Xiu chun dao (2014) Sinhala Subtitle

/

ඔන්න යාලුවනේ  මම ඔබට  පළමුවෙන්ම රැගෙන එන්නෙ චීන    චිත්‍රපටයක්.ටික   දවසක් වෙනවා සබ් එක කරල. ඒකට  හරියන Direct පිටපත   හොයාගන්න ටිකක් අමාරු වුනා. ඉතින් ටිකක් පරක්කු වුනා. එහෙමනං subzlk එකේ Admin එකත් මතක් කරන ගමන් චිත්‍රපටිය පිලිබද විස්තර පැත්තට හැ‍රෙමු.

                         Brotherhood of Blades 2014

චිත්‍රපටිය  ගැන කියනවනම් මේ චිත්‍රපටය  release වෙලා තියෙන්නෙ   2014 අගෝස්තු 07 වෙනිදා  චීනයේදී.  Action, Adventure, Drama, Mystery   කියන වර්ගව   වලට  තමයි චිත්‍රපටය   අයත් වෙන්නෙ. මේකට IMDB අඩවියෙන් 6.6ක අගයකුත් ගූගල් පරිශීලකයන් 92%කගේ   කැමැත්තත්   ලැබිල  තියෙනවා.චිත්‍රපට අන්තර්ගත කතාව ගැන කතා කලොත්,

චීන   අධිරාජ්‍යාට රහස් මෙහෙයුම් බලකායක් තියෙනවා. අලුත් අධිරාජයා බලයට පත්වුනාම ඔහුට අවශ‍්‍ය වෙනවා හිටපු රහස් මෙහෙයුම් ප්‍රධානියව අත්තඩංගුවට ගන්න.නමුත් නව රහස් මෙහෙයුම්  බලකා ප්‍රධානී  ෂාවො ජිංෂොංට අවශ්‍ය වෙනව  හිටපු රහස් මෙහෙයුම් ප්‍රධානියව විනාශකර දැමීමට. මෙහෙයුම භාරදෙන්නෙ  ලුයි ජින්ශිං,ෂෙන් ලිඇන්, යිචුආන්  කියන රහස් මෙහෙයුම්    බලකායෙ   නිලධාරීන්   තුන් දෙනාට.  ඔවුන්ව   හසුවෙනෙ  උගුලකට.   ඔවුන්  කුමක්  කරාවිද? අවසානයේ   කුමක් සිදුවේවිද?

දක්ෂ   සටන්කරුවන්   තිදෙනෙක් !!!  බරපතල අත්වැරැද්දක් !!! මිනිත්තු 106ක් පුරා දිවෙන මේ   චිත්‍රපටයෙ   සටන්   එහෙම  ගොඩක්   බලාගන්න   පුලුවන්.  ඔබ    සැමට මේ  චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. මේ මගෙ  පලවෙනි උපසිරසි  නිර්මාණය  නිසා ඒකෙ අඩුපාඩු තිබ්බොත්   වැඩිය   ගනන්  ගන්න   එපා. එහෙනම්  ආයෙත්   ඉක්මනින්ම   හමුවෙමු .  සියලු දෙනාටම සුභ දවසක් !

 

6.6
IMDB

Year : 2014

Actors : Chen Chang, Shih-Chieh King, Dong-xue Li, Shi Shi Liu

This is a movie set in the late Ming Dynasty. The 3 main characters are all elite guards for the palace. One of their fellow guardsmen goes bad. His former companions must now forget their ...

New Subtitler

Movies

3

Tv Episodes

0

  • Download : 855
  • File Size : 37.068KB
  • Sub Update :2020-07-21
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්!!!දිගටම මෙවැනි නිර්මාණවලට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😎😎😎

    2018-07-29 at 4:27 pm
  • Prabath Unregister User
    Windows XPChrome 49

    Niyamai, obata suba pathum….

    2018-07-29 at 8:10 pm
  • buddhika Unregister User
    Windows 8.1Chrome 67

    tnks saho sub ekata😊

    2018-07-30 at 12:13 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx sub

    2018-07-30 at 2:04 am
  • Sajith Thilakarathne User
    Android 6Chrome 67

    Thanks bro sub ekata

    2018-07-30 at 2:40 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 68

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2018-07-30 at 6:50 am
  • silent$ Unregister User
    Windows 10Chrome 67

    Thnxxxxxxxxxxxxx

    2018-07-31 at 7:15 pm
  • amcpkumara1996 Unregister User
    Android 4.4UC Browser 11.5

    Nice movie

    2018-08-02 at 6:16 pm
    • amcpkumara1996 Unregister User
      Android 4.4UC Browser 11.5

      සුපිරියි….. උපසිරසියට තෑන්ක්ස්…

      2018-08-02 at 6:18 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    ela tnx sub ekata

    2018-08-08 at 2:28 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Thnxx saho sub ekata 😍😍

    2018-09-07 at 11:38 pm
  • suranga nishan Unregister User
    Windows 8.1Chrome 69

    niyamai.digatama sub denna

    2018-10-03 at 5:49 pm
  • sub ekata thanks saho

    2021-07-24 at 10:08 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *