Published
October 2nd, 2019 by
පසිදු සාරංග
ඔන්න ඉතින් අද මම අරන් එන්නේ 7 වෙනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ The World to Come ඒ වගේම මේ කොටස imdb අගය 7.8ක් ලැබිලා තියෙනවා හොදයි අපි කතාව පැත්තට හැරුනොත්.
ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆයිලෝව ඇරෙස්ට් කරලා මිනීමැරුම් චෝදනා වලට ඒ වගේම හැමෝම දැනගන්නවා ෆයිලෝ හාල්ෆ් බ්ලඩ් කෙනෙක් කියලා ඉතින් දැන් කවුරුත් ෆයිලෝව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ලෝන්ගර්බෙන්ගේත් හිතන්නවත් බැරි සැලසුමක් තියෙනවා අපිට එක ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි හොදයි එහෙනම් මන් මෙතනින් නවතිනවා මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!
පසිදු සාරංග
TV EPISODES :
49
MOVIES :
1
8.1
57%
58%
Comments: 11
Leave a Reply to SACHINTHA Cancel reply
Search
Login
Kayesh
විනාඩියෙන් විනාඩියට උබලගෙ වෙබ්සයිට් එකට ආව බං මේ සබ් එක දාලද බලන්න🙁.anyway than you.finalal episode එකේ sub එක පුලුවං ඉක්මනට දියම්😶
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ….
අන්තිම එපිය ඉක්මනටම අරන් එමු…
Denuwan121
thanks for sub
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං සබ් එකට. ඉතුරු එපිසෝඩ් ටිකට ඉක්මනට සබ් එක දෙමු 😊😊
ජය වේවා.!
ashan lankanath
Thanks ………………..good luck ……………………
සහන් සුලක්ඛණ
sub ekata godak thanks saho,
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kavindu kalhara
අනේ මචං පුළුවන් ඉක්මනට final එකෙත් sub එක දීල දාපන් මචං!!
isuru udayanga
Sub ekata thanx.
shehan p
Thanks bro
Godk pin bro
Kiyanna wachena na bro
Good luck………!
Jaya wewa………!
Danuwa Danuwa
thanks machan