Your Honor (2020) [S01 : E03] Sinhala Subtitle

/
එක පුතෙක්ට තව පුතෙක්

හොඳයි එහෙම නම් මේ කතාව කොටස් 2ක් ගෙනාවට අනික් කොටස් ගේන්න ටිකක් පරක්කු උනා. අද තමා එහෙනම් මේකේ 3වෙනි කොටස අරන් එන්නේ.

කලින් කොටස් දෙක බලපු ඔයාලා දකින්න ඇතිනේ අපේ ඩෙසියාටෝ විනිසුරුතුමාගේ පුතා හප්පලා දැම්ම මිනිමැරුමට අහු වෙන්නේ කොහේවත් නැති හාදයෙක්. ඒ නිසා ඩෙසියාටෝ කැමතිත් නෑ ඒ කෝෆී ජෝන්ස්ම වැරදිකාරයා වෙනවට. ඒ නිසා ඩෙසියාටෝ තමන්ගේ පුතාව බේරගන්න අතරේ කොෆී ජෝන්ස්ව බේරගන්නත් ගේමක් ගහනවා. ඒ ප්‍රෝ බෝනෝ කෙනෙක් වෙච්ච ලී ඩෙලමියර් හරහා. ප්‍රෝ බෝනෝ කියන්නේ හරියට රජයේ නීතිඥයෙක් වගේ. සේවාව නොමිලේ සපයන කෙනෙක්.

කොහොම උනත් කොෆී ජෝන්ස් අමාරුවේ වැටෙන්නයි හදන්නේ. මොකද බැක්ස්ටර් පවුල නිකන් ඉන්නෙත් නැති නිසා.

ඒ වගේම ඇඩම්ටත් මේ රහස රහසක් විදියට තියාගන්න අමාරු වෙනවා.

ඊළඟ කොටසින් හමුවෙමු.

8.2
IMDB

Year : 2020

Actors : Bryan Cranston,Hunter Doohan,Hope Davis,Michael Stuhlbarg

Created by Peter Moffat. With Bryan Cranston, Hunter Doohan, Hope Davis, Michael Stuhlbarg. A judge confronts his convictions when his son is involved in a hit and run that embroils an organized crime family. Facing impossible choices, he discovers how far a father will go to save his son's life.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 616
  • File Size : 22.646KB
  • Supun Kaushalya Unregister User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2021-01-28 at 12:22 am
  • Akila Unregister User
    Windows 10Firefox 85

    Machan patta katawa
    ithuru tikath danakooooo

    2021-02-13 at 7:01 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *