Published
April 19th, 2020 by
Bawantha Madushan Jayasooriya
Narcos Mexico [S01 E10]
ආයුබෝවන් හැමෝටම අද මේ අරගෙන එන්නෙ පළවෙනි කතාමාලාවෙ අවසාන කොටස, හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!
Bawantha Madushan Jayasooriya
TV EPISODES :
46
MOVIES :
16
8.4
85%
80%
Comments: 39
Leave a Reply to DON ♠ Cancel reply
Search
Login
Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
pradeep
machan season 2 sinhala sub thiyanawada?
Rajitha
Thanks jayawewa…..!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
stiles
Thankssss..
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Bandula Priyantha
බොහොම ස්තුතියි පුතා, මේවගේ සබ් එකක් අරන් එන්න ශක්ය ධෛර්යය ලැබේවා
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
mithun
List ekata daganna ona download karagananna thanks sahoo subtitles walata ❤❤
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම කරන යමු…සුපිරි වැඩක්….
මග නවත්තන්න නම් එපා.
Season 2 එකටත් සබ් අරන් එමු ඉක්මනටම….
Season 3 එකක් එන්න ඉස්සල්ලා ඒක ඉවර කරලා දාමු…
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Amil
සුපිරියි මචෝ මේ සිරියස් එකට සබ් ගෙනාවට, ට්‍රයි කරලා බලමුද Documentry යකට සබ් කරන්න.
Huntin Hitlor , The Tesla files වගේ
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරමු සහෝ කමෙන්ටුවට ස්තූතියි
DON ♠
Elakiri Sahodaraya!!!
Digatama Me Wage True Stories thiyana Movies & TV Series Karanna.
Narcose Mexico S02 ekath karamu koma hari, Jaya!!!
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
shelby
Thanks Macho <3
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Randy
Mchn meke s2 sub genawa neda
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Roshan Perera
Season 2 එකටත් සබ් අරන් එමු ඉක්මනටම….
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
K.A.D. Rangana
Season 2 එකත් ඉක්මනින්ම දෙන්න. ඔයල හැමෝටම ස්තූතියි.
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
tharindu
season 2 sub plz
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ
seamless
bohoma sthuthi, siyallama labaa deema pilibadawa
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
rihan
Thanx mch.Season 2 akath ekmanata dennako bro👍👍👍👍👍👍👍
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Hashan Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේකෙ season 02වලටත් සබ් දෙන්න නවත්තන්න එපා 😊😊..
ජය වේවා.! 👊👊👊
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
sithum
Narcos Mexico S01 සබ් දුන්නට තැන්ස් මචං
Narcos Mexico S02 එකත් දියං ඉක්මනින් ආසාව නැතිවෙන්න කලින් 😁😁😁
janaka
Narcos Mexico S02 එකෙත් සබ් දෙන්න.උපසිරසියට ස්තූතියි.
Maduwa
Sub එකට තෑන්ක්ස් season 2 sub එකත් ඉක්මනටම දියං මචෝ.
ishan
Ado patta machan සබ් දුන්නට තැන්ස් මචං season 2 eketh subs එකත් ඉක්මනටම දියං මචෝ.
Mithun
ආපහු එන්ඩෝ……..
Hansaka
narcos mexico season 2 subtitle ne kohewat :disappointed_relieved::disappointed_relieved: ane hadanako ඉක්මනින් :disappointed_relieved: