Young Sheldon (2017) [S01 : E04] Sinhala Subtitle

Published December 6th, 2018 by

මරණයට ලංව…….
(A Therapist, a Comic Book, and a Breakfast Sausage)

හැමදාමත් අලුත් දේවල් ජීවිතේට එක් කරගන්න Sheldon අද මැරෙන්න යනව. ඒ සොසේජස් කරලක් හිරවෙලා. මේකට හේතුවෙන්නෙ එවකට විකාශය වෙච්ච “ඩීන්-බීන්” කියන වැඩසටහනේ අනුව ශෙල්ඩන් කෑම හපන්නැතුව ගිලින්න ගිහින්. ඒ නිසාම එයා කෑම හපල කන එකට භය වෙනව. නොකා ඉන්න කාටද පුලුවන්. ඉතින් මේකට Sheldonගෙ අම්මට හොදටම කේන්ති යනව. කොච්චර කේන්ති ගත්තත් Sheldon කෑම කවන්න බැරි වෙනව. ඉතිං අද කතාව කොහොමද Sheldonගේ භය නැති කරන විදිහ ගැනයි. ජය වේවා!

US

Jayasanka Indunil

TV EPISODES : 18
MOVIES : 0
7.2
82%
63%

Comments: 6

  • DILRUK ලහිරු

    Thanks for the sub…..Anith epi tikath ekmanata denna…👍👍

    2018-12-07 at 7:09 pm
    Reply
  • vihanga

    thankss machan sub ekata

    2018-12-08 at 12:44 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-12-09 at 5:33 pm
    Reply
  • Tharindu

    Ko bn ituru ewta sub

    2018-12-12 at 2:27 am
    Reply
  • Nipun

    Anith eposoid walath sub dapanko bn plzPatta kathawa bn meka

    2018-12-12 at 6:07 am
    Reply
  • Manu

    Godak sthuthi..Jaya wewa!

    2023-11-02 at 1:16 pm
    Reply

Leave a Reply to Tharindu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip