සුභ දවසක් ඔබ සැමට.ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම තමයි අද මම ඔයාලා වෙනුවෙන්අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන සුපිරි සජීවීකරන සිත්තමක්.මෙය දැනටමත්ලොක සිනමාවේ ඉහලින්ම වැජඹෙනවා.ඉතින් ඔයාලා මේකේ අනිත් කතා දෙක බලලා ඇති නේ.Despicable Me (2010) ,Despicable Me 2 (2013)…
ඉතින්මේක කලින් ඒවා වගේම සුපිරියටම තියෙනව.මේ චිත්‍රපටයේ Directed ලා තමයි Kyle balda සහ Pierre Coffin යන් දෙන්නගේ වැඩක්.මේකට IMDB 6.4 ක් ලැබිලා තියෙනවා .මේක නිකුත් වුනේ 2017 ජූනි 30.ඉතින් මේකේ වෙන කාතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ කතාව ගොඩනැගිලා තියෙන්නේ දියමන්තියක් වටා,මේ දියමන්තිය හොරෙක් අරගෙන යනවා.ඉතින් මේකේ ප්‍රධාන චරිතය වෙන ”ග” ට මේ දියමන්තිය හොරකම් කරපු කෙනාගෙන් ආයිමත් අරගෙන එන්න පැවරෙනවා ඒ අතරමගදීවෙන සිද්දි ටික තමයි කතාව පුරාම වෙන්නේ , හා තව *****ගේ නිවුන් සහෝදරයා මේකෙදි හමුවෙනවා ඔය ඇතිනේ වෙන හැමදාම මම කියලා වැඩක් නෑ.ඔයාලම චිත්‍රපටිය බලන්න එහෙනම්.එහෙනම්හැම දෙනාටම බුදුසරණයි…තව චිත්‍රපටයක් ළගදිම අරගෙන එන්නම්!!!
WEBRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
WEBRip Updated
Spoiler Warning : The mischievous Minions hope that Gru will return to a life of crime after the new boss of the Anti-Villain League fires him. Instead, Gru decides to remain retired and travel to Freedonia to meet his long-lost twin brother for the first time. The reunited siblings soon find themselves in an uneasy alliance to take down the elusive Balthazar Bratt, a former 1980s child star who seeks revenge against the world…
Chathuka Kavinda
Comments: 45
Leave a Reply to Chathuka Kavinda Cancel reply
Search
Login
Kavisha Methruwan
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
Chathuka kavinda
tnx ban ……
Sam fisher
Well come to world of subtitels(mulinma wish karanna hithawath comment 1ka type Karen athara navisha comment karala)?????
Chathuka Kavinda
☺️elama…
Sirisara Films LK
Download & Watch Full Movie Free
https://www.sirisarafilmslk.com/movies/despicable-me-3/
තිසුර හිරුෂාන්
උපසිරසියට සුභපැතුම් සහෝ!…..
Chathuka Kavinda
tnx bro ….?
Ghost Punk
Elama Kollo 2nd Ekata Sub Damma , 3rd Eka Enakan Balan Hitiye =D
Chathuka Kavinda
tnx ban ……
Suminda Lakshan
Mulinma obage palamuwana
Upasiresiyata suba pathanawaa….
Thanx sahoo mee filume sub dunnta.
Enakn thama math baln hitiye…????
Chathuka Kavinda
elama…..
Lakshan Sameera
welcome to subz.lk bro!!!
Thanks fr subtitle!
good luck!
🙂
Chathuka Kavinda
tnx ban……
Pathum Chamara
එළ,තවදුරටත් සබ් කරන්න සුභ පැතුම්
Chathuka Kavinda
tnx bro….
දමිත් ප්‍රියංකර
Supiri.machan..supiri
Chathuka Kavinda
elama …..
poojana udawela
movie eka kohenda ganne
Chathuka Kavinda
https://1337x.to/torrent/2304687/Despicable-Me-3-2017-480p-NEW-HDTSRip-x264-NextBit/
සමීර ඉඳුනිල්
සබට තුති සහෝ!
පළමු උපසිරැසියට සුභ පැතුම්!
ජය වේවා!
Chathuka Kavinda
ela…….
Minion
Mte torrent eka phone eken ganna puluwanda wifi nathuwa mobile data walin
Chathuka Kavinda
puluwan ban
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Chathuka Kavinda
tnx bro….
හිරාන් ශාරංග
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.. හොඳ ඇනිමේෂන් ටීවී සීරීස් එකකුත් කරමුද..
Chathuka Kavinda
elama …..
Madusha
නියමයි සහෝ.ස්තූතියි.දිගටම සබ් දෙන්න
Chathuka Kavinda
elowwww…..
minion
Kohomada torrent eka mobile data nathuwa wifi walin ganne
Chathuka Kavinda
utorrent mobile app eken puluwan
manusha
supiri brooooooooooooooooooo….
Chathuka Kavinda
ela tnx bro
සමිත
නියමයි මල්ලී…එලම එල
Chathuka Kavinda
ela ………
Pasindu Amarasinghe
උපසිරැසියට ජය
Malindu Sanchaka
Baywatch Sub eka Upload karanne kawadda ban ? BluRay awilla ban..
Mithun
Avatar film ekata puluwan nam sab ekak karanna
Blurry walata sabz.lk times ekan illanawa e illima
thadiya
ado thanxx bokka.supiri sub ekanam.jaya wewa kollo…………………………….thava hoda film vala sub daahan bokka.
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
kanishka
mek sub download wenna
Deema
Well Done Boy !!!!!!!!!!
Mc manaru
Niyamai digatama karageba yamu
thisura godage
Palamu upsirsiyta unusum subhapatum.
සහන් සුලක්ඛණ
sub ekata thanks bro