Published
November 23rd, 2018 by
Jayasanka Indunil
ආයුබෝවන් හැමෝටම. Sheldon තමා මේ වෙනකොට ලොකු ඉස්කෝලෙ ඉන්න පොඩිම කෙනා. ඒවගේම මෙයා කියන පිස්සු කතා නිසා Sheldonට කිසිම යාළුවෙක් ඉස්කෝලෙ නැහැ. ඉතිං Sheldon ගෙ අම්ම මේ ගැන හුගක් හිතේ අමාරුවෙන් ඉන්නෙ. අද Sheldon ට සිද්ද වෙලා තියෙන්නෙ සේරම වැඩ පැත්තක දාල යාලුවෙක් හොයාගන්න. අද කතාවෙ අන්තිමට Sheldon ව හොයාගෙන FBI එකෙනුත් එනව. අපි බලමු එහෙනම් ඒ Sheldonගෙ මොන පණ්ඩිත වැඩේ නිසාද කියල. ජය වේවා!
Jayasanka Indunil
TV EPISODES :
18
MOVIES :
0
7.2
82%
63%
Comments: 6
Leave a Reply to Achi Cancel reply
Search
Login
Prasa
Thank you very much. Enakal balan hitiye
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Ranga lakshan
නියමයි සහෝ ඔක්කොම ටික දෙන්න ඈ
Achi
තැන්ක්ස් මචෝසබ් එකට්
Manu
Bohoma sthuthi..Jaya wewa!
jake
me tv sires eka ganne kohomada