Published
May 13th, 2017 by
Chinthaka Thushara
කොහොමද කස්ටියට.මාත් එක්ක හුගක් තරහින් ඇත්තේ අපේ නාලොස් බලන අය.සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට.ඇත්තටම වෙලාවක් හම්බුනේ නැති නිසයි පරක්කු වුනේ.සමාවෙන්න ඕනේ…ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්.දැන්නම් සබ් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.ඒත් අවුලක් ගන්න එපා ඉක්මනින්ම මේ සීසන් එක ඉවරයක් කරන්න තමා බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ.කස්ටිය බාගෙන බලන්නකො.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්ඩෝව්.මං ගියා එහෙනම්.ජයවේවා!
Chinthaka Thushara
TV EPISODES :
41
MOVIES :
1
8.9
89%
77%
Comments: 11
Leave a Reply to sam fisher Cancel reply
Search
Login
sam fisher
පරක්කු උනාට අවුලක් නෑ ඔයාට සබ් එක දෙන්න time නැ.මට ම්‍ෙක බලන්න time නෑ.ව්‍ෙලාව නැති එක අපිටත් හාෙදට ම්‍ෙ දවස්වල ත්‍ෙරෙනවා(දන්සලක්වත් කන්න යන්න බැරිඋනා බං)එකට අවුලක් නැ ෂ්‍ෙප් එක්‍ෙ සබ් කරන්න.
fb lite
thanks bro
Kasun Widusha
Tnx mcn parakku unata aulakne gema gahapan digatama
devinda
Awlk na malli……Godk Pin……
Manoj Sachintha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
lahiru galsm2036
ela bro digatama denna.
Gayan Perera
Elama sahooo
iso
ko ithuru wa
naveen
bro e06 akatath sub dennako
api balan innawa 😀
denis
Thanks bro sub ekata
Sandaru Nimsara
Sub ekata tnx bro