Published
December 14th, 2018 by
Jayasanka Indunil
ගණන්කාරයා
(A Solar Calculator, a Game Ball, and a Cheerleader’s Bosom)
කතාමාලාවෙ 5ස්වෙනි දිගහැරුමත් එක්ක එකතු උන ඔයාලව සාදරෙන් පිලිගන්නව. අද කතාවෙ ගෙතෙන්නෙ Sheldon කොහොමද රගර් ටීම් එක දිනවල, පාසැලේ වීරය වෙන්නෙ කියල. මහ ලොකු හයිය ඇගක් නැතත් පුංචි Sheldon කියන්නෙ බුද්ධිමට්ටමෙන් ගොඩක් ඉහල කෙනෙක්. ඒ නිසා එයා පටන් ගන්නව ගණිතය මගින් තාත්තගෙ රගර් ටීම් එක දිනවන්න උදව් කරන්න. හැබැයි ඉතිං තාත්ත කොයිවෙලෙත් ශෙල්ඩන් ගාවම ඉන්නවට ජෝජි නම් කැමති වෙන්නෙ නෑ. Sheldonගෙ ජනප්රියත්වය වැඩි වෙද්දි Sheldonට මොන මොන දේවල් වෙයිද කියල අද කතාව බලලම දැන ගන්නකො. ජය වේවා!!!
Jayasanka Indunil
TV EPISODES :
18
MOVIES :
0
7.2
82%
63%
Comments: 26
Leave a Reply to Rasindu V. Perera Cancel reply
Search
Login
balee
thnq sub ekata saho….
vihanga
thankss machan sub ekata
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Kalpa
ituru tika ndda broo
Nipun
Thanks👌Anith eposoid tikath danna
snndalu
Thanx macho …….. anith tikath dapan ikmanatama …
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Rosha Maduwantha
ela
ithiri tikath oni machan,,.
Jayasanka Indunil
උපසිරැසි ලබා දීමට පමා වීම පිලිබද සමාවෙන්න ඕනෙ හැමොටම.මේ ටිකේ වැඩ ගනනාවක එරිල ඉන්නෙ🤣 .පුලුවන් ඉක්මනට ඉතිරි sub දෙන්න බලන්නම්.but ටික දවසක් යයි.සති 2කකින්වත් ඉක්මනට වැඩේ පටන් ගන්නම්.
Bawantha
Ela.. puluwan ikmanata anith ewatath denna. Great story.
PRIYASHAN
Ado umba mara dial ekkne ela ela niyameta krhn
Tharindu
Ituru ewaye sub tikat dipnko bn
kasun
meka nam patta ituru tikath dahan ikmanata
thanushka nimesh
ithuru tike subtitle tikath dennakoooooooooooo
Lahiru
Sub eka niyamaaaaii
Thiwanka
Ithuru sub danne nadda dan?
himesh madushanka
anith tika dannadda
Kalpa tharaka
MEke ituru tikka ikmnta denna
ඉමේෂ්
අනේ please oyala මේ tv show එකේ ඉතුරු ටිකත් ගෙන්න…ඔය කොටස් ටික විතරයි තියෙන්නෙ..අනේ ඉක්මනට ඉතුරු ටිකත් ගෙන්න.හෙට ඔක්කොම දැම්මත් මම ඔක්කොම download කරලා බලනවා…ඒක ලස්සන එකක්. පුලුවන්නං හෙටම පටන් ගන්න….please මම අනිත් සයිට් වලටත් කිව්වා…ඉක්මනට ඕනේ.ඔයාලවත් ඉක්මනින් දෙන්න…bs
ඉමේෂ්
බලන්න කමෙට්වල මේ අය මේක ඉල්ලලා තියෙන්නෙ 2020,දැන් 2021 අනේ කල් යවන් නැතුව හෙටම පටන් ගන්න…
ALL ITEM
මේ සයිට් එකේ කවුරුත් නැද්ද.අඩුම ripy වත් කරනවද,
jana
ithuru tikath dannako appa
geeshan
ithuru tikth oni….
sahan imasha
Ado mn ad gatte sub tik ub bluwd bn sub arn ituru tik ube comment dkl mt duk hitun bn english sub wlinwt blpn 😂😅💔
bruce wayne
2023 වෙලත් බලාගෙන ඉන්නවා
Manu
Godak sthuthi..Jaya wewa!