ඉතින් මේ ගේන්නේ ඒ කතා මාලාවේ අවසන් කතාංගයේ සිංහල උපසිරැසියි.
හොරකම් කරලා දැම්මේ නැත්නම් මේ උපසිරසි ලබාගන්න පුලුවන් අපේ වෙබ් අඩවියෙන් පමණයි. 🙂
අපි නිතරම උත්සහ කරන්නේ ලංකාවේ අනික් උපසිරැසි සයිට් වල නැති චිත්රපටි හෝ උපසිරැසි වලට කතා මාලා වලට උපසිරැසි දෙන්නයි. මොකද තරඟයකට එකම දේකට උපසිරැසි දෙනවට වඩා කවුරුත් දීලම නැති දෙයකට උපසිරැසිය ගන්වන එක වටිනවා කියන එකයි මගේ නම් පෞද්ගලික අදහස.
ඉතින් රැඳී ඉන්න සබ්ස් එල් කේ එකත් එක්ක.
ඒවගේමයි උපසිරැසි බාගන්න අයගෙන් ඉල්ලන්නේ පුලුවන් හැමෝම අදහසකුත් දාගෙන යන්න කියන එක. ඒක ඉන්න උපසිරැසිකරුවන්ට වගේම අළුතින් සම්බන්ධ වෙන්න ඉන්න අයටත් හයියක් වෙයි.
Download Links:
Download Torrent 720P පිටපතK.A Raveen
Comments: 2
Leave a Reply to Supun Kaushalya Cancel reply
Search
Login
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
K.A Raveen
elama saho