Wrecked 2016 [S01 : E04] Sinhala Subtitle

Published December 24th, 2016 by

ඔන්න මම පුලුවන් ඉක්මනට සබ් එක අරං ආව.. කලින් වගේ පරක්කු වෙන්නෙ නැතුව.අද කොටසත් හොදට හිනා????වෙවී බලන්න පුලුවන් කොටසක්. සබ් එකේ වැරදි අඩුපාඩුකම් ඇති.ඒවටත් සමාව ඉල්ලනවා..

පසුගිය කොටසින්

කලින් කොටසෙදි කට්ටිය අන්තිමේට ෆිල්ම් එක බලනවනේ.අර මොනවඩෝ එව්ව පිරුණ බෑග් එක ඩැනීගෙ කියල ඒයා පිලිගන්නව. ඒකෙන් අන්තිමට හැමෝම තම තමන්ගෙ හංගන් හිටපු රහස් එලියට දානව. ටර්ඩ්හෝල් මහත්තයවත් හොයාගන්නවනෙ. තව මිනීමරුවෙකුත් හම්බෙනවනෙ. අර මෙව්ව තිබ්බ බෑග්  දැක්කම කෙල්ලොන්ගෙ මූනෙ මාර හිනාවක් යනව????.බලමු අද කොටසින් මොනවද වෙන්නෙ කියල…

අද කොටසින්

අද කොටසෙදි කට්ටියගෙ කෑම බීම ඔක්කොම වතුරට ගහගන ගියා කියල හිතනවා. ඒත් එහෙම වෙන්නෙ නෑ. අද කොටසෙ වැඩි අවධානයක් දීල තියෙන්නෙ ජෙස්ටයි ටොඩ්ටයි.ඒ දෙන්නත් මාර වැඩ තමයි කර ගන්නෙ. ආ.. එතකොට ඔවන්ට අද හෙන ප්‍රශ්නයක් එනව මල-පහ කිරීම ගැන. ඒකට හොද විසදුමකුත් මෙයා හොයා ගන්නවා.ඒත් ඒක අන්තිමෙට නැති වෙනව. අද කොටසෙ තව ගොඩක් විශේෂ සිදුවීම් වෙනවා.ඔයාලම බලන්නකො. බාගන යද්දි කමෙන්ට් එකකුත් දාගනම යන්න. එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු….

මෙම ලබාදී තිබෙන උපසිරැසිය HDTV සියලුම පිටපත් සදහා ගැලපේ…

Spoiler Warning : Pack goes on a vision quest; Danny helps Owen relax; Todd makes a power play to take control; the survivors make a discovery that could change everything…

US
Download

Wrecked 2016 [S01 : E04] Sinhala Subtitle

Download: 793

File size : 14.29 KB

Sudeera Wijenayake

TV EPISODES : 4
MOVIES : 0
6.9
91%
56%

Comments: 15

  • කවිෂ මෙත්රුවන්

    Niyamai bro…

    2016-12-24 at 11:03 am
    Reply
  • pasindu

    එළ සුප්ප මචෝ……………………ඔය වගේ ඉක්මනටම දෙන්න
    සබට තැන්කූ…………..

    2016-12-24 at 1:58 pm
    Reply
    • Sudeera Wijenayake

      එල,
      බලමු බන්. හැමදාම මෙහෙම දෙන්න ට්‍රයි කරන්නං!

      2016-12-24 at 2:33 pm
    • pasindu

      5 වෙනි එපියටත් ඉක්මනටම දෙමු………..

      2017-01-05 at 11:51 pm
    • pasindu

      මොකෝ අවුල පස්වෙනි එපියත් දෙමූ………………

      2017-01-23 at 1:26 pm
    • ALOKA

      ඉක්මණට e5 වෙනි 1ක දාන්න අනේ

      2017-05-01 at 12:15 am
  • Sandaru Janith Madushan Dissanayaka

    thnx sho sub ekata

    2016-12-24 at 4:59 pm
    Reply
  • Prasad Randunu

    Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!

    2016-12-24 at 5:47 pm
    Reply
  • THe Ghost

    එලම බ්‍රෝ
    දිගටම සබ දීපන්
    ජය!!

    2016-12-30 at 9:27 am
    Reply
  • Metalore

    Macho itiri tika dahanko niyamai sub eka superitama thiyenawa.

    2017-01-25 at 5:16 pm
    Reply
  • ALOKA

    ඉක්මණට e5 වෙනි 1ක දාන්න අනේ
    $$$$$$$$$$$$

    2017-05-01 at 12:16 am
    Reply
  • tigerx

    ithiri tikath one

    2017-05-05 at 8:10 pm
    Reply
  • Dushan

    Thank You !!!

    2018-01-14 at 8:33 am
    Reply
  • sampe

    maga nawaththanna epa machan. set wechcha un anathaine:sweat::sweat:

    2021-11-12 at 2:52 pm
    Reply

Leave a Reply to sampe Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip