Young Sheldon (2017) [S01 : E05] Sinhala Subtitle

Published December 14th, 2018 by

ගණන්කාරයා
(A Solar Calculator, a Game Ball, and a Cheerleader’s Bosom)

කතාමාලාවෙ 5ස්වෙනි දිගහැරුමත් එක්ක එකතු උන ඔයාලව සාදරෙන් පිලිගන්නව. අද කතාවෙ ගෙතෙන්නෙ Sheldon කොහොමද රගර් ටීම් එක දිනවල, පාසැලේ වීරය වෙන්නෙ කියල. මහ ලොකු හයිය ඇගක් නැතත් පුංචි Sheldon කියන්නෙ බුද්ධිමට්ටමෙන් ගොඩක් ඉහල කෙනෙක්. ඒ නිසා එයා පටන් ගන්නව ගණිතය මගින් තාත්තගෙ රගර් ටීම් එක දිනවන්න උදව් කරන්න. හැබැයි ඉතිං තාත්ත කොයිවෙලෙත් ශෙල්ඩන් ගාවම ඉන්නවට ජෝජි නම් කැමති වෙන්නෙ නෑ. Sheldonගෙ ජනප්‍රියත්වය වැඩි වෙද්දි Sheldonට මොන මොන දේවල් වෙයිද කියල අද කතාව බලලම දැන ගන්නකො. ජය වේවා!!!

US

Jayasanka Indunil

TV EPISODES : 18
MOVIES : 0
7.2
82%
63%

Comments: 26

  • balee

    thnq sub ekata saho….

    2018-12-14 at 8:30 pm
    Reply
  • vihanga

    thankss machan sub ekata

    2018-12-14 at 10:17 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2018-12-15 at 12:19 pm
    Reply
    • Kalpa

      ituru tika ndda broo

      2022-01-03 at 5:57 pm
  • Nipun

    Thanks👌Anith eposoid tikath danna

    2018-12-15 at 1:20 pm
    Reply
  • snndalu

    Thanx macho …….. anith tikath dapan ikmanatama …

    2018-12-17 at 6:51 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-12-22 at 11:21 pm
    Reply
  • Rosha Maduwantha

    ela

    ithiri tikath oni machan,,.

    2018-12-29 at 8:49 pm
    Reply
  • Jayasanka Indunil

    උපසිරැසි ලබා දීමට පමා වීම පිලිබද සමාවෙන්න ඕනෙ හැමොටම.මේ ටිකේ වැඩ ගනනාවක එරිල ඉන්නෙ🤣 .පුලුවන් ඉක්මනට ඉතිරි sub දෙන්න බලන්නම්.but ටික දවසක් යයි.සති 2කකින්වත් ඉක්මනට වැඩේ පටන් ගන්නම්.

    2019-01-02 at 9:42 pm
    Reply
    • Bawantha

      Ela.. puluwan ikmanata anith ewatath denna. Great story.

      2019-01-07 at 1:31 pm
    • PRIYASHAN

      Ado umba mara dial ekkne ela ela niyameta krhn

      2019-02-19 at 8:18 pm
  • Tharindu

    Ituru ewaye sub tikat dipnko bn

    2019-01-11 at 10:15 am
    Reply
  • kasun

    meka nam patta ituru tikath dahan ikmanata

    2019-01-17 at 3:57 pm
    Reply
  • thanushka nimesh

    ithuru tike subtitle tikath dennakoooooooooooo

    2019-03-05 at 8:57 pm
    Reply
  • Lahiru

    Sub eka niyamaaaaii

    2019-06-04 at 11:56 am
    Reply
  • Thiwanka

    Ithuru sub danne nadda dan?

    2019-10-22 at 12:14 am
    Reply
  • himesh madushanka

    anith tika dannadda

    2020-05-10 at 11:26 pm
    Reply
  • Kalpa tharaka

    MEke ituru tikka ikmnta denna

    2020-05-21 at 7:44 pm
    Reply
  • ඉමේෂ්

    අනේ please oyala මේ tv show එකේ ඉතුරු ටිකත් ගෙන්න…ඔය කොටස් ටික විතරයි තියෙන්නෙ..අනේ ඉක්මනට ඉතුරු ටිකත් ගෙන්න.හෙට ඔක්කොම දැම්මත් මම ඔක්කොම download කරලා බලනවා…ඒක ලස්සන එකක්. පුලුවන්නං හෙටම පටන් ගන්න….please මම අනිත් සයිට් වලටත් කිව්වා…ඉක්මනට ඕනේ.ඔයාලවත් ඉක්මනින් දෙන්න…bs

    2021-06-13 at 3:31 am
    Reply
  • ඉමේෂ්

    බලන්න කමෙට්වල මේ අය මේක ඉල්ලලා තියෙන්නෙ 2020,දැන් 2021 අනේ කල්‍ යවන් නැතුව හෙටම පටන් ගන්න…

    2021-06-13 at 3:33 am
    Reply
  • ALL ITEM

    මේ සයිට් එකේ කවුරුත් නැද්ද.අඩුම ripy වත් කරනවද,

    2021-06-14 at 12:20 am
    Reply
  • jana

    ithuru tikath dannako appa

    2021-07-16 at 12:39 pm
    Reply
  • geeshan

    ithuru tikth oni….

    2022-07-25 at 4:18 am
    Reply
    • sahan imasha

      Ado mn ad gatte sub tik ub bluwd bn sub arn ituru tik ube comment dkl mt duk hitun bn english sub wlinwt blpn 😂😅💔

      2023-08-28 at 7:44 pm
  • bruce wayne

    2023 වෙලත් බලාගෙන ඉන්නවා

    2023-07-06 at 4:04 pm
    Reply
  • Manu

    Godak sthuthi..Jaya wewa!

    2023-11-02 at 1:17 pm
    Reply

Leave a Reply to thanushka nimesh Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip