ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ Black lightning පළමු කතා සමයෙ අවසන් කොටසෙ උපසිරැසිය. කොහොමහරි මම බලාපොරොත්තු වුණේ මේක ගිය වසර තුලම උපසිරැසි ලබාදී අවසන් කරන්නයි, නමුත් මම හිතුවට වඩා ටිකක් කල් ගියා . ඉතින් පළමු කතාසමයෙ අවසානය තෙක් ඉවසීමෙන් අප හා රැඳී සිටි සහ අදහස් දැක්වූ නොදැක්වූ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි කියල කියන්න කැමතියි මුලින්ම.අද මේ 13 වන කොටස නම් වෙන්නෙ Shadow of Death: The Book of War නමින්. 2018 වසරේ අප්‍රේල් 17 වන දින විකාශය වී ඇති මේ කොටස ලබා ඇති Imdb අගය 7.4ක්. එහෙනම් මම ගිහින් එන්නම්, ස්තූතියි නැවතත් සියලු දෙනාටම.
Hasitha Prasad
Comments: 10
Leave a Reply to VinoD Cancel reply
Search
Login
Malith Viduranga
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2වන කතාමාලාවෙන් නැවත හමුවෙමු…
සහන් සුලක්ඛණ
sub ekata godaak thanks saho….
Ayesh Sadamal
Elama bruh. Season 1ka complete kara neda. Thnq bruh very much 😘
Kamal
Thanx saho
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Season 2 එකත් ඉක්මනටම ගේමු….
දිගටම සබ් දෙමු….
Lahiru Kekulandara
sub ekata thanks bro.
anna minissu.patan gaththoth ewara karanawamai.
season 02 ekathath ohomama sub tika dhamu ne……….
VinoD
එලහ්……..👍
Minethra
සබ් සෙට් එකටම තෑන්ක්ස් සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
මේකෙ season 02යි season 03යි දෙකම ඇවිල්ල මචං ඒවටත් සබ් ලැබෙයිද 😊😊
Hashan M. Priyadarshana
Black Lightning season 2 එකටයි Season 3 එකටයි සබ් ඕනෙ මචං