි, මුලින්ම මම කියන්නෙ

264
00:11:01,248 --> 00:11:02,847
ඔයාල ඇවිත් ඉන්නෙ හරිම තැනට.

265
00:11:02,849 --> 00:11:05,511
ශෙල්ඩන්ටයි මටයි වුන දේවල් හුගක් සමානයි

266
00:11:05,514 --> 00:11:07,452
මාත් පොඩි කාලෙ විශේෂ ළමයෙක්

267
00:11:07,454 --> 00:11:09,087
4දි මම කියෙව්වෙ

268
00:11:09,089 --> 00:11:10,355
7වසරෙ පොත්

269
00:11:10,357 --> 00:11:11,824
ඔයාලට එතකොට කියන්නෙ ඔනෙ නෑනෙ මම

270
00:11:11,826 --> 00:11:13,362
7දෙ කියවපුව.

271
00:11:15,715 --> 00:11:17,089
10යෙ.

272
00:11:21,168 --> 00:11:23,636
මං පොඩ්ඩක් මෙතනින් නැගිට්ටනම් හරි.

273
00:11:26,963 --> 00:11:28,396
මොනාද ඔයාල බලන්නෙ?

274
00:11:28,399 --> 00:11:29,698
"පුංචි මගෝඩියා"

275
00:11:32,214 --> 00:11:34,628
ඔයාල දන්නවද , ඕකෙ ළමයි සේරම මැරෙනව?

276
00:11:34,631 --> 00:11:35,730
මොකක්?

278
00:11:38,748 --> 00:11:40,281
පෙටී බල්ලත්?

279
00:11:40,284 --> 00:11:42,417
ඔව්, විශේෂයෙන්ම පෙටී බල්ල.

280
00:11:42,420 --> 00:11:44,268
ස්තූතියි කතාවම එපා කෙරෙව්වට.

281
00:11:44,271 --> 00:11:45,479
ඔයාටත් එහෙමයි.

282
00:11:45,482 --> 00:11:47,215
ඔයාලට අයිස් ක්‍රීම් ඕනෙද?

283
00:11:47,218 --> 00:11:48,217
මොකඩ රෑ කෑම්?

284
00:11:48,220 --> 00:11:50,394
මොකක්ද ඒ ගැන? අයියෝ.

285
00:11:50,397 --> 00:11:52,630
ඇල්ෆ් මැරෙනවද?

286
00:11:52,632 --> 00:11:55,573
නෑ,, ඒත් ඒක ඇවිත් වෙලාවෙ අවුලක්.

287
00:11:55,576 --> 00:11:58,169
ඔයාල පුදුම වෙයි ළමයි කීදාහකට
කෑම ගැන භය තියෙනවද කියල. 

288
00:11:58,178 --> 00:12:00,875
- එච්චරට?
- ඔව්, මම ශෙල්ඩන්ගෙ වයසෙදි,

289
00:12:00,878 --> 00:12:02,409
මම බය වුනා ,පාටට

290
00:12:02,412 --> 00:12:03,753
- පුඩිමෙ උඩ තට්‍ටුවෙ.
- ඇත්තට?

291
00:12:03,756 --> 00:12:05,849
මාත්, ඔයා දන්නවද අර පුංචි

292
00:12:05,852 --> 00:12:07,440
ජෝජ්

293
00:12:09,731 --> 00:12:11,249
ශෙල්ඩන්?

294
00:12:11,251 --> 00:12:13,244
එයා කොහෙද ගියෙ?

295
00:12:13,247 --> 00:12:14,786
ෂෙල්ඩොන්?

296
00:12:14,788 --> 00:12:16,287
වැඩිය දුර යන්න විදිහක් නැහැ.

297
00:12:16,289 --> 00:12:17,589
ඇයි නැත්තෙ?

298
00:12:17,591 --> 00:12:19,457
නියමයි-නියමයි.

300
00:12:21,561 --> 00:12:23,228
මම බාත්-රූම් එකෙත් බැලුව පඩිපෙළ ගාව..

301
00:12:23,230 --> 00:12:24,403
එයා මේ ගොඩනැගිල්ල ඇතුලෙ නැහැ.

302
00:12:24,406 --> 00:12:26,067
මට බයයි, ගෙදර කවුරුත් 4න් එක ගන්නෙ නෑ.
 
303
00:12:26,070 --> 00:12:27,622
සංසුන් වෙන්න අපිට එයාව හම්බ වෙයි.

304
00:12:27,625 --> 00:12:28,633
ඔයාල දන්නවද 

305
00:12:28,635 --> 00:12:29,778
මම පොඩි කාලෙ...

306
00:12:29,781 --> 00:12:31,145
කට වහනව.

307
00:12:31,148 --> 00:12:32,497
හොදයි,..

308
00:12:35,274 --> 00:12:37,927
<font color="#ffff80">මගේ විදිහ නම් නෙමේ ,
දඩාවතේ ඇවිදින් එක....</font>

309
00:12:37,930 --> 00:12:41,517
<font color="#ffff80">...ටවුම පුරා. ඒත් මම හිටියෙ මෙහෙයුමක.</font>

310
00:12:41,520 --> 00:12:45,814
<font color="#ffff80">මම පලමු වතාවට සුපිරි-වීරයන්ගෙ 
කතාමාලාවක් රස වින්ද</font>

311
00:12:45,817 --> 00:12:47,391
<font color="#ffff80">සහ මට තවත් ඕන උනා.</font>

313
00:12:54,567 --> 00:12:58,502
සමාවෙන්න, ඔයා ගාව තියේද  X-Men 137?

314
00:12:58,504 --> 00:13:01,238
මම කැමතියි ඊලගට වෙන්නෙ මොනද කියල දෑනගන්න.

315
00:13:01,240 --> 00:13:03,380
රාක්කෙ පිටිපස්සෙ කොනේ.

316
00:13:04,889 --> 00:13:06,889
ඔයා මොනාද මෙහෙ කරන්නෙ?

317
00:13:06,892 --> 00:13:08,292
හලෝ, ටැම්

318
00:13:08,295 --> 00:13:10,595
මම හිතුව ඔයා කිව්වෙ කොමික්
පොත් පොඩි ළමයිට කියල.

319
00:13:10,598 --> 00:13:12,749
මං සංකීර්ණ පුද්ගලයෙක්.

320
00:13:15,633 --> 00:13:17,533
මන් හිතන්නෙ අපි පොලීසියට ගමු.

321
00:13:17,536 --> 00:13:19,690
අපිට පොලිසිය ඕනෙ නැහැ, 
අපිට එයාව හම්බවෙයි.

322
00:13:19,692 --> 00:13:21,133
මේ ඔක්කොම මගෙ වැරදි.

323
00:13:21,134 --> 00:13:23,771
එයා පැනල ගියා මොකද අපි එයාව
තෙරපි කෙනෙක් ගාවට ගෙනිච්ච නිසා.

324
00:13:23,774 --> 00:13:26,013
දුන්න ඩොලර් 15ව ආපහු ගන්න බැයිද දන්නෑ.

325
00:13:26,014 --> 00:13:27,664
ඔයා ඒ ගැනද වද වෙන්නෙ?

326
00:13:27,666 --> 00:13:29,867
නෑ, අපොයි නැහැ.

327
00:13:32,118 --> 00:13:34,146
ශෙල්ඩන් හොදින් ඇති.

328
00:13:34,149 --> 00:13:35,915
ඔයා දන්නවනෙ එයා ගැන.

329
00:13:35,918 --> 00:13:37,451
කවුරු හරි එයාව ගෙනිච්චනම්,

330
00:13:37,454 --> 00:13:39,654
මට ශුවර් ආපහු එයාව ගෙනත් දෙයි ඉක්මනට.

332
00:13:50,623 --> 00:13:52,656
මම මේකට කැමතියි,ඒත් මට ප්‍රශ්නයක් තියේ

333
00:13:52,658 --> 00:13:54,992
"ඕනොමොනොපියා" එක්ක.

334
00:13:54,994 --> 00:13:57,094
මොකක්?

335
00:13:57,096 --> 00:13:58,662
ඕනොමොනොපියා.

336
00:13:58,664 --> 00:14:00,892
ඒ වචනෙ වෙනුවට දාන්න පුලුවන්නෙ

337
00:14:00,895 --> 00:14:03,200
"ඩූම්." "ශික්ට්""

338
00:14:03,202 --> 00:14:04,635
"බෑම්"

339
00:14:04,637 --> 00:14:06,829
ලියපු කෙනා ඒව දැම්මනම් තමා හොද.

340
00:14:06,832 --> 00:14:09,641
කවුරු හරි  "ඕනොමොනොපියා" සද්දෙ හදන්න ඇති.

341
00:14:11,902 --> 00:14:14,678
ඔයා මට අභියෝග කරනව, මම කැමතියි.

342
00:14:22,755 --> 00:14:25,088
මීමෝ, ඔයා බබාල හදන්නද යන්නෙ?

343
00:14:25,090 --> 00:14:26,823
දෙවියනේ, නැහැ!

344
00:14:26,825 --> 00:14:28,625
එයාට වයස වැඩියි ළමයි හදන්න.

345
00:14:28,627 --> 00:14:30,861
හම්බුනත් එපා..ඔයල හුගකාලයක් ජීවත්වෙලා

346
00:14:30,863 --> 00:14:32,629
ඔයලගෙ කොන්ඩෙයි, දතුයි හැලිල 

347
00:14:32,631 --> 00:14:35,265
ඔයාලට ඇදටම වෙලා ඉන්න කාලයක් ඒවි.

348
00:14:35,267 --> 00:14:36,333
ඒකනම් මරු

349
00:14:36,335 --> 00:14:38,035
අපි එහෙනම් ඔයාට ඩයිපරයක් අන්දන්නම්.

350
00:14:38,037 --> 00:14:40,337
ඔයා ඒක කරද්දි නම් හිනාවෙන එකක් නැහැ.

351
00:14:40,339 --> 00:14:41,865
මටත් අදින්න වෙයි.

353
00:14:44,857 --> 00:14:48,888
මීමෝ, ශෙල්ඩන්ගෙන් පස්සෙ දක්ශ මමද, ජෝර්ජිද?

354
00:14:48,891 --> 00:14:50,365
අනිව මම.

355
00:14:50,367 --> 00:14:51,500
ඇයි ඔයා?

356
00:14:51,502 --> 00:14:53,101
මගෙනෙ ඔලුව ලොකු.

357
00:14:53,103 --> 00:14:54,770
ඒක ප්‍රශනයක් නැහැ.

358
00:14:54,772 --> 00:14:57,539
අද රෑ ශෙල්ඩන් ගැන නෙමේ.

359
00:14:57,541 --> 00:15:00,527
ඔව්, හැමතිස්සෙම ශෙල්ඩන් ගැන.

360
00:15:00,530 --> 00:15:01,777
ඔව්, හුගක් වෙලාවට

361
00:15:01,779 --> 00:15:03,745
අපිව ගනන් ගැනෙන්නෙම නෑ.

362
00:15:03,747 --> 00:15:07,472
මම තේරෙනව ශෙල්ඩන්ට තමා හුගක් අවදානය යන්නෙ.

363
00:15:07,475 --> 00:15:09,574
සමහරවිට ඒක හොද දෙයක්.

364
00:15:09,577 --> 00:15:11,163
කොහොම?

365
00:15:11,166 --> 00:15:13,321
එයා නොහිටින්න, ඔයාලගෙ දෙමව්පියො

366
00:15:13,323 --> 00:15:14,956
කොයිවෙලෙත් ඇහැ ගහන් ඉන්නෙ ඔයාල දිහානෙ.

367
00:15:14,958 --> 00:15:18,026
ඔව්නෙ, මම කලින් එහෙම හිතුනෙම නෑ.

368
00:15:18,028 --> 00:15:21,464
ඔයා විහිලු කරනවද, එහෙම උනානම්
දැන්, එයාල මේ වෙනකොටත් බැනල

369
00:15:21,467 --> 00:15:22,998
ඔයාට කාමරේ අස් කරගන්න

370
00:15:23,000 --> 00:15:24,741
ඔයාගෙ ගෙදර වැඩ කරන්න.

371
00:15:24,744 --> 00:15:28,167
එහෙම බලද්දි ඔයාල දැන් පාකින් එකේ ඉදන්

372
00:15:28,170 --> 00:15:30,108
රෑ කැමට අයිස්-ක්‍රීම් කෑවට.

373
00:15:30,111 --> 00:15:32,673
- බිස්කට් එක්ක.
- අනිවාර්යෙන්.

374
00:15:32,676 --> 00:15:36,745
ශෙල්ඩන් කම්මැලි තෙරපි කාරයෙක් ගාව හිරවෙන අතරෙ.

375
00:15:36,747 --> 00:15:39,614
අම්ම කිව්වෙ එයාව කොන්ඩෙ
කපන්න එක්ක යනව කියලනෙ.

377
00:15:42,366 --> 00:15:44,219
ඇත්තද.

378
00:15:44,221 --> 00:15:48,256
එයා ගෙදර ආවම කියන්න කොන්ඩෙ ලාස්සනයි කියලවත්.

380
00:16:02,906 --> 00:16:04,506
මොකද?

381
00:16:05,390 --> 00:16:06,913
මුකුත් නෑ

383
00:16:18,795 --> 00:16:20,355
ඔයාට එකක් ඕනෙද?

384
00:16:20,357 --> 00:16:22,257
නෑ

385
00:16:22,259 --> 00:16:24,259
හොදයි...

386
00:16:24,261 --> 00:16:26,592
ඔයාට හිත වෙනස් උනොත්, අරගන්න.

387
00:16:28,899 --> 00:16:31,394
<font color="#e3fd2f">මට වැඩිය කොමික් පොත් කියවන්න ඕන උනේ නැහැ.</font>

388
00:16:31,397 --> 00:16:35,386
<font color="#e3fd2f">තේරුම් ගන්න සෑම වීරයෙක්ටම
දුරවලකමක් තියෙනව කියල.</font>

389
00:16:35,389 --> 00:16:37,311
<font color="#e3fd2f">සමහරවෙලාවට එයාල බලරහිතවුනාම </font>

390
00:16:37,314 --> 00:16:39,848
<font color="#e3fd2f">එයාලට බලය දුන්නෙ අමුතුම දෙවල්.</font>

391
00:16:41,083 --> 00:16:44,417
<font color="#e3fd2f">සයික්ලොප්ස්ට, ජේන් ග්‍රේ ගෙ නැතිවීම .</font>

392
00:16:44,420 --> 00:16:46,815
<font color="#e3fd2f">රෝග්ට, මිනිස් ස්පර්ශයක්.</font>

393
00:16:46,817 --> 00:16:49,870
<font color="#e3fd2f">මට, කෑම හපන්න.</font>

394
00:16:49,873 --> 00:16:53,339
<font color="#e3fd2f">ඉතින් මමත් විකෘතිකයෙක් නම්
මාත් කරන ඕනෙ එකම දේ.</font>

396
00:17:06,725 --> 00:17:10,605
<font color="#e3fd2f">එදා ඉදන් ,මම පරාජිතයෙකු නෙමේ</font>

397
00:17:12,549 --> 00:17:15,183
<font color="#e3fd2f">මොකද එදා තමා මම...</font>

398
00:17:15,846 --> 00:17:19,414
<font color="#e3fd2f">හපන්න පටන් ගත්තෙ.</font>

399
00:17:19,416 --> 00:17:23,552
<font color="#e3fd2f">එවෙලෙ මම පරාද කලා මගෙ සැපීමේ භය.</font>

400
00:17:23,554 --> 00:17:26,388
<font color="#e3fd2f">මම අයින් කලා මගේ භය බල්ලන්ට</font>

401
00:17:26,390 --> 00:17:28,623
<font color="#e3fd2f">කුරුල්ලන්ට, කුරුමිණියන්ට ,විශ්බීජ වලට</font>

402
00:17:28,625 --> 00:17:30,392
<font color="#e3fd2f">උස තැන් , කලිසමේ සිපර් එකට.</font>

403
00:17:30,394 --> 00:17:32,646
<font color="#e3fd2f">ගංගා, පොකුණු, විල් ,මුහුදු </font>

404
00:17:32,649 --> 00:17:35,545
<font color="#e3fd2f">මෝයවල්, ඝණ රෙදි, අල</font>

405
00:17:35,548 --> 00:17:37,315
<font color="#e3fd2f">දිග බැලුම්, පොඩි කවුලු</font>

406
00:17:37,318 --> 00:17:39,785
<font color="#e3fd2f">කාසි ගන්න, කාසි දෙන්න, මල් වෙඩි</font>

407
00:17:39,788 --> 00:17:41,863
<font color="#e3fd2f">ලිපට, හුණු කොට්ටෙට</font>

408
00:17:41,866 --> 00:17:44,233
<font color="#e3fd2f">පීච් ගෙඩියෙ කෙදි වලට පවා.</font>

409
00:17:45,707 --> 00:17:48,488
මොකද වෙන්නෙ මම හොයාගත්තොත් සුපිරිදුශ්ඨයෙක්ව

410
00:17:48,491 --> 00:17:51,396
හරියට ඩොක්ට ඔක්ටිපස්,

411
00:17:51,399 --> 00:17:54,067
ඩොක්ට ඩූම්, ලෙක්ස් ලූතර්

412
00:17:54,069 --> 00:17:56,869
කොළ පිශාචය වගේ.

413
00:17:56,871 --> 00:17:58,071
ඉතින්?

414
00:17:58,073 --> 00:18:00,240
ඉතින්, ලෝකය මට ගරු කරන්නෙ නැත්තම්

415
00:18:00,242 --> 00:18:01,743
මම පැත්ත මාරු කරනව.

418
00:18:07,015 --> 00:18:08,395
සුභ ගමන්.

420
00:18:15,824 --> 00:18:18,535
<font color="#e3fd2f">මම හැදුව මගේ දෙමව්පියන්ට වටහා දෙන්න</font>

421
00:18:18,538 --> 00:18:20,392
<font color="#e3fd2f">විකෘතික සයිලොප්ස්</font>

422
00:18:20,395 --> 00:18:22,662
<font color="#e3fd2f">(ඇස් 2න් ලේස්ර් විදින)</font>

423
00:18:22,664 --> 00:18:24,664
<font color="#e3fd2f">උදව් කලා මට වැල්මී කූරක් කන්න. කියල</font>

424
00:18:24,667 --> 00:18:26,567
<font color="#e3fd2f">ගිහින් එයාලගෙ ඔලුවලට දාන්න.</font>

425
00:18:26,595 --> 00:18:30,985
මෙය
 <font color="#53fc00">ජ <font color="#76fc00">ය <font color="#94fc00">සං<font color="#b1fc00">ඛ <font color="#cffc00">  ඉ<font color="#edfc00">දු<font color="#fced00">නි<font color="#fccf00">ල්<font color="#fcb100"></font></font></font></font></font></font></font></font></font>
විසින් 
<font color="pink">www.subz.lk</font>
සදහා කරන ලද
<font color="#FFA500">උපසිරැසි</font>
නිර්මාණයකි.