යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ විසිවෙනි උපසිරැසියත් අරගෙනම.Relic Hunter TV Series එක කරන අතරතුරදියි කවීෂ මට කිව්වේ මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියලා.බාරගෙන ටික දවසක් වුණත් තරහවෙන්න එපා පරක්කු වුණාට.රැකියා කටයුතු නිසා කාල වේලාව ටිකක් මදි.
2016 වසරේ මැයි 14 වන දින නිකුත් වුණ මෙම චිත්‍රපටය Action, Adventure, Fantasy යන කාණ්ඩ තුනටම අයත් එකක්.මායාකරුවන් පිරිසක් අතර සිද්ධ වෙන බල අරගලයක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තන්ම Mythica යනු චිත්‍රපට මාලාවක්.
- Mythica: A Quest for Heroes
- Mythica: The Darkspore
- Mythica: The Necromancer
- Mythica: The Iron Crown
- Mythica: The Godslayer.
මම අද ඔයාලට අරන් ආවේ එහි 4වන කථා මාලාවයි.Mythica: The Iron Crown චිත්‍රපටයයි.මොකද මීට පෙර පැමිණි චිත්‍රපට කථා තුනටම සිංහල උපසිරැසි මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් තර ඇති නිසයි.Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි.සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට තුන නරඹලා එනවා නම් වඩාත් හොදයි.කථාව මෙන්න මේකයි.
මරෙක් ඇතුළු වික්‍රමාන්විත රණවිරුවන් කණ්ඩායම විසින් වාෂ්ප ශක්තියෙන් යන යුධ රථයක් පැහැරගන්නා අතර, නිර්භීත තරුණ මායාකාරි මරෙක් සර්ව බලගතු අඳුරු බීජාණුවේ අවසන් කෑල්ල සොරකම් කරන අතර, එය සුරක්ෂිතව තබාගැනීම සඳහා දෙවිවරුන් වෙත ලබා දීමට යන වික්‍රමාන්විත චාරිකාව මෙයින් නිරූපණය වේ.ඔවුන්ගේ ප්‍රධාන සතුරා වන සෝලොක් නම් මායාකරු විසින් මෙම අදුරුබීජාණුව ඇගෙන් ලබාගැනීමට මාන බලන අතර තවත් කැරලිකාර පිරිසකගේ ප්‍රහාරයන්ටද මුහුණ දීමට සිදුවේ. මරෙක්ගේ උත්සාහය කෙසේ හෝ මෙම අදුරු බීජාණුව සෝලොක් අතට පත්වීමට ඉඩ නොදී ඇනා සෙට් නම් දෙවගනට ලබා දීමටයි. මරෙක්ට ඒක කරන්න පුළුවන් වෙයිද? ඇගේ ගමන වලක්වන්න හදන ඒ කැලිකරුවන් කවුද? ඒ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය නරඹපුවාම.බලන්න, කමෙන්ට් කරන්න.තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.ජයවේවා!!!
Spoiler Warning : A daring young wizard (Melanie Stone) obtains the final piece of the all-powerful Darkspore and does whatever she can to keep it out of an evil necromancer’s grasp…
Isuru Dananjaya
Comments: 12
Leave a Reply to Prabhath Cancel reply
Search
Login
asitha
elama saho thanks
G Max
Mythica: The Necromancer ekata sub deela nane bro
Dilush harsha
Thank sub ekata
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Suminda Lakshan
Elma sahoo..
Patta filumak..??
Mithun
Digatama film danna
Prabhath
Thank you….frnd….
Chamil Mihiran
Sub ekata thanx.Saho Mythica: The Necromancer film eke sinhala sub nehe.Puluwannam eka denna.Eka balanne nethuwa meka balala therumak nehe.
thushara
meke 3, 5 sub dapanko bn
ashan lankanath
Thanks …..good luck
R.Chandimal
BR Add Karanawada…
Chami.S
Thanks..
Good Luck..