හායි යාලුවනේ ඔන්න මම එහෙනම් The Magicians දෙවන උපසිරසියත් අරන් ආවා. කට්ටිය බලන්න ඇති නේ කලින් කතාව මන් ආයේ එක මතක් කරන්න යන්නේ නේ මොකද කට්ටිය දැනටමත් දන්නවනේ මේක කොච්චර සුපිරි කතාවක්ද කියලා දෙවෙනි කතාවත් කුතුහලය පිරුණු සුපිරි කතාවක් බාගෙනම බලන්නකෝ,
අපි මෙහෙම මහන්සි වෙලා subtitle හදලා දෙනවට ඔයාලගෙන් ඉල්ලනේ එකම එක ඉල්ලීමයි ,comment එකක් දාලා පොඩි දිරිගැන්වීමක් දෙන්න කියලා.
මම දැන් කතාව කියන්න යන්නේ නෑ කොහොමත් මොකද කට්ටියට කුතුහලයත් ටිකක් තියෙන්න එපැයි නේ ඉතින් .එහෙනම් ඉතින් අන්තිමේට කියන්න තියෙන්නේ දිගටම අපිත් එක්ක රැදෙන්න කියලා තමා ,මේකේ ඉස්සරහට හොද හොද සෙල්ලම් තියනවා .එහෙනම් මම මෙතනින් නවතිනවා, ඔබට ජය.!
Spoiler Warning :Quentin is distraught as he faces expulsion for his involvement in an otherworldly attack on Brakebills, while Julia delves deeper into underground magic and takes a test to prove herself to the Hedge Witches…
Sadun Karunarathna
Comments: 21
Leave a Reply to ashan lankanath Cancel reply
Search
Login
සමීර ඉඳුනිල්
ela saho 🙂
ilaga epiyath ikmanatama demu 😉
Sadun Karunarathna
Thanks Bro
Sujith
Thanks good luck
Thushara
Ikmanata demu.thanks
Ravindu Gamge
උපසිරැසියට බොහෝම ස්තුතියි
කවිෂ මෙත්රුවන්
Great work bro…
Keep it up…
Thnx fro sub bro…?
Sajith Dushyantha Anthony
නියමයි සහෝ,
උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Kavidu Malsha
niyamai bro…
mekata sub kohewath naha…
The Magicians kiyanne pattama series akak…
digatama denna…nawaththanna apa…
good luck mcn…
subz lk site akatath jaya!!!
Chamod Dilshan
සබට ස්තුතියි,
දිගටම දෙමු,
ජයෙන් ජයම වේවා…
Ravindu Gamge
Rome tv serise eka ta sub denta plz
Sadun Karunarathna
Ok Saho Lagadima dennam
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්…
R.K
Thanks sub ekata kollo. Digatama karn yannawish karanawa.
R.K
Ai sub eka dena eka nawathala?
ROSE
TANX…BROTHER….
Uvin
sub eka hodai
Ludeesha
Nice bro, thanks
aselaravin
බොහොම ස්තුතියි 02 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
Buddhika
ela machoooo
Kshithija Padmasiri
Ella ela gindara…..
ashan lankanath
Thanks ……………..good luck ……………………