Wrecked 2016 [S01 : E03] Sinhala Subtitle

/

ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා. ගොඩක් පරක්කුයි. සමාවෙන්න ඕනෙ.මේ දවස් ටිකේ වැඩ ගොඩක් යෙදිල තිබ්බ. ඒවත් කරන ගමන් තමයි මේ සබ් එක හදන්න වුනේ.දැන් ඉතින් කොහොමින් හරි සබ් එක දුන්නනෙ…

පසුගිය කොටසින්

කලින් කොටසෙදි මෙයාටල සැටලයිට් ෆෝන් එකක් හම්බෙනව. ඒත් ඒකෙන් කෝල් ගන්න යද්දි මෙයාලට මාර වැඩනෙ වෙන්නෙ.කොහොමින් හරි කෝල් එක ගන්න එන්නෙ නෑනෙ. එතකොට ඩැනී කොල්ලටත් ලොකු වැඩක් සෙට් වෙනවනෙ කරන්න.වැඩිය කියන්න යන්නෙ නෑ කලින් කොටස ගැන…

අද කොටසින්.

අද ටොඩ්ටයි ඔවන්ටයි කැලේදි හම්බෙනවා හංගල තියන ලොක් කරපු බෑග් එකක් ඇතුලෙ තියන එක ඔයාලම බලන්නකො????????,පැක්ට හම්බෙනව ඩීවීඩී ප්ලේයර් එකක්, කොහොමහරි ටොඩ් මේ බෑග් එකේ අයිතිකාරයව හොයා ගන්න දෙන ගේම තමයි අද කොටසෙ ප්‍රධාන වැඩේ…ඔයාලම බලන්නකෝ.බාගන යද්දි කමෙන්ට් එකකුත් දාගන යන්න.එහෙනම් ඊලග එපියෙන් හම්බෙමුකො.????

Spoiler Warning : Pack, Emma and Florence face a tough choice; the survivors make a discovery that could change everything…

6.9
IMDB

Year : 2016

Actors : zach cregger, asif ali, rhys darby, brooke dillman

After a plane crashes on a remote island, two best friends, and a diverse group of survivors cope with dangerous threats (many of which they cause). The two best friends, Danny and Owen, ...

New Subtitler

Movies

0

Tv Episodes

4

  • Download : 844
  • File Size : 15.377KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…
    සබට ස්තුතියි…
    ඔබට ජය!!!

    2016-12-21 at 10:52 pm
  • pasindu Unregister User
    Windows 8.1Firefox 50

    එළ සහෝ……………..සබ දානකම්මයි හිටියේ……………..
    තැන්ක්ස් ඈ…………………

    2016-12-22 at 3:32 pm
    • Sudeera Wijenayake New Subtitler
      Windows 8.1Opera 41

      වෙල්කම් බ්‍රෝ! සමාවෙන්න ඕනෙ සබ් ඒක පරක්කු වුනාට.
      පරක්කු කරනැතුව දෙන්න උපරිම ට්‍රයි එක දෙන්නම් සහො!

      2016-12-22 at 3:38 pm
  • Dushan Unregister User
    Windows 7Opera 49

    Thanks Bro

    2018-01-14 at 8:32 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *