Wrecked 2016 [S01 : E01] Sinhala Subtitle

Published December 13th, 2016 by

ඉතින් කොහොමද…මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම…ගොඩක් වැරදි අඩුපාඩු ඇති.මමත් ගොඩ කාලයක් තිස්සෙ මෙහෙන් සබ් බාගෙන යනවා..ඉතින් මටත් ආසාවක්  ආව සබ් දෙන්න.වැඩිය කියන්න යන්නෙ නෑදැන් අපි කතාව පැත්තට යමු…

මේ කතාව මේ අවුරුද්දෙ අලුතෙන් පටන් ගත්ත කතාවක් .IMDB දර්ශකයේ 6.9 ක හොද අගයක් ලබාගන තියනව.Zach Cregger,Asif Ali,Rhys Darby කියන අය තමයි ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ මේ කතාව අයිති වෙන්නෙ Comedy/Adventure යන වර්ගීකරනයට..හොදට හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්… The Lost කතාමාලාව වගේ එකක්.. හැබැයි හොදට හිනා වෙන්න පුළුවන්.වෙන්නේ මේකයි…මගී ගුවන්යානයක් හදිසි අනතුරක් නිසා කඩාගන වැටෙනව…මේ ප්ලේන් එකේ ඉන්න අයගෙන් ගොඩක් අය බේරෙනව.පලවෙනි එපියෙනම් වෙන්නෙ ELT එකක් හොයාගන යන එක.මාර වැඩ වෙනව ඒ ගමනෙදි..වැඩිය කියන්න යන්නෙ නෑ බලලම කියන්නකෝ…

Spoiler Warning : “Lost” deftly depicted life on a tropical island for Jack, Kate, Sawyer and other plane-crash survivors, becoming one of TV’s best-ever dramas. Following in its sandy footprints, in part, is “Wrecked,” which tries to turn strangers fighting for survival somewhere in the Pacific into a laughing matter. The half-hour sitcom begins with a daring, and ultimately failed, rescue attempt after a commercial flight crash-lands on an uninhabited island. On their own, survivors struggle to navigate their makeshift society while also learning to live without such modern comforts as indoor plumbing, cellphones, social media, and fast-food restaurants around every corner…

US
Download

Wrecked 2016 [S01 : E01] Sinhala Subtitle

Download: 1539

File size : 13.5 KB

Sudeera Wijenayake

TV EPISODES : 4
MOVIES : 0
6.9
91%
56%

Comments: 17

  • kavisha

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2016-12-13 at 11:58 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    Ammo comedy ekak awith…thank saho…..maxxaaa hode.

    2016-12-13 at 12:36 pm
    Reply
  • Sameera Indunil Chandrasena

    Hamme.. denakan balan hitiya sub ekak..
    Mekata digatama aniwa denna saho!
    1st sub ekata congratulations!
    And keep it up bro!
    Jaya!

    2016-12-13 at 1:00 pm
    Reply
  • pasindu

    නියමයි,”””””””’thamks”””””’
    අනිවා සතියකට එක එපියක්වත් දෙන්න සහෝ……………..

    2016-12-13 at 8:46 pm
    Reply
    • Sudeera Wijenayake

      ස්තුතියි….
      හෙට අනික් එපිය දෙනව බ්‍රෝ.

      2016-12-13 at 10:12 pm
    • pasindu

      එල………
      මේක තනිකරම lost එකට මඩ ගහන්න හදපු එකක්නෙ………….
      එ්ත් මරු………….

      2016-12-14 at 10:12 am
    • Sudeera Wijenayake

      හේ හේ… ඒකනෙ
      ඒත් කතාව මරු…හිනාවෙවී බලන්න පුලුවන්

      2016-12-14 at 12:59 pm
  • Pushpakantha Sadaruwan

    Elama bro. Thanks

    2016-12-14 at 6:25 pm
    Reply
  • kushan

    thanks bro digatama karegena yamu

    2016-12-16 at 5:41 pm
    Reply
  • sam fisher

    thanks man comedy tv shows balalama na assawen hitiye 1k balanna

    2016-12-23 at 12:20 pm
    Reply
    • Sudeera Wijenayake

      එලම සහෝ! සුපිරි කතාවක් මේක
      දිගටම බලන්න.

      2016-12-23 at 5:44 pm
  • Dushan

    Thanks for Sub

    2018-01-14 at 8:29 am
    Reply

Leave a Reply to pasindu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip