Published
April 1st, 2017 by
Chinthaka Thushara
ආයුබෝවන් හැමෝටම.ඔන්න මම නාකොස් දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි.ගනන් ගන්න එපා හොදේ.හුගක් වැඩ මැද්දේ තමයි මේක කරලා ගෙනාවේ.ඒ නිසා මොකක් හරි වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනේ.කතාව ගැනනම් මං කතා කරන්න යන්නේ නැහැ අද.දැන් කතාව සුපිරිනේ.මේ කොටසත් එහෙමම තමා.අද කොටසෙදි අපි හොදට දන්න හදුනන කෙනෙක් ආපහු ගේමට බහිනවා.බාගෙන බලන්නකෝ කව්ද ඒ කියලා.එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු.ජයවේවා!
Chinthaka Thushara
TV EPISODES :
41
MOVIES :
1
8.9
89%
77%
Comments: 8
Leave a Reply to kavisha Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය වේවා!!!
harshana
thanks bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
lsmhuskaa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Chanuka
Thanks sahooooo
lahiru herath
kollo kohomahari dapan deiyo itiri tikat..
denis
Thanks bro sub ekata
Sandaru Nimsara
Sub ekata tnx bro