Peaky Blinders Season 1 Episode 6 (18+)
කොටස් හයක කතා මාලාවේ අවසන් කොටසත් එක්ක තමයි අපි එකතුවෙලා ඉන්නේ. කලින් කොටසෙදි ආතර්ට තමන්ගේ තාත්තව හමු වෙනවා. හැබැයි තාත්තව පිළිගන්න ටොමී කැමති වෙන්නේ නෑ. ආතර් ඒ ගැන වැඩිය සතුටක් දක්වන්නේ නෑ. හොර රහසේ තාත්තව හමු වෙලා ඇමරිකාවේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආතර් සැලසුම් කරනවා. ෂෙල්බිලට අයිති සල්ලි සේරම ආතර් තාත්තට දෙනවා හැබියි අන්තිමේ ආතර් රැවටෙනවා. ටොමීගෙන් ආයුධ ගන්න ආපහු IRA සාමාජිකයෙක් එනවා. ටොමී එයාව පොලීසියට කොටු කරලා දෙන්න හදනවා හැබැයි වැඩේ අසාර්ථන වෙනවා. IRA සාමාජිකයෝ දෙන්නා මිය යනවා. ග්‍රේස්ගේ ඔත්තුව නිසා කැම්බල් ආයුධ හොයා ගන්නවා. ආයුධ හොයා ගත්තට පස්සේ ටොමී පස්සේ පන්නන කැම්බල් ග්‍රේස් එක්ක ටොමී ඉන්නවා දැකලා මෙහෙයුම නවත්තනවා.
පලමු කතා මාලාවේ අවසන් කොටස විකාශය වුනේ 2013 ඔක්තොම්බර් 13 වෙනිදා. මේකටත් 9.2ක IMDB රේට් එකක් ලැබිලා තියෙනවා.
දෙවෙනි කතා සමයට මේ සතිය ඉවර වෙන්න කලින් දෙනවා. එහෙනම් දෙවෙනි කතා සමයෙන් හමු වෙමු!
Nimna Gunawardhana
Comments: 20
Leave a Reply to shehan p Cancel reply
Search
Login
පසිදු සාරංග
නියමයි…සබ් එකට තැන්ක්ස්.. ඉක්මනින් අනික් සීසන් එකටත් දෙමු!!
Savindu ishan
Thanx bro. Season 02 එකටත් ඉක්මනටම සබ් දෙන්න. ජය වේවා!
shehan p
Thanks bro.
chamath
නියමයි නියමයි ඉලග සිසන් එකත් පටාර් ගාලා දෙමු.මේවගේ පරන සිරියස් පරන සිරියස් පරනයි නොබල ගෙනාවට ස්තුති . සබ නම් නියමෙට කරල තියනව සුපිරි
Madawa Mihiranga
thanks machn ubanam deiyek. patta speed eken dunna oya speed eka digatama thiyagamu.. sub ekath supiriyata thibba sthuthi machn waiting for season 2..
GihaN Kanishka
නියමයි කොල්ලෝ ඉකමනින් 2වෙනි සීසන් එකටත් ගේමු thanks for sub..
gayan taraka
සබ් එකට තැන්ක්ස්..
yasas iranga
thanks mchn patta kathawa anik ewath oneee
Nuwan
This is a amazing tv series 😍 bro, thanks a lot for subs, waiting for 2nd season subs also, appreciate ur work,ur doing great job, thanks again
Rasindu V. Perera
නියමයි..සබ් එකට් තැන්ක්ස්…
සුපිරි වැඩක්…
Season 2 එකත් ඉක්මනටම අරන් එමු….
kavindu Prabash
ඉක්මනින් සීසන් 2කටත් ඔනේ මචං… උබ නිසා තමා මේ සිරීස් එක බලන්න හම්බුනේ ❤
Viduranga
supiri wadak , subz denakan balan hitapu tv show ekak , ithuru season walath subz dei kiyala balaporottu wenwa , good luck.
Nalin
S02 SUB EKA KARAMU,JAYA WEWA….
Ciaomalli
සුපිරියි බ්‍රෝ ඉක්මනට ඊලග සීස්න් එකෙත් සබ දෙමු👏👏👏😘😘🙏
kasun madusanka
supiri bn ubanisa patta kathawak baluwa supiriiiiiiiiiiiiiiiii
Denuwan121
thanks for sub
ZoMBiE
සබ් වලට ගොඩක් ස්තූතියි මචං.ජය වේවා✌️
Asitha Chandrarathna
ubalaga S01E04 eka thiyenawanan mata deepanko.. web link ekak wath weda nehe.. yts eke clip eka download karata passe play wennehe..\
\
Asitha Chandrarathna
sub ekata godak sathuthiy machan, eth me sub eke zip file eka extract wenne nehe.. thiyena kenek innawanan mata ewanna plz…
nilanka
thank you:slight_smile: