• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • F9: The Fast Saga (2021) Sinhala Subtitle

F9: The Fast Saga (2021) Sinhala Subtitle

2021/08/26 at 8:28 pm
Lahiru Sandaruwan
සහෝදරයන්ගේ ආරවුල
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සති කිහිපයකට කලින් කරන්න බාරගත්ත උපසිරැසියක් තමා අද මේ විදිහට ගේන්නේ. රාජකාරි කටයුතු නිසා කාර්යබහුල වෙලයි හිටියේ. නිරෝධායන ඇඳිරි නීතියෙන් ලැබුණු දවස් කිහිපයක නිවාඩුව නිසා මේ විදිහට අද උපසිරැසිය ඔයාලට ගේන්න පුළුවන් වුණා. හරි එහෙනම්, අද අරන් ඇවිත් තියෙන්නේ හැමෝම වගේ එනකන් ආසාවෙන් බලාගෙන හිටපු Fast & Furious ෆිල්ම් සීරිස් එකේ 9වෙනි ෆිල්ම් එකේ උපසිරැසියයි. 2021 වර්ෂයේ මැයි මාසේ නිකුත් කරපු මේ ෆිල්ම් එක F9 : The Fast Saga යනුවෙන් තමා නම් කරලා තියෙන්නේ. Action, Adventure, Crime, Thriller යන වර්ගයන්ට අයත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ජස්ටින් ලින්. පැය 2යි විනාඩි 23ක ධාවන කාලයකින් යුතු මේ ෆිල්ම් එක IMDb ශ්‍රේණි දර්ශකයේ 5.2ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම ඇමරිකානු ඩොලර් මිලියන 681.9ක ආදායමක් ලබලා තියෙනවා කියලා වාර්තා වෙනවා වගේම ලොව දෙවන වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එකද වෙනවා. හරි එහෙනම්, කතාව ගැන මං කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා තීරණය කරන්නකෝ කොහොමද කියලා. ඒවගේම කියන්න ඕනේ Fast & Furious 10වෙනි ෆිල්ම් එක 2023 වර්ෂයේ අප්‍රියෙල් මාසේ නිකුත් කරන්න සූදානම් වෙනවා කියලා සඳහන් වෙනවා. ඔබ සැමට බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Director's Cut BluRay

පිටපත් සඳහා පමණක් ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3247

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
F9: The Fast Saga
  • 720p (web)
    1.28 GB
    Download Torrent
  • 1080p (web)
    2.63 GB
    Download Torrent
  • 2160p (web)
    6.38 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 92

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-08-27 at 2:13 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 78

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

      2021-08-28 at 11:37 pm
  • Supun Kaushalya Unregistered User
    Android 11Chrome 92

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-08-28 at 1:00 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 78

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

      2021-08-28 at 11:38 pm
  • Rajitha Unregistered User
    Windows 7Chrome 92

    Thanks….jayawewa….!

    2021-09-03 at 6:42 am
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 78

      ස්තූතියි කමෙන්ට් එකට.

      2021-09-03 at 12:18 pm
  • Shan Unregistered User
    Windows 10Chrome 92

    බොහොම ස්තුතියි සහෝ sub එකට.. :slight_smile:❤
    ජයවේවා!

    2021-09-07 at 7:41 pm
    Reply
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7Opera 78

      Thanks Bro:star_struck:

      2021-09-08 at 7:07 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 129

    දිගටම කරගෙන යමු ..සහෝ

    2024-09-29 at 6:31 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms