ඔන්න එහෙනම් මම හන්ටර්ස් කතා සමයේ දෙවෙනි කොටසත් අරන් ආවා…ඔක්කොමටම කලින් මම සමාව ඉල්ලනවා…දෙවෙනි කොටස දෙන්න පරක්කු වුනාට.. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…
මේ කොටසෙදි මැකාති වෙළද සංකිර්ණයට බොම්බයක් තියනවා… එක නිකන්ම බොම්බයක් නෙමෙයි සොනික් බොම්බයක් එකෙන් මිනිස්සු හත් දෙනෙක් මැරෙනවා…ඊට පස්සෙ මැකාතිගෙන් පිස්සු හැදෙන විඩියො එකක් එනවා… මොකක්ද එකෙ තියෙන්නේ??
එහෙනම් ඔයාලම අරගෙන බලන්නකො…කිව්වොත් එහෙම කුතුහලයක් නෑනෙ.
එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු…ඊලග කොටස අපේ කවී සහෝදරයා අරගෙන එයි…
එතෙක් ඔබට ජය…
Spoiler Warning : Flynn and the ETU investigate violent attacks on U.S. soil, and discover the Hunters are working with human collaborators…
Download Links:
Download Direct 480P පිටපතසංජිව මල්ෂාන්
Comments: 7
Leave a Reply to Pasiyaa Cancel reply
Search
Login
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Pasiyaa
Elma mcho gdluk.
roshanst
derect lnk weda karanne nane. browser akai download manager akai dekama maru kara kara beluwa. ath hari yanne na
Janith Ramanayaka
ela eela good luck bro
rathnayake
link 1 wada na
Cruz AD
link is not working
yasas_3
digatama mekata sub denna madadi nawaththnna epa..thanks bro…..