You’re Not Alone (2020) Sinhala Subtitle

Published September 10th, 2020 by

YOU ARE NOT ALONE

ඔබ තනි වී නැත

ආයුබෝවන් SUBZ.LK හිතවතුන් සැමටම. අද මම තවත් අලුත් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා.ඒ තමයි YOU ARE NOT ALONE (2020). මෙය Horror | Mystery | Thriller කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එක නම් සුපිරියි. මේ ෆිල්ම් එකේ කතාවට පාදක වන්නේ අයිලා නැමති දැරිය ඇයගේ පියාගේ හදිසි වියෝවෙන් පසුව ඇයගේ මවගේ බාරයට පත් වෙනවා. පසුව ඔවුන් අයිලාගේ පියාට අයත් නිවසක පදිංචියට යනවා. එම නිවසේ සිටින්නේ ඔවුන් දෙදෙනා විතරක් නම් අයිලා දකින අදිසි පුද්ගලයා කවුද, එය දැන ගන්න නරඹන්න මේ චිත්‍රපටය

මේ ලෝකය අදිසි බලවේග වලින් පිරී පවතී. සෑම විටම අවදානයෙන් සිටින්න මක් නිසාද යත්,
සිදුවන්නේ ඔබ දකින දෙය නොවේ !

US

Download Links:

Download Direct 480P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Gayan Chandana

TV EPISODES : 19
MOVIES : 8
3.6
0%
0%

Comments: 3

  • ඉෂි ද සිල්වා

    sub ekata thanx.☺

    2020-09-10 at 8:20 pm
    Reply
    • Gayan Chandana

      Thanks Sis :blush:

      2020-09-11 at 6:27 am
  • Lakshan Silva

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

    2020-09-17 at 3:13 am
    Reply

Leave a Reply to Lakshan Silva Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip