අදුරේ ගමන් කරන ගුරුවරයා 9 වන කතාව
දැන් ඔයාලා හිතාවි ..ඇයි එකපාරටම සතියක් යන්න කලින් මේ කොටස දුන්නේ කියලා .කතාව එක්ක ඔයාලා ඉන්නවා නම් .ඔයාලා දන්නවා නේ කලින් කොටසේදී යාන් සුන් වයි එයාගේ තාත්තා වයි ,හැගීම්බර සිසුවාගේ කට්ටියට උන දේ ..එයාලාට මොකද වෙන්නේ කියලා පුලා පුලා බලන් ඉන්නවා කියලා මම දන්නා නිසා වාගේම කතාව එක්ක යම් පිරිසක් ඉන්නවා කියලා දැනුන නිසාත් ඔන්න මේ කොටස ඉක්මනින් ගේනවා ..
මම කිව්වනේ කතාව වෙනත් මානයකට යනවා කියලා ..අපි කතාවේ මුලදී දැකපු විහිලු තහළු මේ කොටසින් පස්සේ වෙනස් වෙනවා ..දුක ,තරහාව , වේදනාව වාගේ දේවල් මේ කොටසින් පස්සේ ඉස්මතු වෙනවා ..
මම කතාව spoiler කරන්නේ නැහැ ..මොකද මේකේ රසය තියෙන්නේ කුබියෝ එකේ වාගේ කතාවේ නේ ..
බලමු කි දෙනෙක් කතාව එක්ක ඉන්නවාද කියලා ? එහෙනම් ඊලග කොටසින් හමු වෙමු ….!!
Scholar Who Walks the Night (2015) [S01 : E09] Sinhala Subtitle
Download: 3004
File size : 15.81 KB
දමිත් ප්‍රියංකර
Comments: 13
Leave a Reply to Ruwin Cancel reply
Search
Login
silent$
Thnxxxxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaa
Sachin
Ikmanata dunnata tanks sho
Sachin
Kathave pattama tika yanne sub tika ikmanata demu sho
#Vidushka Sandaruwan
Thanks For Sub
Ruwin
Thnks Machoo
Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
උදාර දිල්ශාන්
නියමයි සහෝ අද ඉක්මනට සබ් දීලා තෑන්ක්ස් දමිත් සහෝ
Malindu
Thanksep 10 hamu wemu
Malindu
#Narcos eke ep 03 sub dunne nane sahoo ekath poddak balanawada…
Chami.S
Ikmanatama dunnata thanks.. Good Luck..
Madusha
බොහොම ස්තූතියි සහෝ
ishara
thanx………?
Bhagyasingh
THanks machn