ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතාසමයේ තුන්වන කොටස අරගෙනයි. මුලින්ම කියන්න ඕනෙ මේ කොටස අරගෙන එන්න මම හිතුවට වඩා දවස් කීපයක් ගතවුණා කොතනදිහරි වුණ අතපසුවීමක් නිසා මගේ පරිගණකයට රැන්සම්වෙයා වෛරසයක් ඇතුල්වීම හේතුවෙන් . චිත්‍රපට, වාර්තා වැඩසටහන්, පරිගණක වැඩසටහන් ඇතුළු අවුරුදු ගාණක් එකතුකල දත්ත සියල්ලක්ම එක තප්පරෙන් එන්ක්‍රිප්ට්ව ගියා. මේ උපසිරැසියටත් ඒ දේමයි සිද්ධවුණේ. ඒ විතරක් නෙමෙයි උපසිරැසි අර්ධ වශයෙන් නිමකර තිබුණු චිත්‍රපට කීපයක උපසිරැසිත් නැත්තටම නැතිවෙලා ගියා වීඩියෝ පිටපත් සමගම. දැන් ආයිත් ඒවා හදන්න වෙනවා මුල ඉඳන්ම. කොහොමහරි මම වැඩිදෙයක් කියන්නෙ නෑ පරිගණකය යථා තත්වයට පත්කරගෙන කරන පලමු උපසිරැසිය තමයි මේ. හදල අඩුපාඩු බලපු ගමන්මයි මේ අරගෙන එන්නෙ. මේ කොටස නම් වෙන්නෙ The Good Person is Indistinguishable from the Bad නමින්. IMDB අගය 6.7ක් ලබා ඇති මේ කොටසින් ඔබට බ්‍රයිස් වෝකර්ගේ අතුරුදන්වීමේ අභිරහස විසඳීමට තවත් එක් පියවරකින් ආසන්න විය හැකියි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
Hasitha Prasad
Comments: 9
Leave a Reply to පසිදු සාරංග Cancel reply
Search
Login
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
shehan
matath okamathamaii uneeee …. thanks broo suabata….
Denuwan121
thanks for sub
Suranga
Tanx bro.
IsuRu
සිංහල උපසිරැසියට ස්තූතියි Bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට මචං.. 😊 අනිත් එපි ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 😉
ජය වේවා.!! ✌️
පසිදු සාරංග
sub ekta thanks saho.
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු එපි ටිකත් ඉක්මනටම දෙමු…
kasun
thanx verrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrryyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyymmmmmmmmmmmmmmmuuuuuuuuuucccccccccccccccchhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh